SLT 4G LTE OUTDOOR unit

nishanpgs

Junior member
  • Oct 26, 2012
    45
    4
    8
    parana dialog or other disk ekak aran tower1 paththata set karanna. mage dialog4g router1 mama set kale ehemai.ge athulata signal na.but eliye thiyenawa 3barsma. themenne nathiwenna wahale yata hai kala.:D:D:D
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    parana dialog or other disk ekak aran tower1 paththata set karanna. mage dialog4g router1 mama set kale ehemai.ge athulata signal na.but eliye thiyenawa 3barsma. themenne nathiwenna wahale yata hai kala.:D:D:D
    Photo එකක් දාන්න සිග්නල් අඩු තැන් වලට ප්‍රයෝජනවත් වෙයි.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    meke thiyena ekada oka? ehenam IP 55.

    http://www.gemtek.com.tw/lte.html

    පොඩ්ඩා;20683331 said:
    oka brand eka mokadda ban ?

    SIM slot eka madiwata RJ45 port ekath thiyenwa. Oka mata therena widiyata IP 55. themenne nathi has awwa watenne nathi widiyata fix karapan. Meke inna SLT buwekugenuth ahapan. out door danna IP 65 hari IP66 hari ekak thama.

    2d7c9bk.jpg

    මේක Gentech එකක් තමයි. ඉන්දියාවේ broadband Forum වල Airtel 4G වලින් දුන්න Unit වල අවුල් වාගයක් දාලා තිබුණා.

    Gemtech spec එකේ නම් තියෙන්නේ මේක IP55 කියලා තමයි. IP එක අනුව නම් මේකට dust එක තමයි අගුණ. වැස්ස නම් අවුලක් නෑ වගේ.

    1zyx8pt.png


    SLT එකෙන් කියනවා මේකට අව්ව කෙලින්ම වැටෙන් නැති වෙන්න කුඩයක් හයි කරන්නලු. මේක වෙන තැනක හයි කරලා සිග්නල් නැත්නම් වැඩකුත් නෑ.

     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    wire ehema uba wenama gathada ban netham un dunnada. kohomada power eka denne

    Router එකට මීටරයක් විතර දිග CAT 5E කේබල් එකක් හම්බ වෙන්නේ. දිගට ඕන නම් අපි එකක් දාගන්න ඕන. නැත්නම් SLT එකෙන් ඇවිල්ලා කේබල් දාලා හයි කරලා දෙනවා රු. 1500 ක් ගන්නවා(බිලට එකතුවෙනවා). මම කඩෙන් patch code (10m and 7.5m) දෙකක් ගත්තා. ඒ එකක්වත් Router එකට හරිගියේ නෑ. සැරෙන් සැරේ internet disconnect වෙනවා. Connect වෙන් නෑ. පස්සේ SLT 4G complain වලට යන හාදයට කිව්වාම කේබල් කෑල්ලක් දුන්නා. ඒක විතරයි සුපිරියට වැඩ කරන්නේ. OUTDOOR TYPE රවුටර් එකක් ගන්නවා නම් SLT එකටම කියලා හයි කරගන්න. ඒක ලේසියි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Outdoor unit එකේ SIM එක දාන්න තියෙන්නේ unit එකේ යට පැත්තට. පහල photo එකේ රතු රවුම SIM එක. SLT instruction book එකේ තියෙන්නේ pole mount කියලා. මට නම් හිතෙන්නේ වැස්සට වතුර යන් නැතිවෙයි කියලා. ඒත් SLT එකෙනුත් කිව්වා අව්වට වැස්සට ඔරොත්තු දෙන් නෑ කියලා.
    358xlys.jpg
    91gbux.jpg

    ඕකට කෙසින් එකක් දුන්නෙ නැද්ද
    කෙසින් එකකුත් දෙනවා දැන් මචං :yes:
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    මේ නැහැ බන් මේ ඉන්ඩෝ ස්පීඩ් එක මචං
    ටවර් එක මේ පේන මානේ තියෙන්නේ
    ස්පීඩ් වැඩි වෙලා ඉන්නේ

    ah ehemada bn..ela ela.