අමරදේව-අවසන් ගීතය - උදව්..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    |
    |
    |
    |
    |
    *




    කව්ද බන් ඔය පොන්නයෝ කියන ඒවා ගණන් ගන්නේ .ඌ ඔක්කොම කට ලඟට එනකම් බලන් ඉන්න එකෙක් .pm 1ක් හරි කමක් නැහැ දාපන්





     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේක තමයි සිංදුව..
    ඇත්තටම හොයාගන්න ලොකු වෙහෙසක් ගත්තා..

    අමරදේවයන් මියැදෙන්න දින දෙක තුනකට කලින් පටිගත කරලා අවසන් කරලා තියෙන්නේ..

    වචන ටික විතරක් බලපන්.
    එතුමා මරණය කලින් දැකලා වගේ නේද..?


    බිම් කළුවරවිත් නිම්නයේ වැතිරී
    පාණ්ඩු පාටින් අඳුරු වෙවී..


    අඩේ හම්බුනොත් දෙන්න හොඳේ...