ගහනවනම් සුපිරිම strategy games ටික..

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    (updated) ගහනවනම් සුපිරිම strategy games ටික..


    strategy games පිස්සන් වෙනුවෙනි... :yes::D

    මේ තියෙන්නේ මම play කරලා තියෙන හොදම strategy games සෙට් එක ..
    commandos වගේ එව්වනම් නෙමේ age of empire වගේ එව්වා...

    age of empire ගැනනම් කියන්න දෙයක් නෑනේ.. හැම එකාම ගහල තියෙනවා..
    මාත් age of empire I වල ඉදල age of empire asian Dynasties වලට එනක්ම්ම ගහපු එකෙක්..:D

    ඒකනිසා ඒවගේ තියෙන අනික් games ගැන තමා විස්තරේ ...
    ( අංක දාල තියෙන්නේ පිළිවෙලකට නෙමේ.. පාතට යන්ඩ හොද එව්වා තියෙන්නේ.:cool:)
    බලහල්ලා උබලට miss වුන එව්වා තියෙනවද කියලා..


    1. Age of mythology extended edition

    mithology game එකත් හැමෝම වගේ ගහල තියෙන්නේ.. පට්ට පරණයි.
    ඕක අවේ October 30, 2002 දී... දැන්නම් ගහන්න වත් හිතෙන එකක් නෑ..

    හැබයි මේක extended edition එක අවේ 2014 ...
    1AH7Dr.jpg




    graphics එහෙම නියමෙටම තියෙනවා...
    story mode 3ක් තියෙනවා..
    1.Age of Mythology
    2.Age of Mythology: The Titans
    3.Golden Gift Campaign
    මාත් මේ ලගදි ගැහුව අව්ලක්ම නෑ. පට්ට...
    Golden Gift එකයි, Titans
    වැඩේ කියන්නේ මේ අව්රුද්දෙ අයෙ අලුත් campaign එකක් release කරලා..
    Tale of the Dragon කියලා.. එකේ story එක තියෙන්නේ චීනේ legends ගැන..
    උන්ගේ දෙවිවරු එහෙමත් ඉන්නවලු ඔන්න්..:yes:

    RECOMMENDED:
    OS: Windows 7, 8.1+
    Processor: 2.6 Ghz
    Memory: 4 GB RAM
    Graphics: Direct X 11+
    DirectX: Version 11
    Storage: 5 GB available space
    Additional Notes: GeForce 9800GTX, Radeon 4850+

    ප්‍රොසා i3,i5,i7 වගේනම් separate vga ඕනේ නෑ..

    god powers, Heroes ලා එහෙම ඉන්න හින්ද මේකෙනම් AOE වලට වඩා ගතියක් තියෙනවා..
    download කරනවනම් Tale of the Dragon එකත් තියෙන එකම බාපල්ලා..
    කෝකටත් එකේ අනික් campaign ටිකත් තියෙනවද කියලා බලහල්ලා ..
    ඔය චිනේ sean එක chater ද දන්නේ නෑ. ;)

    2. rise and fall- civilizations at war
    mHWQPm.jpg

    g8MK6l.jpg


    මේක game එක හම්බුන කාලේ කොටින්ම මම නිදාගත්තෙත් නෑ බන්.
    එතොකට මම 10 වසරේ විතර. 3න් පාරක් විතර ඉවරවෙනකම්ම ගහල තියෙනවා එපා වෙන්නේ නෑ. මම ගහපු සුපිරිම game එකක්..

    පට්ටම heroes ලා සෙට් එකක් ඉන්නවා..
    මේක ගැන කියනවනම් age of empire වල වගේ උඩින් බලන් set එක හදල war එකට යද්දී prince of persia වල වගේ hero ගෙනුත් fight කරහැකි..:cool:
    O4qsN2.jpg


    උඩින් බලගෙනත් war එක ගහන්න පුළුවන් ... :D
    YN3Leh.jpg


    PxMCT2.jpg


    මෙන්න intro video එක.
    ඔය game එකෙම කෑලි ටිකක්..


    story line 2k තියෙනවා...
    1. conquests of Alexander the Great;
    2. liberation of Egypt by Cleopatra.

    ලොවෙත් සුපිරිම story 2ක් ඈ හ්හ්..:yes:


    3.stronghold crusader 2

    BKtj0A.jpg




    මෙන්න pics ටිකක්..
    1mB2n4.jpg


    lHVWK8.jpg


    war වලදී එහෙම trap එහෙමත් set කරහැකි..
    තව trebuchet catapault වලට එහෙම මරපු soldiers ලා, marichcha උරෝ හිට දාල යැව්වහැකි.
    GHOLSD.jpg

    (මේක game එකේ pic එකක් නෙමේ..)

