ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    කෙල්ලො කොන්දලා,driverලා,බාස්ලා එක්කත් යාලුවෙනවනෙ බන්.ඇයි බන් අපිට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැත්තෙ:(:(:(:(:(
    අපි කොච්චර හොද කොල්ලොද​
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    මුලින්ම දැක්කේ මේ කතාව..බැලුවම මේක සීසන්02 නේ..:lol: සීසන් 01 එක කියවල අවේ..සුපිරියි බන් ඉස්කෝලේ කලේ මතක් උනා එක කියවද්දී..ගොඩක් සිදුවීම් සමානයි මගේ ජීවිතෙත්.
    (මට අහු උනේ නෑන ම නෙමෙයි හැබැයි) :P
    මේකෙත් කොටස් දෙකක් කියවේව දැනට..දිගටම ලියන්න මචන්..බම්ප් එකක් කොමෙන්ට් එකක් දාල යන්නම් පුළුවන් වෙලාවට..:)( එළකිරි ලොග් වෙන්නත් දැන් හේතුවක් තියෙනවා :yes: )




     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    කතාවෙ ඉතිරි ටික එනකන් නේ ඉන්න බෑරි
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    danui kolla umbage storiya dakala kiyeuwe..patta machan..api hama kenatama sundara ho asundara matakaya tiyenawama tamai..monawa unath umbage jiwithe nasti kara ganne anthuwa jiwithe goda giya eka nam sahenna watinawa....ewagema umbata hodata liyannath puluwan machan...umbage storiya kiyawanakota hithe mawenawa...:):):):)
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    කෙල්ලො කොන්දලා,driverලා,බාස්ලා එක්කත් යාලුවෙනවනෙ බන්.ඇයි බන් අපිට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැත්තෙ:(:(:(:(:(
    අපි කොච්චර හොද කොල්ලොද​

    Umbe me wage comments thread keepayakma dakka. Kiyapan balanna umbe avula mokakda kiyala. Umbe wayasa keeyada? Avula mokakda?
     

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    අද නම් වැඩිය බලන්න අය නෑ වගේ. :([/QUOTE]

    Pissu nathuwa digatama liyapan mcn
     
    Status
    Not open for further replies.