add hamba wenne na ban war videos walataDigatama daapan
CIA eke un wenna athi subscribe kare![]()
Good luck![]()
nathnam mama meke thiyana okkoma https://www.reddit.com/r/CombatFootage/ dala 
add hamba wenne na ban war videos walataDigatama daapan
CIA eke un wenna athi subscribe kare![]()
Good luck![]()
nathnam mama meke thiyana okkoma https://www.reddit.com/r/CombatFootage/ dala 
add hamba wenne na ban war videos walatanathnam mama meke thiyana okkoma https://www.reddit.com/r/CombatFootage/ dala
![]()
owa balanne na bn wadiya minissu...depress wena dewal ne..
owa balanne na bn wadiya minissu...depress wena dewal ne..
Mama unath oya wage video ignore karanawa..
Kellek ge passak wage thiyena ewa thibboth goda![]()


optional ewa qwe monawada kiyahankoo bnබැංකු පොත අතට අරන් ඒක බලන් පුරෝපන් මචන්
Optional ඒවා පුරවන්න එපා![]()
Digatama daapan
CIA eke un wenna athi subscribe kare![]()
Good luck![]()

uba aluth mail ekak hapan . hadala video deka thunak upload karapan. ita passe ekata adsence illapan.
adsense hamba unoth, ekata ube eka link karapan
ස්ක්රීන් ශොට් එකක් දාපන් මචන්optional ewa qwe monawada kiyahankoo bn


https://www.youtube.com/channel/UCYll-wUDVoCYUs4CWqSY4VA
views අඩුයි බන්
අදහසක් දීපල්ලකෝ වීඩියෝ වලට
තව වීඩියෝ හදමින් පවතී
uba aluth mail ekak hapan . hadala video deka thunak upload karapan. ita passe ekata adsence illapan.
adsense hamba unoth, ekata ube eka link karapan
මේ Gmail එකෙන් AdSense ඉල්ලපු දෙවෙනි වතාව ද?මචන්ලා පුලුවන්නම් මේ සීන් එක පොඩ්ඩක් බලලා උදව්වක් දෙන්න. මම මගේ චැනල් එක පටන්ගත්තේ මගේම ඊමේල් එකෙන් අලුත් චැනල් එකක් විදියට. මගේ ඊමේල් එක පරණ එකක් 2006 දී ජීමේල් ආපු කාලෙ (Invitation only) හදපු එකක්. ඉතින් ඒක මගේ ෆෝන් නම්බර් එහෙම දාල අප්ඩේට් කරල තියෙන්නේ.
ලංකාවේ ෆෝන් නම්බර් එකකින් වෙරිෆයි කරලා තියන නිසාද මන්දා මගේ චැනල් එක ඇඩ්සෙන්ස් approve වෙන්නේ නෑ.
වීඩියෝස් උනත් ගොඩක් ඒවට කැප්ශන් දලා තියෙන්නේ සිංහලෙන්මයි. හැබැයි Creator Studio-> Channel-> Advanced-> Country ගියාම එක දාලා තිබ්බේ මුලදී USA (default?) කියලා. පස්සේ approve වෙන පාටක් නැති නිසා මම මේක Sri Lanka කරල දැම්මා.
මෙහෙම මැසේජ් එකක් තියනවා Channe->monetization වලට ගියාම.
![]()
සතියක් නෙමෙයි දැන් මාස ගානක් ගිහින් ඒත් approve වෙන පාටක් නෑ.
අමුතුම සීන් එක කියන්නේ මේකේ approve නැතත් estimated revenue කියල එකක් පෙන්නනවනේ. කලින් තිබුනා $ 0.09 දැන් ඒක $ 0.04 ට අඩුවෙලා.
![]()
මොකක්ද බං මේ හරුපේ. view 80k + තියන පේජ් එකකට මීට වඩා ආදායම එන්න ඕන නේද?
![]()
චැනල් එකනම් නැගලා යනවා ඒත් එපා වෙලා තියෙන්නේ මේ කේස් එක නිසා. පුලුවන්නම් උදව්වක් දෙන්න. රෙප් දෙන්නම්.





ස්ක්රීන් ශොට් එකක් දාපන් මචන්
මතක නැහැ
oya fcc kiyana ekath purawanna oneda
optional kiyanne oya warahan ethule thibba ewada ?

youtube adsense saha website ekekata ganna adsense dekama samanada? api website ekakata apply karanawanam a code ekenma youtube adsense walatat apply kalakida

මම gaming විඩියෝ චැනල් එකක් පටන් ගත්තා බන්
අයිඩියාස් නැතුව අර ගැජට් විඩියෝස් හදලා ලොකු තේරුමක් නැහැ
ඒ චැනල් එකට මීට පස්සෙ නම් සතියටම හොඳ එකක් විතරයි දාන්නෙ![]()