මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

මේ IC එක ගන්න තැනක් කියපන්කෝ

මෙන්න මේ IC එක ගන්න තැනක් කියපන්කෝ
මේකම වෙන්න ඕන
$_1.JPG

CD8227GP
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කොටුවෙ 1st cross street එකේ බැලුවද
    බොරැල්ලෙ සෙනිත් එකට කෝල් එකක් දාල බලපන් 0115838849

    මම පොඩ්ඩක් හොයලා බැලුවා මේක මේ ඇම්ප්ලිෆයර් අයිසී එකක්නේ, ගොඩක් ඇම්ප්ලිෆයර් අයිසී වලට සබ්ස්ටිටියුට් තියනවා මේකට මම හොයලා බලපු විදියට TA8227 එකත් හරියනවා හැබැයි ඩේටා ශීට් දෙක ෆුල් කම්පෙයා කරලා බැලුවෙ නම් නැහැ

    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොටුවෙ 1st cross street එකේ බැලුවද
    බොරැල්ලෙ සෙනිත් එකට කෝල් එකක් දාල බලපන් 0115838849

    බොරැල්ලේ සෙනිත් එක තවම් තියනවද ? ඕක තිබ්බේ YMBA එකේ. සෙනිත් සඟරා , සිප්නැණ සඟරා ගත්තා
     
    TA8227 ගෙනල්ලා දැම්මා බන්
    ඒත් ඒක රත් වෙනවා
    ඒ වගේම හම් එකක් එන්න ගන්නවා ඊට පස්සේ වැඩි වෙලා IC එකට කෙල වෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    බොරැල්ලේ සෙනිත් එක තවම් තියනවද ? ඕක තිබ්බේ YMBA එකේ. සෙනිත් සඟරා , සිප්නැණ සඟරා ගත්තා

    Yes, මමත් ගොඩක් වෙලාවට ඔතනට යනවා කොටුවෙ ගියාම වාහන පාක් කරන්න එහෙම ගියාම එපාවෙන නිසා ඒත් සෙනිත් එකේ කොටුවට වඩා චුට්ටක් ගාන වැඩයි, පොඩි පොඩි කැලි නම් ඒක තරම් හිතන්න දෙයක් නැහැ

    දැනටත් සිප්නැන ටික සේරම පොත් විදියට අලුතෙන් ප්‍රින්ට් කරලා ගන්න තියනවා (කලාප 5ක් එක පොතක් විදියට), සෙනිත් මැගසිනුත් ගොඩක් ඒවා මගේ ලග තියනවා. දැන් ඒව නම් ගහන්නෙ නැහැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;20882533 said:
    TA8227 ගෙනල්ලා දැම්මා බන්
    ඒත් ඒක රත් වෙනවා
    ඒ වගේම හම් එකක් එන්න ගන්නවා ඊට පස්සේ වැඩි වෙලා IC එකට කෙල වෙනවා

    අනිත් පාට්ස් හොදද කියලා බැලුවද
    මොකද කලින් තිබුනු අයිසී එක ගියෙත් ඔය විදියට වෙන පාට් එකක අවුලක් නිසාද දන්නැහැනේ
    ඕකෙ ඩේටාශීට් එකේ තියන ටෙස්ට් සර්කිට් එක බලලා කැපැසිටර් ටික හරියට තියනවද කියල චෙක් කරලා බැලුවා නම් හරි ගොඩක් වෙලාවට ලෝ කොලිටි කැප් ලීක් වෙලා ඇතුලෙන් ශෝට් වෙලා කෙල වෙලා යනවා
    අනික සේරම කැප් ටික රීප්ලේස් කරත් රුපියල් 50-60ක් නෙ යන්නෙ
    හැබැයි ඩේටාශීට් එකේ හැටියට තර්මල් ප්‍රොටෙක්ශන් එකක් තියනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;20882545 said:
    Senith එක කොතන ද බන් තියෙන්නේ
    අර Peoples Bank එක ලග ද ??

