Suzuki Wagon R Stingray Hybrid - Review

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    reputation_neg.gif
    Suzuki Wagon R Stingray... 11-08-2016 11:01 PM THO DANNA HUTHTHAK . CREED1 AYYAGEN AHALA LIYAPAN HORA WADUWAA



    :lol::lol::lol:
     

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    මචං වාහනේ එංජිම නිතර Stop/Start කරන්න හොඳ නෑ කියනවා නේ? එතකොට ඔය නවත්තන හැම වෙලේම ඔටෝ Start/stop වෙන වාහනවල කල්පැවැත්මට ඕක බලපානවද?


    oya prashne nam matath tinawa ban. danna kenek kiyanna balanna
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් wagon r hybrid car එක ඇත්‍තටම micro hybrid car එකක්. මෙකෙදි සරලවම කිවුවොත් වෙන්නේ traffic එකේදී engine එක off කරල එකෙන් fuel consumption අඩු කරල දෙන එක. මෙකෙදි engine එකෙන් alternator එක කරකවලා 12V DC battery එකයි , lithium ion battery pack එකයි charge කරනව.

    car එක traffic එකේ නැවතුනාම 12V DC battery එකෙන් current එක අරන් engine එක start කරන්න starter motor එකක් විදියට alternator (ISG-integrated starter generator) එක වැඩකරනවා. car එක accelerate කරනකොට alternator එක motor එකක් විදියට වැඩකරල additional torque එකක් අරන් දෙනවා engine එකට අමතරව. fully hybrid වල වගෙ motor එකෙන් direct car එක දුවන්නෙ නෑ stop and start කියන method එකෙන් තමා ගොඩක් තෙල් ඉතිරි වෙන්නෙ car එක traffic එකෙ නවත්තල තියෙන වාර ගණන වැඩි වුනාම. ඒක නිසා traffic නැති පැති වල අය තෙල් ගොඩක් කරයි hybrid නිසා කියල හිතල ඕක ගන්න එපා. ගානට වටින හොද car එකක්.
    power=torque.rpm ඒක නිසා engine එක පොඩි හින්ද rpm වැඩිකරල බය නැතුව ඕන තැන් වලදී power එක ගන්න.:yes:

    engine එකක් ගෙවෙන්නේ වැඩියෙන්ම start කරනකොට සහ engine එක නවත්තන කොට. hybrid වල start stop වාර වැඩි නිසා engine එක ඉක්මනට ගෙවෙනවා එක නිසා service manual එකෙ තියෙන විදියටම maintenance වෙලාවට කරන්න.

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    machanla math oya range eke car ekak hoyanawa. danta baluwe toyota vitz ekak hari wagon r ekak hari. fuel consumption eka nam aulak na mata. Mokak gannada manda

    :):) විට්ස් එකේ අළුත් මොඩල් එකක් එනවද....?? වැගන් ආර් නම් අළුත්.... :D
     

    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    මචං වාහනේ එංජිම නිතර Stop/Start කරන්න හොඳ නෑ කියනවා නේ? එතකොට ඔය නවත්තන හැම වෙලේම ඔටෝ Start/stop වෙන වාහනවල කල්පැවැත්මට ඕක බලපානවද?

    start / stop වෙනව නෙවෙයි. IDLE වෙනව. එතනදි Start කරනව වගේ ගැස්සෙන්නෙ නැහැ. ඒකටම හදපු ISG එකක් තියෙන්නෙ

    වැඩ කරන හැටි මෙතන තියෙනවා



    https://www.youtube.com/watch?v=iGMcb5iJyYM

    බැටරි චාජ් වෙලා තියෙන වෙලාවට ඒකෙන්ම Power එක අරන් දෙනවා accelerate මදි වෙනකොට
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    start / stop වෙනව නෙවෙයි. IDLE වෙනව. එතනදි Start කරනව වගේ ගැස්සෙන්නෙ නැහැ. ඒකටම හදපු ISG එකක් තියෙන්නෙ

    වැඩ කරන හැටි මෙතන තියෙනවා



    https://www.youtube.com/watch?v=iGMcb5iJyYM

    බැටරි චාජ් වෙලා තියෙන වෙලාවට ඒකෙන්ම Power එක අරන් දෙනවා accelerate මදි වෙනකොට

    නෑ බන් IDLE වෙනවනම් ඕකට ස්ටාට් ස්ටොප් කියන්න ඕන යැ ඕන වාහනයක් ඇක්සලරේටර් එක අත ඇරියම IDLE නේ වෙන්නේ. එන්ජින් එක ෂට් ඩවුන් වෙනව

