මම වැඩිය සින්දු අහන කෙනෙක් නෙමෙයිSound Quality එක නරක නැහැ මට දැනෙන විදියට
මොනා උනත් මේකේ speakers පට්ටම පට්ට සද්දයි
![]()

මමත් දැන් පාවිච්චි කරන්නේ Acer E5-575G එකම තමයි..මම පාවිච්චි කරන්නේ 6th Gen එක..මීට මාස හතරකට විතර කලින් ගත්තේ..සුපිරි ලැප්ටොප් එක..
මම බය නැතුව Acer එකකට ගියේ මගේ අයියා 2010 දී ගත්ත Acer එකක්..තාම තියෙනවා කිසි අවුලක් නැහැ..පොඩ්ඩක් දැන් නම් ස්ලෝව් වෙලා තියෙනවා HDD එක පරණ වෙලා නිසා..
දැන් මම පාවිච්චි කරන එක ගැන කිව්වොත් හැම අතින්ම පට්ට..මම කැම්පස් ලෝන් එකෙන් ගත්තේ Rs. 75,900 කට..Windows එක්කම ලැබුන නිසා ගානට පට්ටම වටිනවා..ඒ වගේම DDR 4 RAM + NVidia 940 MX 2 GB GPU
මේකේ වොරන්ටි හම්බෙන්නේ 3 Years + 2 Years Service Warranty![]()
මම ගත්ත ගමන් මේකේ තිබුන 4GB RAM එක අයින් කරලා HyperX 8GB RAM එකක් ගහගත්තා..ඒ වගේම DVD Writer එක අයින් කරලා Samsung 850 EVO 250 GB SSD එකක් ගහගත්තා (දැන් තියෙන්නේ 250 GB SSD + 1 TB HDD)..දැන් නම් ඉතින් ලැප් එක නියමෙටම තියෙනවා..තත්පර හයෙන් වගේ ලොගින් ස්ක්‍රීන් ඒකට එනවාඒ වගේම හැම එකකම loading speed එක වැඩියි..Log වුනාට පස්සේ තත්පර විස්සක් තිහක් බලාගෙන ඉන්න ඕනේ නැහැ අනිත් processes load වෙනකන්..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන් වැඩ පටන්ගන්න පුළුවන් SSD එක නිසා..
මම 2.5" SSD එක order කරාට පස්සේ දැනගත්තේ මේකේ M2.2280 SSD Slot එකක් තියෙනවා කියලා..ඒ නිසා SSD ගහනවා නම් මේකේ තියෙනවා SSD Slot එකක්..DVD Writer එක අයින් කරන්න ඕනේ නැහැ
මම මේ RAM ඒකයි SSD ඒකයි හයි කරගත්තේ Metropolitan Kollupitiya Service Center එකට දීලා..උන් කරලා දුන්නා
තව මම මේ ජාතියේ ලැප්ටොප් දෙකක් ගත්තා..මට එකයි අයියට එකයි..මේ දෙකම ඔරිජිනල්ම ආපු RAM දෙක ගැලෙව්වා මම..ඒ RAM දෙකම මම විකුනනනවා..ටිකක් අඩුවට දෙනවා මොකද RAM වලට වෙන වෙනම වොරන්ටි දෙන්න බැහැ කියලා Metropolitan එකෙන් කිව්වා..RAM දෙකම පැය හතරක්වත් පාවිච්චි කරලා නැහැ..එක RAM එකක් නම් ලැප්ටොප් එක ඔන් කරන්න විතරයි පාවිච්චි කරේ![]()
ගන්න අදහසක් තියෙනවා නම් කියන්නMetropolitan ඒකට දුන්නම උන් ෆ්‍රී හයි කරලා දෙනවා..
ලැප්ටොප් එක ගැන තව විස්තර ඕනේ නම් අහපන් මචෝ![]()

Bump
mey paara campus yana unta ganna puluwanda bn?

මම ගත්ත 6th gen එක..පට්ට බන් මටනම්...![]()
Acer චා කියන උන් කොහෙ හරි යන ජරාවකට සෙට් උන එවුන්
3 years hardware and 2 years service warranty
aye install karana eka maha wadayaknemovie ekak ehema baladdi sound qualityda ban ?![]()
මම movies බලන්නෙම මේකටම එන sounds වලින්..හැබැයි Stereo නම් නැද්ද කොහෙද.. 
මචන්,උඹ එක SSD ගහද්දි DVD Writer එක අයින් කලාද![]()
DVD Writer එක පාවිච්චි වෙන්නෙම නැහැනේ..මම කලින් ලැප් ඒකට මගේ අවශ්‍යතාවයකට ජීවිතේට DVD එකක් දාල තිබුනේ නැහැ..ඉතින් DVD Writer එක ගලවල අයින් කරලා දැන් පැත්තකට දාල තියෙනවා 
Bump
mey paara campus yana unta ganna puluwanda bn?
හැබැයි ලියුම දුන්නත් ඇති වෙයි සමහරවිට..It depends on the bank that you will be dealing with
කැම්පස් එක මොකක්ද? 
Adoooo matath SSD ekak gahaganna ona. SSD Ekak gahuwata passe HDD eke thiyena windows cut paste karanna berida ban ekataaye install karana eka maha wadayakne
මම ඕක මාරු කරේ Metropolitan ඒකට දීල නේ..උන් මට උන්ගේ OS එකක් දාල දුන්න..මට ඒක අල්ලුවේම නැහැ
ඒකෙ තව තව softwares එහෙම ඇවිල්ල තිබුනා, Originally සාමන්යෙන් එන ඒවාට අමතරව
මම මගේ Recovery USB Drive එකත් අරන් ගියේ..උන් කිව්වා උන්ගේ එක ඉක්මනට ඉන්ස්ටෝල් වෙනවා කියලා
මම හා කියලා දාගෙන ආව..පොඩ්ඩක් අවුල් වගේ නිසා මම ගෙදර ඇවිල්ල ආපහු මගේ Recovery USB එකෙන් fresh install එකක් කරගත්තා
හැබැයි මේ Recovery එකෙන් ඉන්ස්ටෝල් කරද්දී ටිකක්(සාමන්යෙන් ගොඩක්) වෙලා යනවා..
SSD එකක් ගැහුවම තමයි මේක මරු 
එක RAM එකක් නම් පාවිච්චි කරේ laptop එක on කරන්න විතරයි..අනිත් RAM එක පැය තුන හතරක් වගේ පාවිච්චි කරලා ඇති..4 GB දෙකක් තියෙන්නේ..SSD ekai Ram ekatai keeyada? M2.2280 SSD gaanan neda 2.5 ewata wadaa?

SSD eka kochara withara kal use karanna puluwanda ?lifetime eka kohomada hoya ganne SSD wala ?
![]()

normaly dawasakata GB keeyak withara write wenawada ban api use karaddi ?![]()
1 GB වත් write වෙන්නේ නැහැ මම මේකට Data දාන්නේ නැති නිසා..හැබැයි මමත් මේ දැන් සීන් එක දැක්කේ මේ Pagefile එකෙන් පොඩ්ඩ පොඩ්ඩ write කරනවා බන්..පොඩ්ඩක් බලන්න ඕනේ මේ සීන් එක..