pradeeplk1025:20885591 said:ගෑණු ගැන බ්රාහ්මණයෝ මොනාද කියල තියෙන්නේ කියල නොදැන ඒක කියන්න බෑ.
erozan:20885608 said:උබේ අම්මත් ගැහැනියෙක් නේද????
RandomGuy:20885627 said:ai bn homosexual ewun nitharama homosexuality eka market karanna dagalanne?
kinkon:20885639 said:මූ කිසිම වෙලාවක online කියල පේන්නෙ නැත්තෙ මට විතරද
kinkon:20885648 said:
kinkon:20885657 said:
හයියෝ බන් ඔය වගේ සිම්පල් දේවල්වත් දන්නෙ නැද්ද බන්?
නෑ යකෝ. උඹම කියපන්කො ඉතින් ඉවරයිනෙ.