අමරදේව-අවසන් ගීතය - උදව්..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අමරදේව-අවසන් ගීතය - උදව්..?

    මචංලා,
    අමරදේව සර් ගායනා කල අවසන් ගීතය පුලුවන් කෙනෙක් හොයලා දෙනවාද..?

    සිරසේ එවුන් ඒක පෙන්නුවාලු..

    "ගලයි ගොළු ගඟ" බැලේ එකේ ගීතයක්.
    බැලේ එක තවම එලියට ආවේ නෑ..
    හැබැයි සිංදුව ආවා.


    සිංදුවේ මුල් පද තමයි,

    "බිම් කළුවර විත් නිම්නයේ වැතිරී"


    දැකපු කෙනෙක්,
    දන්න කෙනෙක්,
    උදව් කරන්න..

    ඔහු වෙනුවෙන් කෙරෙන උපහාරයකට හොයන්නේ...


     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Na machan mamath ude udan oya sinduwa hewwa hoya ganna bari una. Oka amaradewa master natiwenna dawas dekakata kalin karapu sinduwak. Thama internet eke hoyaganna na ban. Ubat hambaunth dipan. Matah hamba unith danna.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Mokada hadissiya, oya song eka kohomath out wenawane. iwasagena hitapalla.


    ඔව් නේද බං..
    හෙට කිරියට දාන්න කියලා හිටියේ.
    එක්කෝ එහෙනම් අවුට් වුනාම බලාගනින්..

    උඹලා වගේ උන්ට දෙන්නේ අපරාදේ කොහොමත්...
    :yes::yes::yes::yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඔව් නේද බං..
    හෙට කිරියට දාන්න කියලා හිටියේ.
    එක්කෝ එහෙනම් අවුට් වුනාම බලාගනින්..

    උඹලා වගේ උන්ට දෙන්නේ අපරාදේ කොහොමත්...
    :yes::yes::yes::yes:

    umda den try karanne elakiriye ewungenma hoyagena elakiriye ewuntama dennada?c:rolleyes:
    oya song eka hamba une ne kiyala minissu merenne ne.

    eeka record karapu minissu, ee song ekata ayithiyak thiyana minissu welawata eeka out karay.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක තමයි සිංදුව..
    ඇත්තටම හොයාගන්න ලොකු වෙහෙසක් ගත්තා..

    අමරදේවයන් මියැදෙන්න දින දෙක තුනකට කලින් පටිගත කරලා අවසන් කරලා තියෙන්නේ..

    වචන ටික විතරක් බලපන්.
    එතුමා මරණය කලින් දැකලා වගේ නේද..?


    බිම් කළුවරවිත් නිම්නයේ වැතිරී
    පාණ්ඩු පාටින් අඳුරු වෙවී..
    කඳු මුදුනෙන් බැස සීතල ගඟ දිය
    කන කොක් පැහැයෙන් දිගට ඇදී
    මා මල දවසේ නිදනා තණබිම
    එගොඩ ගොඩින් යන්තමට පෙනේ


    මූදේ තනිවුන රුවල් ඔරුව සේ
    සෙමෙන් සෙමෙන් පාවීලා යත්
    මා මලගම දා නෑසිය මිතුරෝ
    ඒවිද දන්නෑ බලන්ඩ වත්
    හාංකවිසියක් නොදන්න ඇත්තෝ
    දෙනෙතින් හෙලාවි කඳුලු පොදක්


    සොහොනට ආ අය මෙත් කරුණාවෙන්
    මා හිඳිනා වල දෙසට හැරී
    ඉටි පහනක් ගෙන වල මත දල්වා
    පින්පෙත් වඩලා කරයි සිහී..
    ළය තුල නැගෙනා නිහඬ ස්නේහය
    හීනෙන් වාගේ දැනෙයි නිතී


    කාලය ගෙවිලා මතකය දියවී
    තණමල් පීදුන නිදන බිමේ
    සොහොනට ආ අය හැන්දෑ කාලෙක
    මල උන් සමරා යනෙන වෙලේ
    මා වෙනුවෙන් එක ඉද්ද මලක් හෝ
    අහසට ඔහෙ විසි කෙරුවාවේ...

     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේක තමයි සිංදුව..
    ඇත්තටම හොයාගන්න ලොකු වෙහෙසක් ගත්තා..

    අමරදේවයන් මියැදෙන්න දින දෙක තුනකට කලින් පටිගත කරලා අවසන් කරලා තියෙන්නේ..

    වචන ටික විතරක් බලපන්.
    එතුමා මරණය කලින් දැකලා වගේ නේද..?


    බිම් කළුවරවිත් නිම්නයේ වැතිරී
    පාණ්ඩු පාටින් අඳුරු වෙවී..
    කඳු මුදුනෙන් බැස සීතල ගඟ දිය
    කන කොක් පැහැයෙන් දිගට ඇදී
    මා මල දවසේ නිදනා තණබිම
    එගොඩ ගොඩින් යන්තමට පෙනේ


    මූදේ තනිවුන රුවල් ඔරුව සේ
    සෙමෙන් සෙමෙන් පාවීලා යත්
    මා මලගම දා නෑසිය මිතුරෝ
    ඒවිද දන්නෑ බලන්ඩ වත්
    හාංකවිසියක් නොදන්න ඇත්තෝ
    දෙනෙතින් හෙලාවි කඳුලු පොදක්


    සොහොනට ආ අය මෙත් කරුණාවෙන්
    මා හිඳිනා වල දෙසට හැරී
    ඉටි පහනක් ගෙන වල මත දල්වා
    පින්පෙත් වඩලා කරයි සිහී..
    ළය තුල නැගෙනා නිහඬ ස්නේහය
    හීනෙන් වාගේ දැනෙයි නිතී


    කාලය ගෙවිලා මතකය දියවී
    තණමල් පීදුන නිදන බිමේ
    සොහොනට ආ අය හැන්දෑ කාලෙක
    මල උන් සමරා යනෙන වෙලේ
    මා වෙනුවෙන් එක ඉද්ද මලක් හෝ
    අහසට ඔහෙ විසි කෙරුවාවේ...


    sinduw ahnna vidiyak nedda machan