    YMBA එකේ 1st floor එකේ, Baseline පාර පැත්තෙ තියෙන්නෙ, හරියටම බස්හෝල්ට් එක කෙලින්ම වගේ තියෙන්නෙ
    1st floor කොරිඩෝ එක දිගේ යනකොට තියනවා සෙනිත් කියලා ලොකුවට ගහලා
     
    අනිත් පාට්ස් හොදද කියලා බැලුවද
    මොකද කලින් තිබුනු අයිසී එක ගියෙත් ඔය විදියට වෙන පාට් එකක අවුලක් නිසාද දන්නැහැනේ
    ඕකෙ ඩේටාශීට් එකේ තියන ටෙස්ට් සර්කිට් එක බලලා කැපැසිටර් ටික හරියට තියනවද කියල චෙක් කරලා බැලුවා නම් හරි ගොඩක් වෙලාවට ලෝ කොලිටි කැප් ලීක් වෙලා ඇතුලෙන් ශෝට් වෙලා කෙල වෙලා යනවා
    අනික සේරම කැප් ටික රීප්ලේස් කරත් රුපියල් 50-60ක් නෙ යන්නෙ
    හැබැයි ඩේටාශීට් එකේ හැටියට තර්මල් ප්‍රොටෙක්ශන් එකක් තියනවා

    ඔව් බන් ඔක්කොම බැලුවා
    Sub එක ගානට වැඩ
    Tweeter තමයි අවුල
    Cap ටිකත් බැලුවා
    Resistors ත් බැලුවා
    ඔය TA8227 9V එකක් නේද
    මේකෙ Transformer එකෙන් 14v එනවා
    ඒක නිසා ද දන්නේ නෑ රත් වෙන්නේ

    කීයක් වගේ කියයි ද බන් IC එක ??
     
    YMBA එකේ 1st floor එකේ, Baseline පාර පැත්තෙ තියෙන්නෙ, හරියටම බස්හෝල්ට් එක කෙලින්ම වගේ තියෙන්නෙ
    1st floor කොරිඩෝ එක දිගේ යනකොට තියනවා සෙනිත් කියලා ලොකුවට ගහලා

    එල මචන්
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,263
    427
    83
    cgtech.lk
    Podi Silva - පොඩි සිල්වා;20882610 said:
    ඔව් බන් ඔක්කොම බැලුවා
    Sub එක ගානට වැඩ
    Tweeter තමයි අවුල
    Cap ටිකත් බැලුවා
    Resistors ත් බැලුවා
    ඔය TA8227 9V එකක් නේද
    මේකෙ Transformer එකෙන් 14v එනවා
    ඒක නිසා ද දන්නේ නෑ රත් වෙන්නේ

    කීයක් වගේ කියයි ද බන් IC එක ??

    meke Vcc =9v .IC ekata eeta wada enawada balanna. oke heat sink 1k nadda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;20882610 said:
    ඔව් බන් ඔක්කොම බැලුවා
    Sub එක ගානට වැඩ
    Tweeter තමයි අවුල
    Cap ටිකත් බැලුවා
    Resistors ත් බැලුවා
    ඔය TA8227 9V එකක් නේද
    මේකෙ Transformer එකෙන් 14v එනවා
    ඒක නිසා ද දන්නේ නෑ රත් වෙන්නේ

    කීයක් වගේ කියයි ද බන් IC එක ??

    ගාන නම් හරි අයිඩියා එකක් නැහැ, ebay ගාන එක්ක බැලුවම මෙහෙ 150කට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි අර නම්බරේට් කෝල් එකක් දාල බැලුවද, උන්ගෙන් ගාන ඇහුවම කියනවා

    රත් වෙන එකට සහ හම් එක එනඑකට වෝල්ටේජ් එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියනවා, ට්‍රාන්ස්ෆෝමරෙන් 14 ආවට IC එකට හරියටම කීයක් එනවද කියලා බැලුවද
    ඔය සර්කිට් එකේ රෙගියුලේශන් සර්කිට් එකක් තියනවා නම් ඒක අවුල් වෙලාද දන්නෙ නැහැ

