Keep Wedding DVDs for 1000 years.

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම පොඩි business එකක් කරන්ඩ කියල බැලුවේ.
    ඕනෑම DVD එකක් (except porn) 1000 years තියාගන්ඩ පුළුවන් විදියට ගහල දෙනවා.
    ඕනෑම DVD player එකක compatible.
    රුපියල් 2000/= වගේ මුදලකට තමා කරන්ඩ ඉන්නේ.
    බඩු ටික order කරා ebay (M-Disc Burner + M-Disc DVDs).
    පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.
    තවම wedding ගහන්නේ DVD නේද? නැත්හම් Blu-Ray ද?
    ඔයාලගේ අදහස් මොනවද? Original එක එවන්ඩ ලේසි කොහොමද (upload / mail dvd) ඔයාලට?
    මෙහෙම service තියෙනවද දැනට?
    මේක ප්‍රයෝජනවත් ද?
    මේකේ තියෙන වාසිය තමා ඕන තරම් වාර ගණනක් play කරහැකි. Normal DVD organic හින්ද play කරද්දී ගෙවෙනවා වගේ එකක් වෙනවා. මේකේ එහෙම නා

    මේක තමා පාවිච්චි කරන තාක්ෂනය:

    https://en.wikipedia.org/wiki/M-DISC

    m-disc-rock-like-layer.jpg

    ස්තුති
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මේකේ තියෙන වාසිය තමා ඕන තරම් වාර ගණනක් play කරහැකි. Normal DVD organic හින්ද play කරද්දී ගෙවෙනවා වගේ එකක් වෙනවා. මේකේ එහෙම නා
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    1.දැන් කරනවා නම් ...බ්ලු රේ කරපන්.....මගේ එකත් එහෙමි...මොකද ඕවා කරන උන් දැන් කරන්නේ බලු රේ...

    2. උබ ඔහොම දෙයක් කරන එකේ මම හිතන්නේ...උබට ඔෆ්ෆ්ලිඉන් ඇත්තටම තැනක් තියනවනම් ..කඩයක් වගේ එක තවත් වටිනවා ....

    3. කවදාවත් උබ කරන බිස්නස් එකේ ට්‍රික් එක ....rරීවිල් කරන්න එපා ( technology) eka.

    Advice : Blueray ma burner eka ganin..............................................
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    1.දැන් කරනවා නම් ...බ්ලු රේ කරපන්.....මගේ එකත් එහෙමි...මොකද ඕවා කරන උන් දැන් කරන්නේ බලු රේ...

    2. උබ ඔහොම දෙයක් කරන එකේ මම හිතන්නේ...උබට ඔෆ්ෆ්ලිඉන් ඇත්තටම තැනක් තියනවනම් ..කඩයක් වගේ එක තවත් වටිනවා ....

    3. කවදාවත් උබ කරන බිස්නස් එකේ ට්‍රික් එක ....rරීවිල් කරන්න එපා ( technology) eka.

    Advice : Blueray ma burner eka ganin..............................................

    1. Blu ray පාවිච්චි කරනවා අඩුයි නේද.

    2. Part time කරන්නේ. campus යන ගමන්

    3. එක කියන්නේ නැතුව පැහැදිලි කරන්ඩ බෑ වගේ. keep in mind

    මම ගත්ත එකේ blu ray M-Disk පුළුවන් :D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    wedding 1 thibba kalema oka tikak baluwata oka aye balawenne na ban. :P safety 1ta dropbox google drive wage dala thiyanawane

    වෙන් වෙන DVD, documents / dambadiwa / etc...
    වැඩක් වෙන් නත්හ්ටම් ඇත ඇරලා දානවා. මම ගත්තේ මගේ code backup කර්නදත් එක්ක.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    වෙන් වෙන DVD, documents / dambadiwa / etc...
    වැඩක් වෙන් නත්හ්ටම් ඇත ඇරලා දානවා. මම ගත්තේ මගේ code backup කර්නදත් එක්ක.

    nikanmma atha arala danda epa ban. try karala balapan. api hithanneth nathi trend enawane ban eka parata

    issara wedding 1k 4to gatthe nikanma nikan camera 1kin. dan kohomada gana.a wage thama ithin.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මචං ඕක market කරනකොට අවරුදු 1000 කියන්න එපා බන් එතකොට අපිට නිකන්ම ඔලුවට එන්නේ මොන බම්බුවටද අවරුදු 1000 කියලයි වටිනාකම නැති වෙනවා අහපු ගමන් එනිසා මොකක් හරි කල්පනා කරලා trick එකක් දාපන්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචං ඕක market කරනකොට අවරුදු 1000 කියන්න එපා බන් එතකොට අපිට නිකන්ම ඔලුවට එන්නේ මොන බම්බුවටද අවරුදු 1000 කියලයි වටිනාකම නැති වෙනවා අහපු ගමන් එනිසා මොකක් හරි කල්පනා කරලා trick එකක් දාපන්

    ඔව්.
    අනික් DVD පවතින්නේ 5years වගේනේ. මේක පරම පරා ගානක් පුළුවන්.
    අනික ඕනෑම වර ගානක් read කරහැකි.
    අනික් DVD වාර ගානක් read කරපුහම die එක ගෙවිල currupt වෙනවා.
    එකයි මේකේ තියෙන වාසිය. නැතුව 1000 years නෙමේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    ඔව්.
    අනික් DVD පවතින්නේ 5years වගේනේ. මේක පරම පරා ගානක් පුළුවන්.
    අනික ඕනෑම වර ගානක් read කරහැකි.
    අනික් DVD වාර ගානක් read කරපුහම die එක ගෙවිල currupt වෙනවා.
    එකයි මේකේ තියෙන වාසිය. නැතුව 1000 years නෙමේ

    wade hodayi karanna puluwan
    paththare AD ekak dala PATAN Ganna.
    DVD Blu ray dekama karanna wenawa:yes::yes::yes: