Youtube License

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් කොටන්න ඕනේ කියලා හිතුනා. අන්තිම ත්‍රෙඩ් එක දාලා දැන් අවුරුදු දෙක තුනක් වෙනවා මේ වෙනකොට :shocked:


    ගොඩක් කට්ටිය Youtube එකේ license ගැන දන්නවත් ඇති නමුත් මෑතකදී මට වෙච්ච ඇබැද්දියකුත් එක්ක මට හිතුනා මේ ගැන නොදන්නා කස්ටියව මම දන්නා තරමින් පොඩ්ඩක් දැනුවත් කරන්න :). (වැරදි දේවල් තියෙනවානන් කරුණාකර නිවැරදි කරන්න)


    හරි දැන් මුලින්ම Youtube එකේ video එකක් upload කරද්දී අපිට මූලික වශයෙන්ම license වර්ග 2ක් පෙන්නනවා. මේ තියෙන්නේ ඒ දෙක තමයි :yes:


    x6fr6p.jpg

    1. Youtube Standard License

    සරලවම කිව්වොත් මේකෙන් video එකක් upload කරොත් වෙන කිසිම කෙනෙකුට මේක අපේ ලිකිත අවසරයකින් තොරව edit කරලා හෝ නොකර හෝ තමන්ගේ වගේ post කරන්න තහනම්. ගායක ගායිකාවෝ වගේ ගොඩ දෙනෙක් video upload කරන්නේ මේ license එක යටතේයි :yes:


    2. Creative Common License

    මේක පාවිච්ච් කරලා upload කරොත් ඕනෑම දෙයක් ඕනෑම විදිහකට edit කරලා ඕනෑම කෙනෙකුට තමන්ට රිසි සේ භාවිතා කල හැකියි :yes:



    දැන් එතකොට අපි මොකක්හරි trip එකක් ගිහිල්ලා ඒකට ලස්සන video එකකුත් හදලා එකට හරියන නැගල යන music track එකකුත් කිසිම හෙව්මක් බැලීමක් නැතුව දැම්මොත් මොකෝ වෙන්නේ ???? :rolleyes:


    Fortnite-Season-6-Youtube-Videos-Missing-Copyright-Striked-Message.jpg

    අපේ අරමුණ අපි ගත්ත අත්දැකීම කස්ටිය එක බෙදාගන්න එක තමයි, නමුත් මෙතැනදී අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. ටික දවසක් යනකන් කිසි අවුලක් වෙන්නැ. නමුත් ඊටපස්සේ copyright hit එකක් වදින්න ලොකු ඉඩකඩක් තියෙනවා (මට උනා වගේ :P)



    පහසුවෙන්ම මේක මගහරවාගන්න ක්‍රමය තමයි Creative Commons License එකක් යටතේ ඇති Music Track එකක් භාවිතා කිරීම. Soundcloud, Splice වගේ site එකකට ගියානන් මේක ලේසියෙන්ම බලාගන්න පුළුවන් :cool:


    2emlvh3.jpg

    ඔය අකුරුවලින් කියවෙන දේ මම පහලින් දාන්නන්


    CC – stands for Creative Commons
    NC – Non-Commercial (if the CC license has NC in it, don't use it on YouTube!!)
    ND – No Derivatives (If the CC license has ND in it, don't use it!! Making a video with this song in it would be considered a derivative)
    SA – Share-Alike (This license is good to go for monetizing on YouTube, it just means you can't share this song on your own website under a different license)
    BY – Attribution (This license is good to go for monetizing, IF you give attribution to the artist)


    මේකට අනුව අපිට CC-SA-BY යටතේ තියෙන ඕනම Music Track එකක් අපේ video එකකට යොදාගන්න පුළුවන්. නමුත් සෑමවිටම මුල් නිර්මාණකරුව mention කරන්න ඕනේ. මේකට කියන්නේ attribution කියලා. ඒක කරන්න ඕනේ video එකේ description එක යටතේ පහත තියෙන විදිහට.


