ඔව් ලගකදි ඉදන් FZ එක වෙනුවට එන්නේ FX එක මගේ හිතේ....
![]()
"ක්ලච් එක කියලා පෑගෙන්නේ හෑන්ඩ් බ්රේක් එක" meke theruma mokadda bn oke hand break kakulen pagannada thiyenne?
"ක්ලච් එක කියලා පෑගෙන්නේ හෑන්ඩ් බ්රේක් එක" meke theruma mokadda bn oke hand break kakulen pagannada thiyenne? reviw ekanan balance hodayi
. matanam oke black color eka thamayi lassana.
"ක්ලච් එක කියලා පෑගෙන්නේ හෑන්ඩ් බ්රේක් එක" meke theruma mokadda bn oke hand break kakulen pagannada thiyenne? reviw ekanan balance hodayi
. matanam oke black color eka thamayi lassana.

මැනුවල් වාහන වල ක්ලච් එක එන තැන තමා මේකේ හෑන්ඩ් බ්රේක් එක එන්නේ... පාගලා තද කරන්න තියෙන්නේ.... 
ela ela ..
Maru. mama aasama wandiyak



ow ban oke hand break pedal ekak tiyenne. Mama office car park eke yaluwekge wagonr ekak poodak ain karanna kiyala nagala, winadi 15k witara hand break eka hewwa kiyahanko
Southern Expressway eke hari samanayen hayiyen yana welawaka oka pagunoth kohomada athal eka?මැනුවල් වාහන වල ක්ලච් එක එන තැන තමා මේකේ හෑන්ඩ් බ්රේක් එක එන්නේ... පාගලා තද කරන්න තියෙන්නේ....
![]()
mannual padapu ekkenek ta puruddata oka pagenna eda kada wadiyine.
එල එල බන්![]()
ela ela
ජන්තු අයියා;20884143 said:එල මාමේ එල.......
bump
ela ela![]()
menna review.. supiriyata liyalaa thiyenawa
Thank you.... Thank you.... 
නියමයි මචන්පරිස්සමින් පදින්න වගේම හොදට මේන්ටේන් කරන්න.
![]()
![]()
මේන්ටේන් නම් කිසි කරදරයක් නෑ සහෝ..... ෆ්රී සර්විස් එකට ගියත් 8000ක් 9000ක් කෙල වෙලාම තමා එන්නේ..... 
ow ban eka tamai. Fz 1ta wada interior hodai. black color enne. seat set 1th lassanai. spare weel 1k math hewwa. 8000 kata wage set une. tama gathte na. uba gaththoth poddak kiyapan/

FX එකක් තවම මට සෙට් උනේ නෑ බලන්න..... FZ / Stingray / J Style නම් බර ගානක් බලලා බලලා තමා ඕක ගත්තේ...... ඔය පාට හොයන්න තමා පුදුම කට්ටක් කෑවේ.....
මට නම් ස්පෙයා වීල් එකක් හම්බ උනා..... තවම හයි කරලා බලන්න බැරි උනා හරියටම හරිද කියලා..... බලන්න ඕනා සමහර විට මගේ FB15 යේ ස්පෙයා වීල් එකත් මේකට හරියන්න බැරි කමක් නෑ.... 
ow ban oke hand break pedal ekak tiyenne. Mama office car park eke yaluwekge wagonr ekak poodak ain karanna kiyala nagala, winadi 15k witara hand break eka hewwa kiyahanko