    "Suzuki's new Engine Auto Stop Start System limits unnecessary petrol consumption by shutting down the car's engine during deceleration. In the Suzuki Wagon R, it automatically stops the engine when the driver is pressing the brake pedal and the vehicle speed drops to 13km/h or lower. By maximizing the durations of engine shutdown, it helps to maximize fuel savings. The driver can restart the engine by just releasing the brake pedal or turning the steering wheel. Even at junctions, standing starts are smooth. An Engine Auto Stop lamp comes on in the meter cluster to show when the system is active, thereby warning the driver of impending engine shutdown. Also, the system has a hill-hold function that promotes peace of mind for the driver by helping to prevent the car from rolling backward during standing starts on hills."
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    patta review eka machan....body part gannam kathawa nam sira watama aththa.mage yaluwek ge ekak damage wela issara buffer eka danna ba gannan wadi.epara plastic passana thanakin wade kara gaththe
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නියමයි මාමෙ දුක සැප බැලන්ස් කරල නියමෙටම ලියල තියේ :cool:
    දැන් මාමගෙ රිවීව් එක තමා ඕනෙ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    ඕක හයිබ්‍රිඩි කිව්වට හයිබ්‍රිඩ් මෝටරේ විදියට වැඩ කරන්නෙ ඕල්ටනේටරේ :yes:

    ඒකත් Accelerate කරනකොට නේ? මං හිතන්නෙ preset RPM ගානක් දක්වා වැඩිවෙනකොට එන්ජිමට සප් එකක් දෙනාව ඇති ඔල්ටනේටරෙන්
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒකත් Accelerate කරනකොට නේ? මං හිතන්නෙ preset RPM ගානක් දක්වා වැඩිවෙනකොට එන්ජිමට සප් එකක් දෙනාව ඇති ඔල්ටනේටරෙන්

    එන්ජිමට torque එක වැඩිපුර අවශ්‍ය වෙලාවට තමා ඔය සිස්ටම් එක උදව්වට එන්නෙ. වාහන වල මූලධර්මය ඕකයි

    electric-motor-gas-engine-torque.png


    එන්ජින් එකක torque එක ගොඩක් ගන්න පුළුවන් එක RPM සීමාවක විතරයි. ඒත් මෝටරේක එහෙම නෑ. අඩු RPM අගයකදි torque එක වැඩියි. හයිබ්‍රිඩ් වාහන වල තියරිය ඕකයි. torque එක වැඩිපුර අවශ්‍ය වෙලාවට මෝටරෙන් අදිනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    මචං වාහනේ එංජිම නිතර Stop/Start කරන්න හොඳ නෑ කියනවා නේ? එතකොට ඔය නවත්තන හැම වෙලේම ඔටෝ Start/stop වෙන වාහනවල කල්පැවැත්මට ඕක බලපානවද?

    bump
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ මෙච්චරවෙලා අග පිටු බලල හිතුවේ කලින් තිබ්බ වැගන් R රිවීව් එක කියලා. මේක අද දාපු රිවිව් එකක් කියල දන්නෙ පස්සෙ :baffled:

    :frown::frown: අනික් ත්‍රෙඩ් කියවන්නෙත් ඔහොමද ආ.....?? :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රිවිව් එකනම් පට්ට බන්. .
    ඒත් බන් 34.75ක් දීලා ස්ට්‍රින්ග්‍රේ එකක් ගත්ත එක පාඩුයි. . ඕක 28.5කට ගෙන්න ගත්තැකි. .
    සමහරවිට ටැක්ස් ලක්ශ 4 අඩුවෙන්න කලින් ගෙනත් වරායෙන් එලියට ගත්ත එකක් ද දන්නේ නෑ. .
    උබට අව්ලක් නැත්තන් එච්චරයි පරිස්සමෙන් පැදපන්. .

    තව දෙයක් ඕකේ පාර්ට්ස් වලට බොරු මාර්කට් එකක් හදලා තියෙන්නේ. .
    ජපානේ වාහනේම ලක්ශ 10ට ගත්තැකි. . අනිත් වාහන හැම එකකටම වඩා ඕකේ පාර්ට්ස් වල මිල අඩුවෙන්න ඕනා තව ටික කලේකින් හරි මිලට එයි. .

    :rolleyes::rolleyes: 28.5 ට දැන් FZ එකක්වත් ගන්න බෑ බං.... :no::no: ජපානේ ඕක මම හිතන්නේ ලක්ෂ 15ක් වගේ ඇති...... :(:(