Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

jayayaso4

Member
Nov 16, 2015
48
4
0
uba aluth mail ekak hapan . hadala video deka thunak upload karapan. ita passe ekata adsence illapan.

adsense hamba unoth, ekata ube eka link karapan

video upload karanna ona na yalu youtube hosted adsense ganna. youtube account akak hadala apply karama labenawane
 

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මචන්ලා පුලුවන්නම් මේ සීන් එක පොඩ්ඩක් බලලා උදව්වක් දෙන්න. මම මගේ චැනල් එක පටන්ගත්තේ මගේම ඊමේල් එකෙන් අලුත් චැනල් එකක් විදියට. මගේ ඊමේල් එක පරණ එකක් 2006 දී ජීමේල් ආපු කාලෙ (Invitation only) හදපු එකක්. ඉතින් ඒක මගේ ෆෝන් නම්බර් එහෙම දාල අප්ඩේට් කරල තියෙන්නේ.
    ලංකාවේ ෆෝන් නම්බර් එකකින් වෙරිෆයි කරලා තියන නිසාද මන්දා මගේ චැනල් එක ඇඩ්සෙන්ස් approve වෙන්නේ නෑ.
    වීඩියෝස් උනත් ගොඩක් ඒවට කැප්ශන් දලා තියෙන්නේ සිංහලෙන්මයි. හැබැයි Creator Studio-> Channel-> Advanced-> Country ගියාම එක දාලා තිබ්බේ මුලදී USA (default?) කියලා. පස්සේ approve වෙන පාටක් නැති නිසා මම මේක Sri Lanka කරල දැම්මා.

    මෙහෙම මැසේජ් එකක් තියනවා Channe->monetization වලට ගියාම.
    image.png


    සතියක් නෙමෙයි දැන් මාස ගානක් ගිහින් ඒත් approve වෙන පාටක් නෑ.
    අමුතුම සීන් එක කියන්නේ මේකේ approve නැතත් estimated revenue කියල එකක් පෙන්නනවනේ. කලින් තිබුනා $ 0.09 දැන් ඒක $ 0.04 ට අඩුවෙලා.
    image.png


    මොකක්ද බං මේ හරුපේ. view 80k + තියන පේජ් එකකට මීට වඩා ආදායම එන්න ඕන නේද?
    image.png


    චැනල් එකනම් නැගලා යනවා ඒත් එපා වෙලා තියෙන්නේ මේ කේස් එක නිසා. පුලුවන්නම් උදව්වක් දෙන්න. රෙප් දෙන්නම්.
    මේ Gmail එකෙන් AdSense ඉල්ලපු දෙවෙනි වතාව ද? :confused:
    පෙනෙන හැටියට නම් AdSense අනුමත වෙලා නැහැ. :sorry:
    වෙනත් Gmail එකකින් AdSense ඉල්ලලා බලන්න. :rolleyes:
    මුලින් ම Channel -> Advanced ගිහින් රට විදිහට United States තෝරන්න. :baffled:
    ඊට පස්සේ Channel -> Monetization -> How will I be paid වලින් ගිහින් "use a different google account" කියන එකෙන් අලුත් එකෙන් AdSense ගන්න. :yes:
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    youtube adsense saha website ekekata ganna adsense dekama samanada? api website ekakata apply karanawanam a code ekenma youtube adsense walatat apply kalakida
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    youtube adsense saha website ekekata ganna adsense dekama samanada? api website ekakata apply karanawanam a code ekenma youtube adsense walatat apply kalakida

    i think adsense not only for Youtube OR website. its a central platform that google created to users to get money and transfer to account.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම gaming විඩියෝ චැනල් එකක් පටන් ගත්තා බන්
    අයිඩියාස් නැතුව අර ගැජට් විඩියෝස් හදලා ලොකු තේරුමක් නැහැ
    ඒ චැනල් එකට මීට පස්සෙ නම් සතියටම හොඳ එකක් විතරයි දාන්නෙ :love:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම gaming විඩියෝ චැනල් එකක් පටන් ගත්තා බන්
    අයිඩියාස් නැතුව අර ගැජට් විඩියෝස් හදලා ලොකු තේරුමක් නැහැ
    ඒ චැනල් එකට මීට පස්සෙ නම් සතියටම හොඳ එකක් විතරයි දාන්නෙ :love:

    Ubata reddit.com account tikak thiyanawa da? Parana ekak?

    /r/games wala submit karapan