KasunKDP:20886856 said:ඉස්සර හැම සමාජයක්ම ගෑනුන්ව පහතට දාල තමයි කතාකරේ. ඉස්සර තිබ්බ හැම සමාජෙකම ,ආගමකම, සන්ස්කෘතියකම ඒක පේන්න තියනව. ඔය බ්රාහ්මයොද මොක්කුදත් ඉස්සර හිටපු උන් නේ.., ඉතින් උනුත් ගෑනුන්ගෙ වැරදි කියල ඇති. උබ ඉතින් සමලින්ගික නිසා ගෑනුන්ව කොහොමත් පෙන්නන්න බෑනෙ.,
ඒක ඇත්ත හැබැයි මම මෙහෙම කියන්නේ සමලිංගික නිසා නෙමෙයි මට මුන්ගෙ කපටිකම් තේරේනවා අනිත් එවුන් මුනගෙ ලස්සනටයි ආදරේටයි අන්ධවෙලා ඉන්න අතරේ මම බැලුවේ මුන්ගේ කපටි කම් දිහා , මොකද මම බලපු කෝණේ වෙනස්

නෑ යකෝ. උඹම කියපන්කො ඉතින් ඉවරයිනෙ.


කොහොමත් ඉස්සර ගෑනුන්ව පහත් තත්වෙට දාලනෙ සැලකුවෙ. ඒ පහත් තත්වෙට දාල සැලකීමම පිරිමින්ගෙ ආත්මාර්තකාමීත්වය පෙන්වන ලක්ශනයක්.
