ලිනක්ස්_2

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම මීට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා Zorin ලිනක්ස් මෙහෙයුම් පද්දතිය ගැන. අද මම දාන්න යන්නේ මේ දින කිහිපය තුල මා ලබපු අත්දැකීම් ගැන.

මාගේ Zorin පිලිබඳ ලියවුනු පළමු ත්‍රෙඩ් එකට මෙතනින් යන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1770128

වින්ඩෝස් පරිශීලනය කරපු අයෙකුට ලෙහෙසියෙන්ම ලිනක්ස් වෙත සංක්‍රමනය වෙන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක් තමයි Zorin කියන්නේ.

මා හට මයික්‍රෝසොෆ්ට් වින්ඩොස් හි භාවිතා කල සියලුම මුදුකාංග මෙහි ලිනක්ස් අනුවාදනයක් ලෙස භාවිතා කිරීමට අවකාශය හිමි වුනි. මා භාවිතා කල ටොරන්ට් , PDF ,TeamViewer, මොසිල්ලා , ක්‍රෝම් , ඩ්‍රොප් බොක්ස් , කොටස් වෙළඳපොල හසුරවන cdax මුදුකාංගය ඇතුළු සියලුම මුදුකාංග Zorin ස්ථාපනය කිරීමට අවකාශය හිමිවුණි.

තවද Zorin මෙහෙයුම් පද්ධතිය සමග ස්ථාපනය කොට ඇති වයින් මුදුකාංගය ද මයික්‍රෝ සොෆ්ට් මෙහෙයුම් පද්ධතිය පාදක කොටගත් මුදුකාංග වෙතටද අනගි සහයක් දක්වයි.

මාගේ පළමු ත්‍රෙඩ් එකේදී එළකිරි සාමාජිකයින් කිහිපදෙනෙකු Zorin හි ෆොටෝෂොප් භාවිතා කල නොහැකි බව හාස්‍යට ලක් කල අතර මම ඊයේ දිනයේදී කිසිඳු අපහසුතාවයකින් තොරව වයින් මත ෆොටෝෂොප් ස්ථාපනය කලෙමි.

වෛරස් අසාධන නැති ආරක්ෂාව අතින් ඉතා ඉහල මට්ටමක ඇති Zorin මෙහෙයුම් පද්ධතිය ඔබත් අදම ඉන්ස්ටෝල් කරගන්න. මෙය 100%
නොමිලයේ ලබාදෙන අනගි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි.

මාගේ දෙවන හෝ තෙවන අදියර වන්නේ මාගේ දැනුම උපයෝගී කොටගෙන ශ්‍රී ලංකාවට ගැලපෙන් අයුරින් මෙම මෙහෙයුම් පද්ධතිය සංස්කරණය කිරීමයි.

Adobe PhotoShop ( Zorin )

wine.png

Update 2

අද දින කිසිඳු ගැටලුවකින් තොරව ඩ්‍රීම් විවර් ද ලිනක්ස් මත ස්ථාපනය කලෙමි. මා මෙහිදී අඩු ශක්‍යතාවයකින් යුතු මදක් පැරණි ඩ්‍රීම් විවර් සංස්කරණයක් ස්ථාපනය කලෙමි. මන්ද මාගේ පරිගණකයේ ඇත්තේ 2GB තරම් වූ රැම් මතකයක් පමණි.

Screenshot_from_2016_11_08_08_57_30.png

Last edited:

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Ai machan oya WINE eke technology eka linux OS ekata embedded karanna bari. ehema karanam linux and windows platform eke duwana ona software ekak run karanna puluwanne
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    Ane gon pako wine uda photoshop duwala uba den porada?
    hutto wine wala ona app ekak run karanna puluwan hebei
    performance ganna be. linux gahaganin karakala puke
    Tho denda wine gena danne.
     
    • Like
    Reactions: tintinonline

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අද දින කිසිඳු ගැටලුවකින් තොරව ඩ්‍රීම් විවර් ද ලිනක්ස් මත ස්ථාපනය කලෙමි. මා මෙහිදී අඩු ශක්‍යතාවයකින් යුතු මදක් පැරණි ඩ්‍රීම් විවර් සංස්කරණයක් ස්ථාපනය කලෙමි. මන්ද මාගේ පරිගණකයේ ඇත්තේ 2GB තරම් වූ රැම් මතකයක් පමණි.

    Screenshot_from_2016_11_08_08_57_30.png

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    IT /Telecommunication Vacancies.

    Please send your cv's to [email protected] with the applied position in the subject.

    Please find the attachments.

    Network Engineer Level 1.

    Recently past out Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with good in English please apply

    Network Engineer Level 2.

    Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with or 3- 5 years expirience in networking filed (OSPF/BGP/MPLS)

    and CCNP/CCIE, Telecommunication Experience.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Machan Windows wala run karanakota ena performance ekai Wine wala run karanakota ena performance ekai athara loku wenasak thiyenawada. Photoshop ehema awulak nathuwa wada karanawada

    මටනම් එහෙම ලොකු වෙනසක් දැනුනේ නැහැ . මම සාමාන්‍යයෙන් ෆොටෝෂොප් සහ ඩ්‍රීම් විවර් භාවිතා කරන්නේ මගේම වෙබ්සයිට් වල වැඩ ටික කරගන්න. මම වුර්තිමය වශයෙන් වෙබ් අඩවි නිර්මන කරුවෙක්වත් ග්‍රැපික් ඩිසයිනර් කෙනෙකුවත් නොවන නිසා මට එවැනි වෙනසක් නොදැනුනා වෙන්න පුළුවන්.

    මාගේ රැකියාව වන්නේ ලිනක්ස් සර්වර් නඩත්තු කිරීමය

    පාවිච්චි කරලම තමයි වෙනස බලාගන්න වෙන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    IT /Telecommunication Vacancies.

    Please send your cv's to [email protected] with the applied position in the subject.

    Please find the attachments.

    Network Engineer Level 1.

    Recently past out Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with good in English please apply

    Network Engineer Level 2.

    Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with or 3- 5 years expirience in networking filed (OSPF/BGP/MPLS)

    and CCNP/CCIE, Telecommunication Experience.

    hmmm
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    IT /Telecommunication Vacancies.

    Please send your cv's to [email protected] with the applied position in the subject.

    Please find the attachments.

    Network Engineer Level 1.

    Recently passed out Telecommunication & Computer science ,Electrical & Electronic communications Graduates with good in English please apply

    I'm in Level 3.