ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    සිතේ ඇතිවෙන දුඛ්කයන්ට බෙහෙත් කිසිදු වෛද්‍ය ක්‍රමයක නැත. ඒ සදහා බෙහෙත් ඇත්තේ කාලය නැමැති විස්මිතයා ලග පමණක් බව නම් කිව යුතුය.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    2f4c48691d81fd7b64bb32f0900a7ef3.jpg
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    :):) ඔව් මචං. මගේ අත්දැකීමේ හැටියට නම් දැන් කාලේ තාවකාලිකව ප්‍රශ්නය යටපත් කර ගන්න කම්පියුටර් ගේම් රුකුලක් කර ගන්න පුලුවන්. ඒක හරියට පැලැස්තර දැමිමක් වගේ. තුවාලේ වැහුනට තුවාලේ තියනවා.
    දෙවෙනැ තැනට එන්නේ සිංදු. සිංදුවකට සම වැදිලා ප්‍රශ්න ගොඩක් දුරට හිතට වද දෙන එක පාලනය කරගන්න පුලුවන්. ඒ වගේම කාර්ය බහුල වෙන්න පුලුවන් නම් ඒකත් හිතට හොදයි. ඒක හරියට උන තුවාලය මැහුවා වගේ. තුවාලේ මැහුවම ලේ යන එක අඩු උනත් වේදනාව තියනවා.
    ඒ ඔක්කොම කෙටිකාලීන පිලියම්. දිර්ග කාලින සාර්තක සුවය හිතට ලැබෙන්නේ කාලෙන්. කාලෙන් ඒ විසදුම දෙනකල් අපි විනාස නොවී හිටියොත් ජීවිතේ ගොඩ යන්න ඒකම ලොකු ශක්තියක් වෙනවා. ඒක හරියට තුවාලේ සුව වෙලා කැළල තියනවා වගේ. සමහර වෙලාවට සුලු වේදනාවක් එනවා. සමහරුන්ට නම් කාලයත් එක්ක කැලලත් මැකිලා යනවා.
     
    Last edited:
    Status
    Not open for further replies.