    මේකනම් පට්ට අමාරු game එකක් බන්..
    game එක ගැන tutorial එකම episode 8k විතර තියෙනව්..
    war පැත්තකින් තියහ්න්කෝ.. city එක manage කරන්න එහෙම සුපිරි අවධානයක් ඕනේ.
    චුට්ට එහෙ මෙහෙ උනොත් කෙල වෙනවා, සුපිරිම game එකක්..
    මං online video හිට බැලුව city mange ගැන..:D
    හැබැයි ඉතින් easy දාල ගහන අයටනම් මේවා අදාල නෑ..

    easy දාල මොකට කට්ටිය game ගහනවද මන්ද..
    මං නම් කෙළවෙන්න හරි ඕනෙම game එකක් hard දාල තමා ගහන්නේ.:rofl:

    4.Rise of Nations

    5VJnyM.jpg





    මටනම් මේක ඇල්ලුවේ නෑ,
    එපා උනා ..
    අතීතේ ඉදන් අනාගතෙටම යනවා.. රෙද්ද,
    හැබයි සමහර එවුන්ට මේක පට්ටලු,,
    එක හින්ද ඔන්න ඔහේ මේකත් දැම්මා .



    5.
    :shocked::shocked:ඔන්න දැන් තමා සුපිරිම එව්වා set එක.. total war series එක ...:shocked::shocked:


    මේ game එකේ war වලට ගහන්න game එකක් තාම නෑ.
    තමන්ට කැමති විදිහකට army එක control කරහැකි...
    තනිකරම සිරා war එකක් විදිහට තියෙන්නේ.:yes:
    war tactics එහෙම සුපිරිමයි..
    සුපිරි මොලයක් තියෙනවනම් soldiers ලා 1000ක army එකකින් 5000ක army එකක් උනත් පැරද්දුවහැකි...:yes::yes:





    5. Empire total war

    release date: March 3, 2009

    h6tB1F.jpg




    නැව් වල war එහෙමත් සුපිරියටම තියෙනවා.
    pirates of caribbeans වල නැව් වගේ..

    system requirements:

    OS: XP (SP 2) / Vista
    Processor: 2.4 GHz Intel Pentium or greater or AMD Athlon equivalent CPU
    Memory: 1 GB RAM (XP), 2 GB RAM (Vista)
    Graphics: 100% DirectX 9.0c compatible hardware accelerated video card with shader version 2.0 support, 256 MB video memory
    Display: Minimum screen resolution of 1280 x 1024 pixels
    Sound: Directx9.0c compatible sound card
    Hard Drive: 15 GB free space formatted as NTFS

    2009 වුනාට dvd 03ක game එකක්..:rofl:


    දැන් ඉතින් එකින් එකට විස්තර කරන්න යන්නේ නෑ..
    ඉතුරු ඔක්කොම එව්වා ටික සුපිරි..

    6. Napoleon: Total War

    rhogqe.jpg





    මේ එක game එකක් වත් ගහල නැත්නම්.:
    empire total war එක ගහන්න එපා..
    මොකද දෙකම එක වගේ.
    මේක ඊට වඩා ගොඩක් හොදයි,
    graphics එහෙම update කරලා හොද story එකක් දාල හදල තියෙන්නේ..



    7. Total War: Shogun 2

    මේක උඩ තියෙන දෙකෙන් සම්පුර්ණයෙන්ම වෙනස්..



    bQkImq.jpg


    හැබයි මේකේ අලුත් updates 02ක් අවා ..
    ඒ කියන්නේ අලුත් campaigns (story) 02ක් ..
    ඒ දෙකම නියමයි..


    ඒකනිසා download කරනවනම් අනිවාර්යෙන් මේක download කර ගන්න.

    Total War: Shogun 2: Fall of the Samurai

    vNSo8C.jpg


    මේකේ ඔක්කොම campaigns ටික තියෙනවා..:yes:
    සුද්දෝ ඇවිල්ල samurai ලව ජපානයෙන් ඉවරයක් කරලා දාන sean එක තමා update එකේ තියෙන්නේ.. :sorry::sorry:

    system requirements:
    2nd Generation Intel® Core™i5 processor (or greater), or AMD equivalent
    2GB RAM (XP), 4GB RAM (Vista / Windows7)
    AMD Radeon HD 5000 and 6000 series graphics cards or equivalent DirectX 11 compatible graphics card

    1280x1024 minimum screen resolution
    20GB free hard disk space


    8.Total War: Rome II

    release date : September 3, 2013



    FUsl0Y.jpg


    pics:

    MjsZAO.jpg


    KYszpj.jpg


    මේකෙත් download කරනවනම් ඔක්කොම campaign pack තියෙන එක download
    කර ගන්න..

    Recommended

    OS: Windows 7 / Windows 8
    Processor: 2nd Generation Intel Core i5 (or greater)
    Memory: 4 GB RAM
    Graphics: 1024 MB DirectX 11 compatible card
    DirectX®: 11
    Hard Drive: 35 GB HD space
    Screen Resolution: 1920 x 1080

    9. Total War: Attila

    released on 17 February 2015

    grQfKk.jpg




    මේක rome II එකේම ඊලග එකක් විදිහට තමා ඇවිල්ල තියෙන්නේ..
    හැබැයි game එක full update
    අලුත් දේවල් තොගයක්ම එකතු කරලත් තියෙනවා.
    ඒ කිව්වේ army , cultures, campaigns වගේ එව්වා...

