පතාගෙන ආපු කරුමයක් ඇති කොහේ හරි. අපි නම් කරුම වලට කර නොගහ ඉන්නවා.![]()
උබෙ කතාව පොඩ්ඩක් කියපන්කො,
මට හිතුනෙම බූට් වදී කියල
මට තේරුනා වැඩේ හරියාගෙන එන්නෙ කියල මමත් දන්නෑ වගේ හිටිය
එක්සෑම් ඉවර වෙලා සතියකින් විතර මෙයා මගෙන් ඇහුවා කැමතිද කියල. මට අකමැති වෙන්න හේතුවක් තිවුනෙ නෑ ඉතින්
මම ඒකත් මේකෙ කිව්වද.
එයා තමයි බන්.

එහෙනම් උබ gay වෙන්න ඇති.
කොල්ලෙක්ගෙන් අහපන්.






දැං වෙන්වෙලා කොච්චර කල්ද ?
උඹ හරියට කතා කලේ මේ දැනුත් කෙල්ලගෙ චූව ලෙවකන ගානටනෙ
චූවත් ලෙවකාල ඔහොම වෙන් වෙනවද බං..
දැං වෙන්වෙලා කොච්චර කල්ද ?
උඹ හරියට කතා කලේ මේ දැනුත් කෙල්ලගෙ චූව ලෙවකන ගානටනෙ
චූවත් ලෙවකාල ඔහොම වෙන් වෙනවද බං..
දැන් මාස 3,4ක් වෙනව බන්.
සෙක්ස් වෙනස්, සම්බන්දතා වෙන්ස් බන්. සන්කීර්නයි. චූව ලෙවකනව වගේ ලේසි නෑ බන් සම්බන්දයක් පවත්වාගෙන යන එක.
උබද එ්කිගෙ දොරටුව විවර කලේ?


උබද එ්කිගෙ දොරටුව විවර කලේ?
දොරටුව විවුර්ත කරේ නෑ බන්. හරි නෑනෙ. දොර පොලිශ් කරපු එක තමයි කරේ.![]()
කෙටියෙන් කියන්නම්. උ.පෙ කාලෙ මම ගිය අයිසීටී ක්ලාස් එකක හිටියා කෙල්ලෙක් ටිකක් දුප්පත්, තාත්ත නෑ අම්ම ගාමන්ට් එකක වැඩ. ක්ලාස් එකේ ළමයි ටිකයි හිටියෙ ඉතින් කෙල්ලො කොල්ලො සේරම ෆිට්. අපි දෙන්න ඉතින් නෝට්ස් එහෙම ෂෙයා කරගන්නවා, sms කරල චැට් කරනවා.. දෙතුන් සැරයක් මම එයාගෙ ක්ලාස් ෆීස් පවා ගෙව්ව. කොහොම හරි එයාගෙ අම්මත් දැනගෙන මගෙ ගැන.. දවසක් හෝමාගම ටවුන් එකේදි දෙන්නවම හම්බවුනා. අම්ම කිව්වා ම** මට පුතා ගැන කියල තියෙනවයි කියලමට තේරුනා වැඩේ හරියාගෙන එන්නෙ කියල මමත් දන්නෑ වගේ හිටිය
එක්සෑම් ඉවර වෙලා සතියකින් විතර මෙයා මගෙන් ඇහුවා කැමතිද කියල. මට අකමැති වෙන්න හේතුවක් තිවුනෙ නෑ ඉතින්
දැනට අවුරුදු 5ක් වෙනව කිසි ප්රශ්නයක් නෑ.. තව අවුරුදු දෙකකින් විතර වෙඩිම ගන්න කියල ඉන්නෙ

දැං වෙන්වෙලා කොච්චර කල්ද ?
උඹ හරියට කතා කලේ මේ දැනුත් කෙල්ලගෙ චූව ලෙවකන ගානටනෙ
චූවත් ලෙවකාල ඔහොම වෙන් වෙනවද බං..
ඇත්තටම වෙන් වෙන්ඩ මොකක්ද බං හේතුව
මට නං හිතා ගන්ඩත් බෑ..
බාහිර හේතු තමයි ගොඩක්ම බලපෑවෙ. .
නොගැලපීම් තිබුන බන්.
වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියහන්කො ජුන්ඩ කොටයි කියලා කෙල්ල අකමැති උනා කියලාබාහිර හේතු තමයි ගොඩක්ම බලපෑවෙ. .
නොගැලපීම් තිබුන බන්.

සනික මෝචනේද



මචන්ල. මට තාම කෙල්ලෙක් නෑ, කෙල්ලො ගැන පැහැදීමකුත් නෑ,
ඒත් මට හිතෙනව අාත්ම ගානක ඉදන් මාත් එක්ක එන කෙල්ලෙක් අැති කියල
මන් ඒක තදින්ම විශ්වාස කරනව,
මේ වගේ හිතන තව උන් ඉන්නවද???



වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියහන්කො ජුන්ඩ කොටයි කියලා කෙල්ල අකමැති උනා කියලා![]()

මට කැමැත්තෙන් හිටපු අයට අපිට වඩා හෙන දත, ඉතිං තේරුම් ගනින්කො පොඩ්ඩක්![]()