yako mu mara dial ekak nehනොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි.
මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා....
රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..
නෙව්ස් කට්ටිය ගොත ගහනවා.....
dinanne mokaadooo
yako mu mara dial ekak neh
තම්බි ටික නියුක් වෙයි වගේ රුසියාවයි ඇමරිකාවයි එකතු උනොත් තම්බින්ට දුවන්ඩ තියා හැරෙන්ඩත් වෙලාවක් ඉතුරුවෙන එකක් නැ.![]()


patta cnn eke thama demme ne
![]()




ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...
![]()


KasunKDP:20890945 said:ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...
![]()
me thread eke arguments baluwama penawa, ape giya paara chandeta giya tharka ma mun dennatath ape un kiyanawa kiyala.. deshapaalane koheth ekai baluwama 