    මේකේ අලුත්ම cultures pack 8ක් තියෙනවා.

    1.Slavic Nations Culture Pack
    2.Age of Charlemagne Campaign Pack
    3.Empires of Sand Culture Pack
    4.The Last Roman Campaign Pack
    5.Blood & Burning
    6.Longbeards Culture Pack
    7.Celts Culture Pack
    8.Viking Forefathers Culture Pack

    download කරනවනම් මේ 8ම තියෙන එක ගන්න.. :)

    Viking Forefathers Culture Pack කෙලින්ම viking ...

    viking tv series එක මතකනේ..

    JTXItD.jpg


    pR46bO.jpg


    එකම තමා...:shocked:

    HrmOtQ.jpg


    මතකද tv series එකේ paris අල්ලන sean එක..
    මෙන්න එකේ war එක..



    හැබයි මේකේ පැරිස් sean එකනම් edit ..
    එහෙම sean එකක් game එකේ නෑ..
    tv series පිස්සෙක් ගේ වැඩක්..:):P
    හැබයි war එක සිරා .. ඔය විදිහට තමා ඔකේ war තියෙන්නේ.. ..:)

    system requirements

    OS: Windows 7.
    Processor: Intel Core i5 second generation.
    RAM: 4 GB.
    GPU: Nvidia GeForce GTX 560 Ti or AMD Radeon HD 5870.
    HDD space required: 35 GB.
    GPU memory: 2 GB.

    10. Total War: Warhammer

    Release Date: 24 May, 2016

    H9DRKk.jpg


    8eBh3G.jpg


    දැනට ඇවිල්ල තියෙන අලුත්ම එක.. :)
    මේක දැක්ක ගමන්ම warcraft film එක හරි game එක හරි අනිවා මතක් වෙන්න ඇති..:yes:
    නැත්නම් lord of the ring හරි..
    අඩුම ගානේ clash of clans වත්..
    මොකද මේක fantasy විදිහට ගහල තියෙන්නේ..
    total war වල පළවෙනිම fantasy game එක..

    hobbit, lord of the rings වගේ ෆිල්ම්ස් වල ඉන්න සේරම අමුතු එවුන් ටික ඉන්නවා..
    අහ්හ්.. hog riders ලත් ඉන්නවා..
    නිකමට මේ video ටික බලහල්ලකෝ..









    SYSTEM REQUIREMENTS
    OS: Windows 7/8.1/10 64Bit
    Processor: Intel® Core™ i5-4570 3.20GHz
    Memory: 8 GB RAM
    Graphics: (DirectX 11) AMD Radeon R9 270X 2048MB | NVIDIA GeForce GTX 760 2048MB @1080P
    DirectX: Version 11
    Storage: 35 GB available space





    මේ ඔක්කොම game මම play කරපු එව්වා..
    මොනවා හරි දෙයක් තියෙනවනම් අනිවා අහන්න..:yes:


    අඩේ මේක හදද්දී තමා තේරුනේ thread එකක් දාන්ඩ කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා..:baffled::baffled:

    මට මේක තාම පුරුදුත් නැති හින්ද පැය ගානක් ගියා.:rofl:

    මේ game ගහලා තියෙන කට්ටිය comment එකක් එහෙම දීගෙන යන්ඩෝ.
    (මෙතනින් හොදම game එක මොකක්ද වගේ එව්වා..)
    අඩුපාඩු එහෙමත් පෙන්වල දෙන්ඩ..
    මග ඇරුන හොද game එහෙම තියෙනවනම් එව්වත් දාන්ඩ..

    මචන් මේ thread එක strategy games ගහන්න කැමති හැමෝටම බලන්න පුළුවන් වෙන්න bump එකක් දාන්ඩ..:yes:
    ඒක ලොකු උදව්වක් මචන්..:yes:

    නිකන්ම යට ගියොත් අපරාදේ බන්...:confused:

    මේ game සෙට් එකම LAN ගහන්නත් සුපිරි..
    මේවා LAN කරලා හරි ONLINE හරි ගහලා තියෙනවනම් එව්වත් කියන්නඩෝ..:yes:


    age of mythology extended edition එක විතරයි මම මෙතනින් LAN කරලා ගහලා තියෙන්නේ.. එකනම් සුපිරියටම වැඩ..
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Age of empires 1 and 2
    Age of Mythology
    Stronghold 1
    Stronghold Crusader


    Stronghold Crusader 2 sellam kale na. Stronghold 2 nikan eka wediya alluwe naha. Age of Empires 3 wediya gahanna bari una
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මචන් Total War real time tactics නේද?
    commandos වලට ආසන්නයි හැබයි වෙනස මේකේ තියෙන්නේ මුළු army එකක්.
    rts වල වවාගෙන කන්න/ buildings හදන්න පුලුවන් වෙන්න ඕන නේද?
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    mchn I3 2GB Ram Onbord VGA 512 ekaka gahanna puluwan game ekak nadda oya wage. habai udin balala gahana ekak nemei. ara ROME 2 wage ekak nadda?