    T - title of the song
    A - artist who wrote the song
    S - source of the song
    L - license (put cc-by or cc-by-sa here)


    මේක අනුගමනය කරොත් කස්ටියට කිසි කරදරයක් නැතුව Youtube එකට video upload කරන්න පුළවන් වෙයි copyrights strikes වලින් බේරිලා. වැදගත් දෙයක් බෙදාගන්න පුළවන් උනා කියලා හිතනවා. එහෙනන් පහලින් සිංගප්පූරුව දියුණු උන හැටිත් බලාගෙනම යන්න
    11.gif





     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Compilation video walata copyright wadinawa collab kiyala set ekakin
    eka nathara karaganna barida?

    thawa instagram video dammama reuse content kiyala monetizing disable wena eka hadaganna barida?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Creative Commons තියන ඒවා දාන්න එපා බන්. ඕන නම් Youtube Music library එකෙන් අරන් දාපන්. Creative Commons දාන ගොඩක් ඒවත් අනුන්ගෙන් උස්සපුව :yes:





    https://www.youtube.com/audiolibrary/music

     
    Last edited:
    • Like
    Reactions: dabba1983

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Creative Commons තියන ඒවා දාන්න එපා බන්. ඕන නම් Youtube Music library එකෙන් අරන් දාපන්. Creative Commons දාන ගොඩක් ඒවත් අනුන්ගෙන් උස්සපුව :yes:





    https://www.youtube.com/audiolibrary/music
    Creative Commons උත් NC-ND ඒවා දාන්න බෑ :no:

    නමුත් අනිත් ඒවා දාන්න පුළුවන් Original Artists ට attribution දීල :yes:
    Youtube Music library repository එක මදි බන් :)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Creative Commons උත් NC-ND ඒවා දාන්න බෑ :no:

    නමුත් අනිත් ඒවා දාන්න පුළුවන් Original Artists ට attribution දීල :yes:
    Youtube Music library repository එක මදි බන් :)


    use it at your own risk.
    https://www.reddit.com/r/youtube/comments/8yb4k8/please_help_banned_for_life_for_using_creative/


    https://support.google.com/youtube/thread/3200430?hl=en


    https://support.google.com/youtube/...PLddIs/?hl=en&gpf=#!topic/youtube/1EHDrPLddIs
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සී.සී තිබ්බ සමහර දේවල් පස්සෙ කාලෙක වෙනස් කරන්න පුලුවන් බන් එතකොට ඒක යූස් කරපු එවුන්ට කෙල වෙනවා චනුක්ස් එස්.එල් ගීක් සෙට් එකට එහෙම වෙලා තියෙනවා ඒ දවස් වල ඔහොම දලා පුලුවන් නම් තමන්ගෙම එකක් අටවගන්න බලන්න නැත්නම් යූ ටියුබ් සවුන්ඩ් ලයිබ්‍රි එකෙන් හරි ෆේසුක් ලයිබ්‍රි එකෙන් හරි අරගෙන පාවිච්චි කරන්න

    මට තියෙන ප්‍රශ්නෙ හැබැයි රිඇක්ට් කරන එවුන්ට කොපිරයිට් ස්‍රයික් එන්නෙ නැද්ද කියලා
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    mchn uba dakkada emienm ge till i collapse video eka eka movie ekakata eminem ge track ekak dala hadapu ekakne ,apita ewage ewa upload kranna baida
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mchn uba dakkada emienm ge till i collapse video eka eka movie ekakata eminem ge track ekak dala hadapu ekakne ,apita ewage ewa upload kranna baida
    oya scn eka gana nan danne naa eth artist ta request karala authority hambunoth ehema apita use karanna puluwan :yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Compilation video walata copyright wadinawa collab kiyala set ekakin
    eka nathara karaganna barida?

    thawa instagram video dammama reuse content kiyala monetizing disable wena eka hadaganna barida?
    ekanan danne naa mchn. uba dispute ekak daala balapan wade goda daaganna puluwanda kiyala.... ;)