මුල් දවස් වල නම් හෑන්ඩ් බ්රේක් රිලීස් කරන්න අමතක උනා සෑහෙන්න.... දැන් නම් හරි... 
මැනුවල් වාහන වල ක්ලච් එක එන තැන තමා මේකේ හෑන්ඩ් බ්රේක් එක එන්නේ... පාගලා තද කරන්න තියෙන්නේ....
![]()

ela ela
Ela menna review

අපේ එක 40000 දුවල තියෙන්නේ. ලගදි බෑටරි එක දාන්න උනා. ගිය සතියේ ෆෑන් එක ගියා. වෙන නම් අවුලක් නෑ. පෙට්රල් නම් කර්න්නේ ඔය කියන තරම තමා. පාර්ට්ස් පට්ට ගනන්. ෆෑන් එක බ්රෑන්ඩ් නිවි එකක් දෑම්මා. සීල් ටයිප් එන්නේ. රුපියල් 3000 කියපන්කො. අඩුවටම ගත්ත ෆෑන් එක.යනව නම් මදි බන් මට නම්. ඒත් පෑගුවොත් නම් යනව. එතකොට සද්දේ තමා එපා වෙන්නේ. තව එකක් දෑක්කා. තද වෑස්සේ ගියොත් එන්ජින් රූම් එක ඈතුලෙ තියෙන ECU පෙට්ටිය උඩට වතුර වෑටිල තීයෙනව මම දෑකල තියෙනව. වෙන ලීක් නම් නෑ අර මිනි SUV වල වගේ
රිවීව් එක නම් පට්ට. ඉන්දියන් ලඩියට වඩා දාහෙන් සම්පතයි.![]()



මචන් ඔයාගේ එකේ Year of Manufacture මොකක්ද...?? මගේ යාලුවෙක්ගෙත් 2014 එකක නම් බැටරිය (හයිබ්රිඩ් එක නෙවේ) දාන්න උනා සහ රේඩියේටර් ෆෑන් එක දාන්න උනා.... 33000Km වගේ දුවලා තිබ්බේ ඒකත්.....
ෆෑන් එක 3000ට ලැබුනා නම් ලාභයි නේ බං....
පාට්ස් නම් මොන අහේතුවකටද මන්දා පට්ට ගණන් තමා.... මෙච්චර ලංකාවේ වැගන් ආර් තිබිලත් පාට්ස් පට්ටම පට්ට ගණන්.... 
මට නම් වතුර ලීක් එකක් නෝටිස් වෙලා නෑ බං..... !!
ඉන්දියන් වලට වඩා නම් පට්ටම පට්ට..... 

2014 . මේකෙත් ගියේ නෝමල් බෑට්රි එක. එලාම් එකක් ඈවිත් AMW එකේ ඉන්න දන්න පොරකට කිව්වම කිව්වා බෑට්රි එක මාරු කරන්න කියල . ෆෑන් එක කොමන් නේ. මම හිතන්නේ වෙන වාහන වලටත් එනව මේකම. මම දෑම්මේ මෝටරේ විතරයි. කලින් හෑප්පිලා බෆර් එකයි ලයිට් එකයි ෆෙන්ඩෙර් එකයි දාලා පේන්ට් කරන්න 2.50 කිට්ටුවෙන්න ගියා. AMW කලේ. පොඩි එවුන් ස්කෝලේ ගෙනියන්න කියාපු වාහනේමචන් ඔයාගේ එකේ Year of Manufacture මොකක්ද...?? මගේ යාලුවෙක්ගෙත් 2014 එකක නම් බැටරිය (හයිබ්රිඩ් එක නෙවේ) දාන්න උනා සහ රේඩියේටර් ෆෑන් එක දාන්න උනා.... 33000Km වගේ දුවලා තිබ්බේ ඒකත්.....
ෆෑන් එක 3000ට ලැබුනා නම් ලාභයි නේ බං....
පාට්ස් නම් මොන අහේතුවකටද මන්දා පට්ට ගණන් තමා.... මෙච්චර ලංකාවේ වැගන් ආර් තිබිලත් පාට්ස් පට්ටම පට්ට ගණන්....
![]()
මට නම් පෑගෙන ටික ඇති හොදටම..... කඩාගෙන බිදගෙන යන්න පාරවල් කොහෙද අපිට....මට නම් වතුර ලීක් එකක් නෝටිස් වෙලා නෑ බං..... !!
ඉන්දියන් වලට වඩා නම් පට්ටම පට්ට.....
![]()