කොටුවෙ 1st cross street එකේ බැලුවද
බොරැල්ලෙ සෙනිත් එකට කෝල් එකක් දාල බලපන් 0115838849
කොටුවෙ 1st cross street එකේ බැලුවද
බොරැල්ලෙ සෙනිත් එකට කෝල් එකක් දාල බලපන් 0115838849


කොටුවෙ 1st cross street එකේ බැලුවද
බොරැල්ලෙ සෙනිත් එකට කෝල් එකක් දාල බලපන් 0115838849
මම පොඩ්ඩක් හොයලා බැලුවා මේක මේ ඇම්ප්ලිෆයර් අයිසී එකක්නේ, ගොඩක් ඇම්ප්ලිෆයර් අයිසී වලට සබ්ස්ටිටියුට් තියනවා මේකට මම හොයලා බලපු විදියට TA8227 එකත් හරියනවා හැබැයි ඩේටා ශීට් දෙක ෆුල් කම්පෙයා කරලා බැලුවෙ නම් නැහැ
බොරැල්ලේ සෙනිත් එක තවම් තියනවද ? ඕක තිබ්බේ YMBA එකේ. සෙනිත් සඟරා , සිප්නැණ සඟරා ගත්තා
Podi Silva - පොඩි සිල්වා;20882533 said:TA8227 ගෙනල්ලා දැම්මා බන්
ඒත් ඒක රත් වෙනවා
ඒ වගේම හම් එකක් එන්න ගන්නවා ඊට පස්සේ වැඩි වෙලා IC එකට කෙල වෙනවා
Podi Silva - පොඩි සිල්වා;20882545 said:Senith එක කොතන ද බන් තියෙන්නේ
අර Peoples Bank එක ලග ද ??
අනිත් පාට්ස් හොදද කියලා බැලුවද
මොකද කලින් තිබුනු අයිසී එක ගියෙත් ඔය විදියට වෙන පාට් එකක අවුලක් නිසාද දන්නැහැනේ
ඕකෙ ඩේටාශීට් එකේ තියන ටෙස්ට් සර්කිට් එක බලලා කැපැසිටර් ටික හරියට තියනවද කියල චෙක් කරලා බැලුවා නම් හරි ගොඩක් වෙලාවට ලෝ කොලිටි කැප් ලීක් වෙලා ඇතුලෙන් ශෝට් වෙලා කෙල වෙලා යනවා
අනික සේරම කැප් ටික රීප්ලේස් කරත් රුපියල් 50-60ක් නෙ යන්නෙ
හැබැයි ඩේටාශීට් එකේ හැටියට තර්මල් ප්‍රොටෙක්ශන් එකක් තියනවා
YMBA එකේ 1st floor එකේ, Baseline පාර පැත්තෙ තියෙන්නෙ, හරියටම බස්හෝල්ට් එක කෙලින්ම වගේ තියෙන්නෙ
1st floor කොරිඩෝ එක දිගේ යනකොට තියනවා සෙනිත් කියලා ලොකුවට ගහලා
Podi Silva - පොඩි සිල්වා;20882610 said:ඔව් බන් ඔක්කොම බැලුවා
Sub එක ගානට වැඩ
Tweeter තමයි අවුල
Cap ටිකත් බැලුවා
Resistors ත් බැලුවා
ඔය TA8227 9V එකක් නේද
මේකෙ Transformer එකෙන් 14v එනවා
ඒක නිසා ද දන්නේ නෑ රත් වෙන්නේ
කීයක් වගේ කියයි ද බන් IC එක ??
Podi Silva - පොඩි සිල්වා;20882610 said:ඔව් බන් ඔක්කොම බැලුවා
Sub එක ගානට වැඩ
Tweeter තමයි අවුල
Cap ටිකත් බැලුවා
Resistors ත් බැලුවා
ඔය TA8227 9V එකක් නේද
මේකෙ Transformer එකෙන් 14v එනවා
ඒක නිසා ද දන්නේ නෑ රත් වෙන්නේ
කීයක් වගේ කියයි ද බන් IC එක ??
Podi Silva - පොඩි සිල්වා;20882610 said:ඔව් බන් ඔක්කොම බැලුවා
Sub එක ගානට වැඩ
Tweeter තමයි අවුල
Cap ටිකත් බැලුවා
Resistors ත් බැලුවා
ඔය TA8227 9V එකක් නේද
මේකෙ Transformer එකෙන් 14v එනවා
ඒක නිසා ද දන්නේ නෑ රත් වෙන්නේ
කීයක් වගේ කියයි ද බන් IC එක ??
ගාන නම් හරි අයිඩියා එකක් නැහැ, ebay ගාන එක්ක බැලුවම මෙහෙ 150කට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි අර නම්බරේට් කෝල් එකක් දාල බැලුවද, උන්ගෙන් ගාන ඇහුවම කියනවා
රත් වෙන එකට සහ හම් එක එනඑකට වෝල්ටේජ් එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියනවා, ට්‍රාන්ස්ෆෝමරෙන් 14 ආවට IC එකට හරියටම කීයක් එනවද කියලා බැලුවද
ඔය සර්කිට් එකේ රෙගියුලේශන් සර්කිට් එකක් තියනවා නම් ඒක අවුල් වෙලාද දන්නෙ නැහැ
මේක උබ අලුතෙන්ම හදන සර්කිට් එකක්ද එහෙම නැත්නම මොකක්හරි රෙපයාර් කරන්නද හදන්නෙ
මොකද මේ IC එක Low Freq එකක් ඒක නිසා මේකට ඩිරෙක්ට්ලි Tweeter කනෙක්ට් කරන එකෙන් ඒ තරම හොද ප්‍රතිපල ගන්න බැහැ, සබ්/Woofer/MidRange Speaker හොදට වැඩ කරාවි
අනිවාර්යයෙන්ම උබට අවුට් වෙන voltage එක clear නැතුව ඇති. එහෙම උනාම හම් එක එනවා. පොඩ්ඩක් පවර් සප්ලයි එක බලපන්. Rectifiers check කරපන්.