    මේක උබ අලුතෙන්ම හදන සර්කිට් එකක්ද එහෙම නැත්නම මොකක්හරි රෙපයාර් කරන්නද හදන්නෙ
    මොකද මේ IC එක Low Freq එකක් ඒක නිසා මේකට ඩිරෙක්ට්ලි Tweeter කනෙක්ට් කරන එකෙන් ඒ තරම හොද ප්‍රතිපල ගන්න බැහැ, සබ්/Woofer/MidRange Speaker හොදට වැඩ කරාවි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Podi Silva - පොඩි සිල්වා;20882610 said:
    ඔව් බන් ඔක්කොම බැලුවා
    Sub එක ගානට වැඩ
    Tweeter තමයි අවුල
    Cap ටිකත් බැලුවා
    Resistors ත් බැලුවා
    ඔය TA8227 9V එකක් නේද
    මේකෙ Transformer එකෙන් 14v එනවා
    ඒක නිසා ද දන්නේ නෑ රත් වෙන්නේ

    කීයක් වගේ කියයි ද බන් IC එක ??

    අනිවාර්යයෙන්ම උබට අවුට් වෙන voltage එක clear නැතුව ඇති. එහෙම උනාම හම් එක එනවා. පොඩ්ඩක් පවර් සප්ලයි එක බලපන්. Rectifiers check කරපන්.

    Last edited:
    ගාන නම් හරි අයිඩියා එකක් නැහැ, ebay ගාන එක්ක බැලුවම මෙහෙ 150කට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි අර නම්බරේට් කෝල් එකක් දාල බැලුවද, උන්ගෙන් ගාන ඇහුවම කියනවා

    රත් වෙන එකට සහ හම් එක එනඑකට වෝල්ටේජ් එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියනවා, ට්‍රාන්ස්ෆෝමරෙන් 14 ආවට IC එකට හරියටම කීයක් එනවද කියලා බැලුවද
    ඔය සර්කිට් එකේ රෙගියුලේශන් සර්කිට් එකක් තියනවා නම් ඒක අවුල් වෙලාද දන්නෙ නැහැ

    මේක උබ අලුතෙන්ම හදන සර්කිට් එකක්ද එහෙම නැත්නම මොකක්හරි රෙපයාර් කරන්නද හදන්නෙ
    මොකද මේ IC එක Low Freq එකක් ඒක නිසා මේකට ඩිරෙක්ට්ලි Tweeter කනෙක්ට් කරන එකෙන් ඒ තරම හොද ප්‍රතිපල ගන්න බැහැ, සබ්/Woofer/MidRange Speaker හොදට වැඩ කරාවි

    ඕක තිවුන එකක් Repaire කරන්න බන්
    Microlab Subwoofer එකක් M-100
    Sub එක වැඩ
    Tweeter වල තමා අවුල
    කලින් තිවුනේ CD8227GP IC එක
    එක සැරේට වැඩ නොකර ගියා
    ඊට පස්සේ Current Pass කරන Jumper එකක් කැඩිලා Corrode වෙලා තිබිලා ඒක දැම්මම On වුනා
    ඒත් Tweeter වලින් එන සද්දේ නිකන් Headphone එකකින් එන සද්දේ වගේ අඩුයි
    ඇහෙන්නෙම නෑ වගේ
    හැබැයි Sub එකනම් වැඩ

    ඊට පස්සේ IC එක මාරු කරලා TA8227 දැම්මා තිවුන එක හොයාගන්න බැරි වුන නිසා

    එතකොට තමා IC එක රත් වෙන ගමන් හම් එක එන්න ගත්තේ
     
    අනිවාර්යයෙන්ම උබට අවුට් වෙන voltage එක clear නැතුව ඇති. එහෙම උනාම හම් එක එනවා. පොඩ්ඩක් පවර් සප්ලයි එක බලපන්. Rectifiers check කරපන්.

    Rectifiers කියන්නේ අර Diode ටික තියෙන Set එක නේද
    ඒවයේ අවුලක් නෑ බන්
    Sub එක අවුලක් නැතුව වැඩ
    Tweeter වල තමා අවුල
    IC එක ලගට එනකන් ඔක්කොම හොදයි බන්
    IC එකෙන් තමා මොකක් හරි වෙනවා ඇත්තේ