මචන් විදේශයක රකියාවක් කරන කෙනෙකුට ලක්ශ 10ක් වගේ personal loan එකක් ගන්න බැරිද?
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Nov 8, 2016 #1 මචන් විදේශයක රකියාවක් කරන කෙනෙකුට ලක්ශ 10ක් වගේ personal loan එකක් ගන්න බැරිද?
wqe123 Well-known member Aug 21, 2015 9,658 12,790 113 ලංකාවේ.. ලංකාවේ Nov 8, 2016 #3 salli lankawe bank ekkakara regular awoth nam mona hari karaganna puluwan wey. naththan godak welawata bari wey
salli lankawe bank ekkakara regular awoth nam mona hari karaganna puluwan wey. naththan godak welawata bari wey
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Nov 8, 2016 #4 wqe123 said: salli lankawe bank ekkakara regular awoth nam mona hari karaganna puluwan wey. naththan godak welawata bari wey Click to expand...
wqe123 said: salli lankawe bank ekkakara regular awoth nam mona hari karaganna puluwan wey. naththan godak welawata bari wey Click to expand...
ride_out Well-known member Aug 18, 2015 2,876 1,577 113 Nov 8, 2016 #5 Mayaratne said: Click to expand... uba inne koheda? ohen ganda baida
polkichcha Active member Jul 21, 2015 280 88 28 Nov 8, 2016 #6 Mayaratne said: මචන් විදේශයක රකියාවක් කරන කෙනෙකුට ලක්ශ 10ක් වගේ personal loan එකක් ගන්න බැරිද? Click to expand... මුලින්ම තමා ඉන්න රටෙන් loan එකක් ගන්න බලපන්. ඒක ලංකාවේ බැංකුවකින් ගන්නවට වඩා ලේසියි. salary එක බැංකුවකට යනවානම් ඒ බැංකුවෙන් loan එක ඉල්ලාපන්. ලංකාවේ බැංකුවලින් ලක්ෂ 10 වාගේ අඩු ගානකට personal loan දෙනවද දන්නේ නැහැ. නමුත් private බැංකු / මුල්‍ය ආයතන (EAP /PLC ඉස්සර දුන්නා ) වලින් පුලුවන්
Mayaratne said: මචන් විදේශයක රකියාවක් කරන කෙනෙකුට ලක්ශ 10ක් වගේ personal loan එකක් ගන්න බැරිද? Click to expand... මුලින්ම තමා ඉන්න රටෙන් loan එකක් ගන්න බලපන්. ඒක ලංකාවේ බැංකුවකින් ගන්නවට වඩා ලේසියි. salary එක බැංකුවකට යනවානම් ඒ බැංකුවෙන් loan එක ඉල්ලාපන්. ලංකාවේ බැංකුවලින් ලක්ෂ 10 වාගේ අඩු ගානකට personal loan දෙනවද දන්නේ නැහැ. නමුත් private බැංකු / මුල්‍ය ආයතන (EAP /PLC ඉස්සර දුන්නා ) වලින් පුලුවන්