නියමයි මල්ලි. කොටසින් කොටස කතාව රසවත්. එක කොටසක් බැලුවම තව කොටසක් එනකල් බලාගන ඉන්න හිතෙන තරමට කතාව ලස්සනයි. මේ වගේ කතාව ලියන්නත් කැප කිරිමක් ඕනි. උඹට උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නැති ගානයි කොල්ලෝ...
BUMP


චන්දේ දිහා බලාගෙන ඇති iphone වල ගනන් අඩුවේද කියල වෙන්න ඇති![]()
දැන් නම් කට්ටිය ඉන්නවා වගේ.මේකනම් පට්ටම කතාවක් බන් සිරාවටම බොක්කටම වදිනවා ඒ විතරක් නෙවෙයි මැවි මැවී පේනවා. එල සහෝදරයා ඒක උඹේ ජිවිත කතාව උනාට මටනම් දැනෙන්නේ ඒක අපිට උනා වගේමයි...අනෙක් කොටස එනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ...සුභ පැතුම්...!

මට අහු වුනේ ඔය වගේ බොස් කෙනෙක් නෙවෙයි.මම සල්ලි වලින් කරන්නේ මොනවාද දෙන්නේ කාටද කියල එයාට දැනුම් දෙන්න ඕනේ. පොතේ ඉතුරු කරලා බැංකු පොත පෙන්නන්න ඕනේ. සල්ලි ටිකක් ඉතුරු කරන් පොඩි ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදන්න පටන් ගන්නලු. තව නංගි ලොකු ළමයෙක් වුනහම ඕවට වැඩිය වියදම් කරන්න යන්න එපා කිව්වා. ගෙදර අයට සල්ලි දෙන්න එපා කිව්වා. ලැබෙන පඩිය අම්මට කියන්න එපා කිව්වා. මම මොන මගුලක්ද කියලා දමලා ගහලා අයින් වුනා..
හොඳ බොස් කෙනෙක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕනේ. හැබැයි හැම දේම වෙන්නේ හොඳට කියනවා වගේ එකත් වුනේ හොඳට. දැන් මගේ බොස් මම.
එළ.. කට්ටියනම් නැත්තේ චන්දෙ බලනව ඇති පරදින අයගේ මුණු ටික බලන්න![]()
මාර බොස් කෙනෙක් නේ... ඔව් මචං ඒ වගේ දේවල් වෙන්නේ හොදට තමයි දැන් උඹ හොද තැනක ඉන්නේ එතනදි ගත්ත හරි තීරණය නිසානේ. කවද හරි මගේ ආසාවකුත් තියනවා බිස්නස් එකක් කරන්න. ඒත් ඒක කරන්නේ දැනට මගේ හිතේ තියන එක බලාපොරොත්තුවක් ඉටු උනොත් විතරයි. ඒ ගැන මේ කතාවේ අන්තිමට කියන්නම්.කෙල්ලො කොන්දලා,driverලා,බාස්ලා එක්කත් යාලුවෙනවනෙ බන්.ඇයි බන් අපිට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැත්තෙ![]()
අපි කොච්චර හොද කොල්ලොද

උඹ හිතුවද මම බස් එකක ගමේ ගියා කිව්වම බස් එක එලවගෙන ගමේ ගියා කියලා.
රෑටම තමයි දාන්න වෙන්නේ මචන්reta dana eka dn danna berida![]()

කතා දෙකම කියෙව්වා ඉක්මනටම ඉතුරු ටිකත් දාන්න
ඉක්මනට දානවා මචන්Bump!...Trump dinna hinda kiyawanna parakku wuna...![]()
හොද වෙලාවට ලංකාවේ චන්දයක් නැත්තේ.මුලින්ම දැක්කේ මේ කතාව..බැලුවම මේක සීසන්02 නේ..සීසන් 01 එක කියවල අවේ..සුපිරියි බන් ඉස්කෝලේ කලේ මතක් උනා එක කියවද්දී..ගොඩක් සිදුවීම් සමානයි මගේ ජීවිතෙත්.
(මට අහු උනේ නෑන ම නෙමෙයි හැබැයි)
මේකෙත් කොටස් දෙකක් කියවේව දැනට..දිගටම ලියන්න මචන්..බම්ප් එකක් කොමෙන්ට් එකක් දාල යන්නම් පුළුවන් වෙලාවට..( එළකිරි ලොග් වෙන්නත් දැන් හේතුවක් තියෙනවා
)
බොහෝම ස්තූතී මචන්. උඹලා එන එක ලොකු හයියක්.
Mokada yako natte mee mamat pula pulaa balaa siteye meekata
බොහෝම ස්තූතී මචං. කතාව දාලා කව්රු හරි කමෙන්ට් කරයි කියලා රීෆ්රෙෂ් කර කර බල බල ඉන්නකොට කාගෙවත් කමෙන්ට් නැති උනාම හිතට අප්සට් උනා.bumpzz



