mm hithanne headset wlt tax wadinne nadda koheda
EMS TNT deka free na.ganak gannawa.ikmanata athata ona nm TNT danna....
EMS kiyanne SL POst ekath ekka sambanda ekaklu bn.eken gennana ekanam awl kiyala thama kiyanne.eken ewana okkoma wage tax wadinawaluhariyata dnne na...........
ගන්න ෆෝන් එක ගැන හිත හිත උඹත් තාම වැනෙනවද බන්?

මම හිත හදාගත්ත January වෙනකොට Mi5 එක තිබුනොත් එක අනිවාර්යෙන් ගන්නවා කියලා..


hariyata dnne na...........
නිකන් එහෙම මොකද්දෝ එකක් දැනුන
හැබැයි Back එක Gorilla Glass උනත් ෂුවර් නැහැනේ ඕක වැටුනොත් කැඩෙන්න ඉඩ තියෙනවා..


එකයි රත් නොවෙන්නේ
( No fast charge + 4000mAh බැටරි උනාම පැය දෙකහාමාර යන එක අහන්නත් දෙයක්ද
)
