Suzuki Wagon R Stingray Hybrid - Review

hasanka777

Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Good review machan. mage gawat tiyenne wagon R FZ ekak dan aran awuruddakata wedi kisima ledak ne deyiyange pihiten dan 17000wage duwala tiyenne. Uba kiyapu Battery eka yana seen eka mage danna yaluwekutath wuna. Mama hitanne mehe battery eka tiyenne engine eka assema nisa heat wenawa wedi etakota tamai ikmanata battery eka yanne. Tawa mata denuna deyak meke paint eka yatin undercoat eka gahala ne nettan gahapu eka gidak thuni malakada enawa tak gala. Mama inne Mount Lavinia wala beach side eke mage bike karayek gawala podi scratch ekak awa eke malakada awa balan iddi pissu hedenawa. Ube petrol weda katana eka nam tikak adui mama hitanne una tama FB15 eke puruddata paganawa ati. Mama daily mount idan maradanata office gihin enawa mata nam 18 karanewa gemak netiwa.
    Jaya wewa
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රිවිව් එක නම් දිලා තියෙනවා ඇනේ ඉදලා එලටම
    සැප පහසුව වාහනේ තරමට හොදයිද මාමේ ඇතුලේ ඉඩ කඩ නම් තියෙනවා නේද ?
    ඹකේ අර ඹටො බ්‍රේක් වදින හුටපටේ තියෙනවාද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බඩා අච්චා (නහී) ලගතාහේ! :yes:

    එෆ්බී ෆොර්ටීන් එක හොඳයි වගේ.:love: ඇරලා යන්න තියෙන්න ඕනේ වාහනයක් උනාම.:yes: මට දැන් තේරෙනවා වාහන ලොරි පස්සෙන් ඔහේ ඉස්සර නොකර යන්නෙ ඇයි කියලා. :baffled:

    GOOD REVIEW
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    බඩා අච්චා (නහී) ලගතාහේ! :yes:

    එෆ්බී ෆොර්ටීන් එක හොඳයි වගේ.:love: ඇරලා යන්න තියෙන්න ඕනේ වාහනයක් උනාම.:yes: මට දැන් තේරෙනවා වාහන ලොරි පස්සෙන් ඔහේ ඉස්සර නොකර යන්නෙ ඇයි කියලා. :baffled:

    GOOD REVIEW


    :yes::yes:
    උඹෙත් FB15 එකක්ද තියෙන්නේ?
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් wagon r hybrid car එක ඇත්‍තටම micro hybrid car එකක්. මෙකෙදි සරලවම කිවුවොත් වෙන්නේ traffic එකේදී engine එක off කරල එකෙන් fuel consumption අඩු කරල දෙන එක. මෙකෙදි engine එකෙන් alternator එක කරකවලා 12V DC battery එකයි , lithium ion battery pack එකයි charge කරනව.

    car එක traffic එකේ නැවතුනාම 12V DC battery එකෙන් current එක අරන් engine එක start කරන්න starter motor එකක් විදියට alternator (ISG-integrated starter generator) එක වැඩකරනවා. car එක accelerate කරනකොට alternator එක motor එකක් විදියට වැඩකරල additional torque එකක් අරන් දෙනවා engine එකට අමතරව. fully hybrid වල වගෙ motor එකෙන් direct car එක දුවන්නෙ නෑ stop and start කියන method එකෙන් තමා ගොඩක් තෙල් ඉතිරි වෙන්නෙ car එක traffic එකෙ නවත්තල තියෙන වාර ගණන වැඩි වුනාම. ඒක නිසා traffic නැති පැති වල අය තෙල් ගොඩක් කරයි hybrid නිසා කියල හිතල ඕක ගන්න එපා. ගානට වටින හොද car එකක්.
    power=torque.rpm ඒක නිසා engine එක පොඩි හින්ද rpm වැඩිකරල බය නැතුව ඕන තැන් වලදී power එක ගන්න.:yes:

    engine එකක් ගෙවෙන්නේ වැඩියෙන්ම start කරනකොට සහ engine එක නවත්තන කොට. hybrid වල start stop වාර වැඩි නිසා engine එක ඉක්මනට ගෙවෙනවා එක නිසා service manual එකෙ තියෙන විදියටම maintenance වෙලාවට කරන්න.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් wagon r hybrid car එක ඇත්‍තටම micro hybrid car එකක්. මෙකෙදි සරලවම කිවුවොත් වෙන්නේ traffic එකේදී engine එක off කරල එකෙන් fuel consumption අඩු කරල දෙන එක. මෙකෙදි engine එකෙන් alternator එක කරකවලා 12V DC battery එකයි , lithium ion battery pack එකයි charge කරනව.

    car එක traffic එකේ නැවතුනාම lithium ion battery එකෙන් current එක අරන් engine එක start කරන්න starter motor එකක් විදියට alternator (ISG-integrated starter generator) එක වැඩකරනවා. car එක accelerate කරනකොට alternator එක motor එකක් විදියට වැඩකරල additional torque එකක් අරන් දෙනවා engine එකට අමතරව. fully hybrid වල වගෙ motor එකෙන් direct car එක දුවන්නෙ නෑ stop and start කියන method එකෙන් තමා ගොඩක් තෙල් ඉතිරි වෙන්නෙ car එක traffic එකෙ නවත්තල තියෙන වාර ගණන වැඩි වුනාම. ඒක නිසා traffic නැති පැති වල අය තෙල් ගොඩක් කරයි hybrid නිසා කියල හිතල ඕක ගන්න එපා. ගානට වටින හොද car එකක්.
    power=torque.rpm ඒක නිසා engine එක පොඩි හින්ද rpm වැඩිකරල බය නැතුව ඕන තැන් වලදී power එක ගන්න.:yes:

    engine එකක් ගෙවෙන්නේ වැඩියෙන්ම start කරනකොට සහ engine එක නවත්තන කොට. hybrid වල start stop වාර වැඩි නිසා engine එක ඉක්මනට ගෙවෙනවා එක නිසා service manual එකෙ තියෙන විදියටම maintenance වෙලාවට කරන්න.


    value added service :yes:
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    machanla math oya range eke car ekak hoyanawa. danta baluwe toyota vitz ekak hari wagon r ekak hari. fuel consumption eka nam aulak na mata. Mokak gannada manda
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    අඩෝ මෙච්චරවෙලා අග පිටු බලල හිතුවේ කලින් තිබ්බ වැගන් R රිවීව් එක කියලා. මේක අද දාපු රිවිව් එකක් කියල දන්නෙ පස්සෙ :baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොනක ඉඳල එක හුස්මට කියෝගෙන ආවා.. :yes:
    අලුත් වාහනේට සුබ පැතුම්..:love:
    අයියා නොදන්න කමට අහන්නේ.. ක්ලච් එක කියලා හෑන්ඩ් බ්‍රේක් එක පෑගෙනව කිව්ව කතාව මොකද්ද..?:baffled:
    කොහොම උනත් හොඳ විස්තරයක් දාලා තියෙනවා කල් අරගෙන හරි..:cool: