මචන්ලා මට උබලගෙන් දැන ගන්න දෙයක් තියෙනවා. මෙතැන ඉන්න ගොඩක් උන් විවිදා කාරයේ බිස්නස් වල නිරත වෙලා ඉන්නවනෙ. මට දැනගන්න ඕන මචන් උබල බිස්නස් එකක් register කරද්දී අනුගමනය කරන කිරියා පටිපාටිය. උදාහරණයකට හිතාපල්ල, මම website එකක් මත base වෙච්ච සේවාවක් ලබාදෙන්න යනවා කියල. එතකොට කොහොමද මම මේ ක අඩු ගානෙන් ලකේට කරගන්නේ ?


