කෙල්ලො

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
උබෙ කතාව පොඩ්ඩක් කියපන්කො,
මට හිතුනෙම බූට් වදී කියල

කෙටියෙන් කියන්නම්. උ.පෙ කාලෙ මම ගිය අයිසීටී ක්ලාස් එකක හිටියා කෙල්ලෙක් ටිකක් දුප්පත්, තාත්ත නෑ අම්ම ගාමන්ට් එකක වැඩ. ක්ලාස් එකේ ළමයි ටිකයි හිටියෙ ඉතින් කෙල්ලො කොල්ලො සේරම ෆිට්. අපි දෙන්න ඉතින් නෝට්ස් එහෙම ෂෙයා කරගන්නවා, sms කරල චැට් කරනවා.. දෙතුන් සැරයක් මම එයාගෙ ක්ලාස් ෆීස් පවා ගෙව්ව. කොහොම හරි එයාගෙ අම්මත් දැනගෙන මගෙ ගැන.. දවසක් හෝමාගම ටවුන් එකේදි දෙන්නවම හම්බවුනා. අම්ම කිව්වා ම** මට පුතා ගැන කියල තියෙනවයි කියල :rofl: මට තේරුනා වැඩේ හරියාගෙන එන්නෙ කියල මමත් දන්නෑ වගේ හිටිය :P එක්සෑම් ඉවර වෙලා සතියකින් විතර මෙයා මගෙන් ඇහුවා කැමතිද කියල. මට අකමැති වෙන්න හේතුවක් තිවුනෙ නෑ ඉතින්

දැනට අවුරුදු 5ක් වෙනව කිසි ප්‍රශ්නයක් නෑ.. තව අවුරුදු දෙකකින් විතර වෙඩිම ගන්න කියල ඉන්නෙ
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113

    මම ඒකත් මේකෙ කිව්වද.:baffled:

    එයා තමයි බන්. :dull:

    දැං වෙන්වෙලා කොච්චර කල්ද ?
    උඹ හරියට කතා කලේ මේ දැනුත් කෙල්ලගෙ චූව ලෙවකන ගානටනෙ :confused:
    චූවත් ලෙවකාල ඔහොම වෙන් වෙනවද බං..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙනම් උබ gay වෙන්න ඇති.

    කොල්ලෙක්ගෙන් අහපන්.

    :lol::lol::lol::lol::lol::lol:
    කසුනයො අැති බන් අැති හිනාෙවලාම මැරෙයි යකෝ.
    එක්කො කමක් නෑ.හිනාවුනාම ලේ පිරිසිදු වෙනවනෙ​

    දැං වෙන්වෙලා කොච්චර කල්ද ?
    උඹ හරියට කතා කලේ මේ දැනුත් කෙල්ලගෙ චූව ලෙවකන ගානටනෙ :confused:
    චූවත් ලෙවකාල ඔහොම වෙන් වෙනවද බං..

    අනුරාධයෝ උබට ලෙවකාපු සීන් නම් හොදටම මතකයි නේ:P
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැං වෙන්වෙලා කොච්චර කල්ද ?
    උඹ හරියට කතා කලේ මේ දැනුත් කෙල්ලගෙ චූව ලෙවකන ගානටනෙ :confused:
    චූවත් ලෙවකාල ඔහොම වෙන් වෙනවද බං..

    දැන් මාස 3,4ක් වෙනව බන්.
    සෙක්ස් වෙනස්, සම්බන්දතා වෙන්ස් බන්. සන්කීර්නයි. චූව ලෙවකනව වගේ ලේසි නෑ බන් සම්බන්දයක් පවත්වාගෙන යන එක.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් මාස 3,4ක් වෙනව බන්.
    සෙක්ස් වෙනස්, සම්බන්දතා වෙන්ස් බන්. සන්කීර්නයි. චූව ලෙවකනව වගේ ලේසි නෑ බන් සම්බන්දයක් පවත්වාගෙන යන එක.

    උබද එ්කිගෙ දොරටුව විවර කලේ?​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබද එ්කිගෙ දොරටුව විවර කලේ?​

    දොරටුව විවුර්ත කරේ නෑ බන්. හරි නෑනෙ. දොර පොලිශ් කරපු එක තමයි කරේ.:lol::rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    උබද එ්කිගෙ දොරටුව විවර කලේ?​

    ඌ ඒකිගෙ පෙට්ටිය කඩල නෑ.. රෝස මලකට වගේ ආදරේ කරල තියෙන්නෙ..
    මට පුදුමයි දැං වෙන් වෙලා කිව්වම
     
    • Like
    Reactions: KasunKDP

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    දොරටුව විවුර්ත කරේ නෑ බන්. හරි නෑනෙ. දොර පොලිශ් කරපු එක තමයි කරේ.:lol::rolleyes:

