mama ada ganna giya 4g router ekak.thama ape area aka coverage karala nalu.


mama ada ganna giya 4g router ekak.thama ape area aka coverage karala nalu.





Photo එකක් දාන්න සිග්නල් අඩු තැන් වලට ප්‍රයෝජනවත් වෙයි.parana dialog or other disk ekak aran tower1 paththata set karanna. mage dialog4g router1 mama set kale ehemai.ge athulata signal na.but eliye thiyenawa 3barsma. themenne nathiwenna wahale yata hai kala.![]()
පොඩ්ඩා;20683331 said:oka brand eka mokadda ban ?
SIM slot eka madiwata RJ45 port ekath thiyenwa. Oka mata therena widiyata IP 55. themenne nathi has awwa watenne nathi widiyata fix karapan. Meke inna SLT buwekugenuth ahapan. out door danna IP 65 hari IP66 hari ekak thama.
wire ehema uba wenama gathada ban netham un dunnada. kohomada power eka denne
ඕකට කෙසින් එකක් දුන්නෙ නැද්දOutdoor unit එකේ SIM එක දාන්න තියෙන්නේ unit එකේ යට පැත්තට. පහල photo එකේ රතු රවුම SIM එක. SLT instruction book එකේ තියෙන්නේ pole mount කියලා. මට නම් හිතෙන්නේ වැස්සට වතුර යන් නැතිවෙයි කියලා. ඒත් SLT එකෙනුත් කිව්වා අව්වට වැස්සට ඔරොත්තු දෙන් නෑ කියලා.
![]()
![]()

මේ නැහැ බන් මේ ඉන්ඩෝ ස්පීඩ් එක මචංuba kalin normal router ekak use kalada,, etakota kohomada bn speed
මේ නැහැ බන් මේ ඉන්ඩෝ ස්පීඩ් එක මචං
ටවර් එක මේ පේන මානේ තියෙන්නේ
ස්පීඩ් වැඩි වෙලා ඉන්නේ
ඔය අවුට් ඩොර් එක මිනිස්සු අන්දන්න කරපු ප්‍රෝඩාවක්ah ehemada bn..ela ela.