ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්‍රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්‍රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි.
    මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්‍රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා....
    රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..

    yako mu mara dial ekak neh
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නෙව්ස් කට්ටිය ගොත ගහනවා.....

    පවු බන්.. european , canadian , australian channel වල එවුන් trump ඩිනපු එව තාම පෙන්නුවෙ වත් නැ බන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තම්බි ටික නියුක් වෙයි වගේ රුසියාවයි ඇමරිකාවයි එකතු උනොත් තම්බින්ට දුවන්ඩ තියා හැරෙන්ඩත් වෙලාවක් ඉතුරුවෙන එකක් නැ.:lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    https://www.theguardian.com/us-news/live/2016/nov/08/us-election-2016-polls-trump-clinton-live


    ට්‍රම්පච්චි ගහයි වගෙ නෙ ගෙම.
    කැරි යුරොපියන් ,ඇමරිකන් ,ඕසි මීඩියාස් ටික ක්ලින්ටන්ට පු* දෙනවා හෝ ගාලා. තෙල් කම්පැණිස් වල ,බැංකුවල සල්ලි වැඩ කරනවා වගෙ,
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,639
    113
    Land of Lions
    amrYw9V_460s.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,:lol: ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...:sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,:lol: ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...:sorry:

    එතකොට අපි අහමු වෙනස සැපද කියලා ....:lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    KasunKDP:20890945 said:
    ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,:lol: ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...:sorry:

    :rofl: :rofl: me thread eke arguments baluwama penawa, ape giya paara chandeta giya tharka ma mun dennatath ape un kiyanawa kiyala.. deshapaalane koheth ekai baluwama :lol: