ekanan hariyata danne naa mchn mama tikak hoyala balannan...Channel ekak hadala monetize karaganna hatith kyla dennako

react karana ewun kiyala kiwwe kawuda?සී.සී තිබ්බ සමහර දේවල් පස්සෙ කාලෙක වෙනස් කරන්න පුලුවන් බන් එතකොට ඒක යූස් කරපු එවුන්ට කෙල වෙනවා චනුක්ස් එස්.එල් ගීක් සෙට් එකට එහෙම වෙලා තියෙනවා ඒ දවස් වල ඔහොම දලා පුලුවන් නම් තමන්ගෙම එකක් අටවගන්න බලන්න නැත්නම් යූ ටියුබ් සවුන්ඩ් ලයිබ්රි එකෙන් හරි ෆේසුක් ලයිබ්රි එකෙන් හරි අරගෙන පාවිච්චි කරන්න
මට තියෙන ප්රශ්නෙ හැබැයි රිඇක්ට් කරන එවුන්ට කොපිරයිට් ස්රයික් එන්නෙ නැද්ද කියලා

ekanan hariyata danne naa mchn mama tikak hoyala balannan...![]()
BUMP

මෙන්න මේක තමයි උඹ ඔය කියන සෙල්ලම කලාම වෙන්නේ. මම 2009 ඉඳල යුටියුබ් කරන්නේ. මේ චැනල් එකත් උඹ ඔය කියන ක්රියේටිව් කොමන් කෑලි දාපු එකක්. සබ්ස්ක්රයිබර් ලා 48000 හිටියා බෑන් වෙද්දී. ගුඩ් ලක් මචන්.
https://www.youtube.com/channel/UC_bWx863XXR575ojXt37aDQ