gearbest eka ගැන නොදනිමි ...geekbuying එකේ කිව්වේ..TNT express shipping cost එකට USD $ 15-16 වගේ යන්නේ ......
3gb ekata $246 arunama thawa cost + wenawada?
gearbest eka ගැන නොදනිමි ...geekbuying එකේ කිව්වේ..TNT express shipping cost එකට USD $ 15-16 වගේ යන්නේ ......
3gb ekata $246 arunama thawa cost + wenawada?
Normal Air Mail FREE ...eth express service dammama dawas 5-7 athara enawa....
snapdragon eka 5600+ yanawa ban. ehema baladdi 37-38 wenawane.
Mediatek ganna inne. mama dan baluwa oya gps case eka. samaharak cpu walata vitharai enne.![]()

gear best site eka hodada?

මම පවර් බෑන්ක් එකක් ඔර්ඩර් කරා..දවස් 22 න් වගේ ආව..අවුලක් උනේ නැහැ..![]()