පට්ටම කතාවක් බන් සිරාවටම
බොහෝම ස්තූතී මචන්. ituru tikat ikmanata dapan ban![]()
දැන් ලියනවා මචන් BUMP



කතාවෙ ඉතිරි ටික එනකන් නේ ඉන්න බෑරි
දැන් ලියන ගමන් මචන් 

Daapan kollo ithuru tika...![]()
දැන් ලියනවා මචන් danui kolla umbage storiya dakala kiyeuwe..patta machan..api hama kenatama sundara ho asundara matakaya tiyenawama tamai..monawa unath umbage jiwithe nasti kara ganne anthuwa jiwithe goda giya eka nam sahenna watinawa....ewagema umbata hodata liyannath puluwan machan...umbage storiya kiyawanakota hithe mawenawa...

බොහෝම ස්තූතී මචන්. දිගටම කතාව බලන්න එන්න.bump



Patta machan
බොහෝම ස්තූතී මචන්.elaga kotasa enakan balan innawooooo
බොහෝම ස්තූතී මචන්.කතාවත් මරුචන්දෙත් දින්නා තම්බින්ටත් වදී ලගදිම
feeling happy....................


බොහෝම ස්තූතී මචන්.අද නම් වැඩිය බලන්න අය නෑ වගේ.![]()
දැන් ලියන ගමන් මචන්.නියමයි මල්ලි. කොටසින් කොටස කතාව රසවත්. එක කොටසක් බැලුවම තව කොටසක් එනකල් බලාගන ඉන්න හිතෙන තරමට කතාව ලස්සනයි. මේ වගේ කතාව ලියන්නත් කැප කිරිමක් ඕනි. උඹට උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නැති ගානයි කොල්ලෝ...

දිරිමත් කිරීමට බොහෝම ස්තූති අයියේ.ඉතිං ඊට පස්සේ ???![]()
![]()
![]()
එලකිරියම හොල්ලන ආදර කතාව
![]()
බොහෝම ස්තූතී මචන්.
පස්සේ ස්තුති කරමුඉතුරු කොටස දාන්නකෝ
![]()
ඉතුරු ටික ලියන ගමන් මචන්. කමෙන්ට් වලට උත්තර ටිකක් දදා ලිව්වම මගේ හිතට හොදයිනේ...පට්ට අලේ;20893414 said:අඩෝ මට නං බයයි බං, ඒකි බඩක් එහෙම උස්සගෙන ඉන්නවා දැක්කොත් මට නං එතනම සිහි නැතිවෙයි !
හිත හදාගන්නකන් අනේ එහෙම නං වෙන්න එපා !![]()
උඹටත් හිතෙන ඒවා 
ela mchn..ikmnta ithuru tikath dapan..
දැන් 7 කොටස ලියන ගමන් මචන්දැන් 7 කොටස ලියන ගමන් මචන්
අමුතුවෙන් හිතන්න දෙයක් නෑ... මට වෙන තරමක් වෙන්නෙ ඔය වගේ වැඩ තමයි බං !උඹටත් හිතෙන ඒවා
![]()
ela ela..![]()



බොහෝම ස්තූතී මචන්. අනිත් වැඩ ටිකක් ඉක්මනට කරලා මේ දවස්වල මේක ලියන්නම වෙලාව හදා ගන්නවා මචන්. කට්ටිය කියවලා කමෙන්ට් කරද්දි හිතට හරි සතුටුයි.ඉක්මනට ලියලා දාහන් මචන්.
මේක ලියනවා කියලා උඹේ වැඩ පාඩු කරගන්නවා එහෙම නෙමෙයි හරිය.
කාලෙකට එහෙම තමයි බං. හැමදේම අව්ල් යනවා. තව කාලයක් එනවා හැමදේම හරි යනපට්ට අලේ;20893451 said:
අමුතුවෙන් හිතන්න දෙයක් නෑ... මට වෙන තරමක් වෙන්නෙ ඔය වගේ වැඩ තමයි බං !
bump ela


pattta




Kathawa kiyawannama elakiri awe...eelanga kotasa dan daanawada?
ඔව් තව ටිකකින් දාන්න පුලුවන් වෙයි. Umbe me wage comments thread keepayakma dakka. Kiyapan balanna umbe avula mokakda kiyala. Umbe wayasa keeyada? Avula mokakda?
උඹ හිතුවද මම බස් එකක ගමේ ගියා කිව්වම බස් එක එලවගෙන ගමේ ගියා කියලා.
![]()