    ඇත්තටම වෙන් වෙන්ඩ මොකක්ද බං හේතුව
    මට නං හිතා ගන්ඩත් බෑ..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙටියෙන් කියන්නම්. උ.පෙ කාලෙ මම ගිය අයිසීටී ක්ලාස් එකක හිටියා කෙල්ලෙක් ටිකක් දුප්පත්, තාත්ත නෑ අම්ම ගාමන්ට් එකක වැඩ. ක්ලාස් එකේ ළමයි ටිකයි හිටියෙ ඉතින් කෙල්ලො කොල්ලො සේරම ෆිට්. අපි දෙන්න ඉතින් නෝට්ස් එහෙම ෂෙයා කරගන්නවා, sms කරල චැට් කරනවා.. දෙතුන් සැරයක් මම එයාගෙ ක්ලාස් ෆීස් පවා ගෙව්ව. කොහොම හරි එයාගෙ අම්මත් දැනගෙන මගෙ ගැන.. දවසක් හෝමාගම ටවුන් එකේදි දෙන්නවම හම්බවුනා. අම්ම කිව්වා ම** මට පුතා ගැන කියල තියෙනවයි කියල :rofl: මට තේරුනා වැඩේ හරියාගෙන එන්නෙ කියල මමත් දන්නෑ වගේ හිටිය :P එක්සෑම් ඉවර වෙලා සතියකින් විතර මෙයා මගෙන් ඇහුවා කැමතිද කියල. මට අකමැති වෙන්න හේතුවක් තිවුනෙ නෑ ඉතින්

    දැනට අවුරුදු 5ක් වෙනව කිසි ප්‍රශ්නයක් නෑ.. තව අවුරුදු දෙකකින් විතර වෙඩිම ගන්න කියල ඉන්නෙ

    මට කැමැත්තෙන් හිටපු අයට අපිට වඩා හෙන දත, ඉතිං තේරුම් ගනින්කො පොඩ්ඩක්:no:

    දැං වෙන්වෙලා කොච්චර කල්ද ?
    උඹ හරියට කතා කලේ මේ දැනුත් කෙල්ලගෙ චූව ලෙවකන ගානටනෙ :confused:
    චූවත් ලෙවකාල ඔහොම වෙන් වෙනවද බං..

    චූව ලෙවකෑවට ලව් සිරා වෙන්නෙ නෑ කුකුලොහ්, ඒකට පුකේ හිලට දිව දාන්ට ඕන
     
    • Like
    Reactions: craabeysinghe

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම වෙන් වෙන්ඩ මොකක්ද බං හේතුව
    මට නං හිතා ගන්ඩත් බෑ..

    බාහිර හේතු තමයි ගොඩක්ම බලපෑවෙ. .
    නොගැලපීම් තිබුන බන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බාහිර හේතු තමයි ගොඩක්ම බලපෑවෙ. .
    නොගැලපීම් තිබුන බන්.
    වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියහන්කො ජුන්ඩ කොටයි කියලා කෙල්ල අකමැති උනා කියලා:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සනික මෝචනේද

    ක්ශනික මෝචනේ බාහිර බලපෑමක්ද බන්.! :baffled:
    උබට තේරුම් ගැනීමේ අවුලක් තියනව.:sorry:
    පිරිමියෙක් කියනදේ තේරුම් ගන්න බැරුව උබ කොහොමද ගෑනියෙක් කියන දේ තේරුම් ගන්නෙ.:rolleyes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන්ල. මට තාම කෙල්ලෙක් නෑ, කෙල්ලො ගැන පැහැදීමකුත්‍ නෑ,
    ඒත් මට හිතෙනව අාත්ම ගානක ඉදන් මාත් එක්ක එන කෙල්ලෙක් අැති කියල
    මන් ඒක තදින්ම විශ්වාස කරනව,

    මේ වගේ හිතන තව උන් ඉන්නවද???

    උබ ඔය හිතපු දේ. .ඒ කියන්නෙ තමන් පතාගෙන එන එක්කෙනෙක් ඇති කියලා කවද්ද හිතුනේ. .ඒ ගැන විශ්වාසයෙන් දිගටම හිටපං පොඩ්ඩක්. .ලගදිම සෞඔල් මේට් හම්බෙයි බොට :rolleyes::love::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියහන්කො ජුන්ඩ කොටයි කියලා කෙල්ල අකමැති උනා කියලා:baffled:

    කෙල්ල මූන බලාගෙන කියයිද බන් ජුන්ඩ කොට නිසා අකමැතී කියල. :P
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පතාගෙන ආපු එක වෙන එකෙක් ඔතාගෙන ගිහිං නැත්තං උඹට මොකක් හරි කුන්ඩවාලියක් කරේ එල්ලගන්න පුළුවන් වෙයි මයෙ හිතේ..........
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මට කැමැත්තෙන් හිටපු අයට අපිට වඩා හෙන දත, ඉතිං තේරුම් ගනින්කො පොඩ්ඩක්:no:

    ඔව් බන් ඒක නම් ඇත්ත. හැබැයි අඩු තරමෙ ආස්‍රය කරල බලමු කියල වත් කැමති වෙන එක වටිනව. එතකොට පස්සෙ හොඳ නැත්නම් අතාරින්න පුලුවන්