Acer 7th Gen Laptop help

lilman

Well-known member
  • May 10, 2009
    40,107
    53,078
    113
    Colombo
    me lap eka hondayi da ? 77900 eka ? :confused:

    Student_Offer_-_7th_Gen_Leaflet-1.jpg

    • Like
    Reactions: IreshMM

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Pattane :oo:

    Acer චා කියන එවුන්ව ගණන් ගන්න එපා.. :rofl:
    Model එකේ reviews බලල ගන්න.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    වොරන්ටි ඇත්තෙ 2 or 3 years

    වොරන්ටි gena balapan hodata (ungen document 1k illaganin ), mata 3 years kiyala lap eka deela 1 years walin වොරන්ටි iwarai kiuwane bnz, hadanna 7000 k illuwa, mara dukai, video 1k hadala dala softlogic walata kelawannamai hithenne :oo: :eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,585
    2
    115,427
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වොරන්ටි gena balapan hodata (ungen document 1k illaganin ), mata 3 years kiyala lap eka deela 1 years walin වොරන්ටි iwarai kiuwane bnz, hadanna 7000 k illuwa, mara dukai, video 1k hadala dala softlogic walata kelawannamai hithenne :oo: :eek:
    ඔව් සමහරක් විට 3 years warranty කියල කියන්නෙ 1 year hardware + 2 years service warranty :)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,107
    53,078
    113
    Colombo
    වොරන්ටි gena balapan hodata (ungen document 1k illaganin ), mata 3 years kiyala lap eka deela 1 years walin වොරන්ටි iwarai kiuwane bnz, hadanna 7000 k illuwa, mara dukai, video 1k hadala dala softlogic walata kelawannamai hithenne :oo: :eek:

    ඔව් සමහරක් විට 3 years warranty කියල කියන්නෙ 1 year hardware + 2 years service warranty :)

    Warranty
    Totally 05 Year Carry-in Warranty;
    03 Year Manufactures’ Warranty (One Year for Battery)
    04th & 05th Year; Service Warranty

    :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමත් දැන් පාවිච්චි කරන්නේ Acer E5-575G එකම තමයි..මම පාවිච්චි කරන්නේ 6th Gen එක..මීට මාස හතරකට විතර කලින් ගත්තේ..සුපිරි ලැප්ටොප් එක.. :love:

    මම බය නැතුව Acer එකකට ගියේ මගේ අයියා 2010 දී ගත්ත Acer එකක්..තාම තියෙනවා කිසි අවුලක් නැහැ..පොඩ්ඩක් දැන් නම් ස්ලෝව් වෙලා තියෙනවා HDD එක පරණ වෙලා නිසා..

    දැන් මම පාවිච්චි කරන එක ගැන කිව්වොත් හැම අතින්ම පට්ට..මම කැම්පස් ලෝන් එකෙන් ගත්තේ Rs. 75,900 කට.. :yes: Windows එක්කම ලැබුන නිසා ගානට පට්ටම වටිනවා..ඒ වගේම DDR 4 RAM + NVidia 940 MX 2 GB GPU :yes:

    මේකේ වොරන්ටි හම්බෙන්නේ 3 Years + 2 Years Service Warranty :)

    මම ගත්ත ගමන් මේකේ තිබුන 4GB RAM එක අයින් කරලා HyperX 8GB RAM එකක් ගහගත්තා..ඒ වගේම DVD Writer එක අයින් කරලා Samsung 850 EVO 250 GB SSD එකක් ගහගත්තා (දැන් තියෙන්නේ 250 GB SSD + 1 TB HDD)..දැන් නම් ඉතින් ලැප් එක නියමෙටම තියෙනවා..තත්පර හයෙන් වගේ ලොගින් ස්ක්‍රීන් ඒකට එනවා :baffled: ඒ වගේම හැම එකකම loading speed එක වැඩියි..Log වුනාට පස්සේ තත්පර විස්සක් තිහක් බලාගෙන ඉන්න ඕනේ නැහැ අනිත් processes load වෙනකන්..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන් වැඩ පටන්ගන්න පුළුවන් SSD එක නිසා.. :yes: මම 2.5" SSD එක order කරාට පස්සේ දැනගත්තේ මේකේ M2.2280 SSD Slot එකක් තියෙනවා කියලා..ඒ නිසා SSD ගහනවා නම් මේකේ තියෙනවා SSD Slot එකක්..DVD Writer එක අයින් කරන්න ඕනේ නැහැ :)

    මම මේ RAM ඒකයි SSD ඒකයි හයි කරගත්තේ Metropolitan Kollupitiya Service Center එකට දීලා..උන් කරලා දුන්නා :)

    තව මම මේ ජාතියේ ලැප්ටොප් දෙකක් ගත්තා..මට එකයි අයියට එකයි..මේ දෙකම ඔරිජිනල්ම ආපු RAM දෙක ගැලෙව්වා මම..ඒ RAM දෙකම මම විකුනනනවා..ටිකක් අඩුවට දෙනවා මොකද RAM වලට වෙන වෙනම වොරන්ටි දෙන්න බැහැ කියලා Metropolitan එකෙන් කිව්වා..RAM දෙකම පැය හතරක්වත් පාවිච්චි කරලා නැහැ..එක RAM එකක් නම් ලැප්ටොප් එක ඔන් කරන්න විතරයි පාවිච්චි කරේ :yes:

    ගන්න අදහසක් තියෙනවා නම් කියන්න :) Metropolitan ඒකට දුන්නම උන් ෆ්‍රී හයි කරලා දෙනවා..

    ලැප්ටොප් එක ගැන තව විස්තර ඕනේ නම් අහපන් මචෝ :)
     
    • Like
    Reactions: lilman

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මේකේ මට දැනිලා තියෙන අවුල් ටික පොඩ්ඩක් කියන්නත් ඕනේ..

    මේකේ ස්ක්‍රීන් එක full brightness දාල වැඩ කරද්දී පොඩ්ඩක් ඇස් රිදෙන ගතියක් තියෙනවා..මගේ අවුලක්ද දන්නේ නැහැ..මම කලින් පාවිච්චි කරේ Toshiba Laptop එකක්..එකෙත් මම full brightness දාගෙන වැඩ කරේ නැහැ..දැන් මේ Acer එකෙත් වැඩ කරන්නේ brightness අඩු කරගෙන :)

    අනිත් එක තමයි මම කලින් පාවිච්චි කරපු Toshiba laptop ඒකට සාපේක්ෂව මේ ලැප්ටොප් එක ටිකක් බර වැඩියි වගේ :baffled:

    USB 3.0 Ports දෙක තියෙනවා ළඟ වැඩියි වගේ..පොඩ්ඩක් පළල වැඩි පෙන් දෙකක් ගහද්දි ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙනවා :eek:

    Screen Brightness එක අඩු කරගෙන වැඩ කරොත් පැය පහක් නම් පාවිච්චි කරන්න පුළුවන් අනිවා (Coding වගේ කරනවා නම්) :)
     
    elaz :D:D
     
    speakers wala sound quality eka kohomada ? :confused: