geekbuying.com - Xiaomi Mi5 - Help

aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    කව්රු හරි geekbuying.com එකෙන් Xiaomi Mi5 ගෙන්නපු කෙනෙක් ඉන්නවනම් මේ විස්තර කියන්න පුළුවන්ද?

    • Phone එක ගෙදරටම deliver කරගන්න පුළුවන්ද?
    • Tax කීයක් විතර ගෙවන්න ඕනෙද?
    • TRC Registration කරගන්න ඕනෙද?

    http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---Black-363113.html

    xiaomi-mi-5-1.jpg
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oya 4n ekama gennagena naha hebei gennagena tyenawa geekbuying eken godak dewal. TNT shipping thoraganna gedattama lebei. China warehouse eke ewa TNT ewanne naha maye hithe un ara ganatama DHL dala euwwa. Ithin TNT ma illahan eken ewanna beri nam geekbuying eke un DHL karai.
    tax eka uba gewala ganin easy
     
    • Like
    Reactions: aru21atnet

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    oya 4n ekama gennagena naha hebei gennagena tyenawa geekbuying eken godak dewal. TNT shipping thoraganna gedattama lebei. China warehouse eke ewa TNT ewanne naha maye hithe un ara ganatama DHL dala euwwa. Ithin TNT ma illahan eken ewanna beri nam geekbuying eke un DHL karai.
    tax eka uba gewala ganin easy

    Thanks.. :):):):)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump mamath thawa maasekin dekakin Mi5 ekak ganna inne..mata hithaganna baha ban Mi5 eka gannawada naththan Lenovo ZUK Z2 eka gannawada kiyala.. :( Mi5 eka patta lassanai..habai ZUK Z2 eke RAM, Storage (but slower than the UFS 2.0 used in Mi5) wadiyi..ane manda..ZUK eke gaanath adui..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    TNT gennapan gedarata badu enawa
    hebei mn nm ke,athi uba MI 5s ekata yanawanm :rolleyes::rolleyes::rolleyes:

    Mi5 S 64GB එක RMB 1999 ක් වෙනවා නේද..ඕක කෙලින්ම රුපියල් වලට හැරේව්වත් Rs. 42,000 ක් වගේ වෙනවා...එතකොට Geekbuying එකෙන් ගද්දි Rs. 50,000-55,000 ක් වත් වෙයි නේද :oo:

    Mi5 S එකේ අර iPhone 6S එකේ වගේම Antenna Lines තියෙනවනේ..ඒක කැතයි කියල හිතෙන්නේ මට විතරයිද? :sorry: Mi5 එකේ ඕක තියෙන්නේ Top and Bottom වල විතරයිනේ..Back Cover එකේ නැහැනේ.. :sorry:
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචන්ලා tax කියක් විටර ගෙවන්න ඕනෙද ප්‍රතිශතයක් විදියට ගත්තොත්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන්ලා tax කියක් විටර ගෙවන්න ඕනෙද ප්‍රතිශතයක් විදියට ගත්තොත්

    ටි ආර් සි යන්න වෙන එකනේ අවුල බන්. ටැක්ස් කියක් ගෙවන්න තිබ්බත් :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන් දැන් TNT සපෝට් නෑ..... සපෝර්ට් කරනවා චයිනිස් warehouse එකෙන්.එකේ ෆෝන් නැද්ද කොහෙද
    DHL තමා දාන්න වෙන්නේ ඉක්මනට ඕනනම්.හැබැයි උන්ගෙන් ගේද්දී අනිවා ටැක්ස් ෂුවර් :(
    ටැක්ස් කියක් වදීද කියන්න බෑ DHL වලින්......
    ඒ වගේම තව එකක්.කළු එක 306 $ වෙද්දී එකේම සුදු එක 250 $ වලට තියනවා.කැමති නම් එක ගනින්.:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් දැන් TNT සපෝට් නෑ..... සපෝර්ට් කරනවා චයිනිස් warehouse එකෙන්.එකේ ෆෝන් නැද්ද කොහෙද
    DHL තමා දාන්න වෙන්නේ ඉක්මනට ඕනනම්.හැබැයි උන්ගෙන් ගේද්දී අනිවා ටැක්ස් ෂුවර් :(
    ටැක්ස් කියක් වදීද කියන්න බෑ DHL වලින්......
    ඒ වගේම තව එකක්.කළු එක 306 $ වෙද්දී එකේම සුදු එක 250 $ වලට තියනවා.කැමති නම් එක ගනින්.:)

    DHL උන් TRC යවනවා බන්. කට්ට කන්න වෙනවා වැඩි නේ...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    DHL උන් TRC යවනවා බන්. කට්ට කන්න වෙනවා වැඩි නේ...

    tax walata ahunuoth TRC yawanawa.
    DHL dammama Tax wadinna thiyana ida wadi....
    habai ithin un trc anam manam registration okkoma karala 4n eka athatama genath dena seen ekak thiyenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    tax walata ahunuoth TRC yawanawa.
    DHL dammama Tax wadinna thiyana ida wadi....
    habai ithin un trc anam manam registration okkoma karala 4n eka athatama genath dena seen ekak thiyenne

    මම DHL එකෙන් ඇහුවාම TRC අපි යන්න ඕනේ කිවා නේ මචන්?