ඔය පාකින් බ්‍රේක්. ඕක කකුලෙන් පාගන නිසා කොහොමත් හෑන්ඩ් බ්‍රේක් කියන්න එපා. එමජන්සි බ්‍රේක්, ඊ බ්‍රේක් කියලත් කියන්න පුලුවන්.
කලර් එක ලස්සනයි. ඇතුලෙ කොටු ශේප් එක අඩු උනා නම් හොඳයි කියලා හිතෙනවා. උඹේ පොටෝ එකේ පිටි පස්සෙ ඉඳන් බැලුවම පොඩි මිනි වෑන් ගතියක් දැනෙනවා.
මොනව උනත් ඩේලි යූස් එකට මරු කාර් එක.
ස්පෙයාර් වීල් දාන්න එපා. රෙපෙයාර් කිට් එක ඇති හොඳටම. මගේ වාහනේ අවුරුදු 9ක් පරණයි. ස්පෙයාර් වීල් එක තාම යූස් කරලා නෑ... අර නිල් පාට කහ පාට ඉරි දෙක තාම තියනවා ටයර් එකේ.


නම පාකින් බ්‍රේක් ද...?? නොදනී බං... හෑන්ඩ් බ්‍රේක් එක වගේම රෝද (පිටිපස්සේ) ලොක් කරගන්න එක තමා කරන්නේ නම් නේහ්....


Southern Expressway eke hari samanayen hayiyen yana welawaka oka pagunoth kohomada athal eka?mannual padapu ekkenek ta puruddata oka pagenna eda kada wadiyine.
![]()

මුකුත් වෙන එකක් නෑ.... හෑන්ඩ් බ්‍රේක් කේබල් කඩලා යයි.... 
මුකුත් වෙන එකක් නෑ.... හෑන්ඩ් බ්‍රේක් කේබල් කඩලා යයි....
![]()
FB15 da comfortable WagonR ekd?
හොද ප්‍රශ්නයක්..... ඩ්‍රයිව් කරන්න ලෙහෙසි වැගන් ආර් එක..... ඔටෝ නිසා සහ ඉලෙක්ට්‍රික් පවර් ස්ටියරින් නිසා.... ඒත් කම්මැලි දුර ගමනක් යනකොට.... ගියර් මාරු කරන්න නෑ නේ.....
සීට් වල සැප පහසුව අතින් නම්..... FB15 එක පට්ට.... 
ඒ සීට් කොලිටියට සැපට සීට් නෑ වැගන් ආර් එකේ.....
වැගන් ආර් එක ගත්තත් මගේ ෆස්ට් 
එක FB15 තමා.... 


නම පාකින් බ්‍රේක් ද...?? නොදනී බං... හෑන්ඩ් බ්‍රේක් එක වගේම රෝද (පිටිපස්සේ) ලොක් කරගන්න එක තමා කරන්නේ නම් නේහ්....
![]()


Ape 2003 allion eketh ohoma thama bola"ක්ලච් එක කියලා පෑගෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක" meke theruma mokadda bn oke hand break kakulen pagannada thiyenne? reviw ekanan balance hodayi
. matanam oke black color eka thamayi lassana.
