





මචං වාහනේ එංජිම නිතර Stop/Start කරන්න හොඳ නෑ කියනවා නේ? එතකොට ඔය නවත්තන හැම වෙලේම ඔටෝ Start/stop වෙන වාහනවල කල්පැවැත්මට ඕක බලපානවද?
ඔයfb group එකේ link එක දෙන්න පුළුවන් ද

පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් wagon r hybrid car එක ඇත්‍තටම micro hybrid car එකක්. මෙකෙදි සරලවම කිවුවොත් වෙන්නේ traffic එකේදී engine එක off කරල එකෙන් fuel consumption අඩු කරල දෙන එක. මෙකෙදි engine එකෙන් alternator එක කරකවලා 12V DC battery එකයි , lithium ion battery pack එකයි charge කරනව.
car එක traffic එකේ නැවතුනාම 12V DC battery එකෙන් current එක අරන් engine එක start කරන්න starter motor එකක් විදියට alternator (ISG-integrated starter generator) එක වැඩකරනවා. car එක accelerate කරනකොට alternator එක motor එකක් විදියට වැඩකරල additional torque එකක් අරන් දෙනවා engine එකට අමතරව. fully hybrid වල වගෙ motor එකෙන් direct car එක දුවන්නෙ නෑ stop and start කියන method එකෙන් තමා ගොඩක් තෙල් ඉතිරි වෙන්නෙ car එක traffic එකෙ නවත්තල තියෙන වාර ගණන වැඩි වුනාම. ඒක නිසා traffic නැති පැති වල අය තෙල් ගොඩක් කරයි hybrid නිසා කියල හිතල ඕක ගන්න එපා. ගානට වටින හොද car එකක්.
power=torque.rpm ඒක නිසා engine එක පොඩි හින්ද rpm වැඩිකරල බය නැතුව ඕන තැන් වලදී power එක ගන්න.
engine එකක් ගෙවෙන්නේ වැඩියෙන්ම start කරනකොට සහ engine එක නවත්තන කොට. hybrid වල start stop වාර වැඩි නිසා engine එක ඉක්මනට ගෙවෙනවා එක නිසා service manual එකෙ තියෙන විදියටම maintenance වෙලාවට කරන්න.
machanla math oya range eke car ekak hoyanawa. danta baluwe toyota vitz ekak hari wagon r ekak hari. fuel consumption eka nam aulak na mata. Mokak gannada manda

විට්ස් එකේ අළුත් මොඩල් එකක් එනවද....?? වැගන් ආර් නම් අළුත්.... 
මචං වාහනේ එංජිම නිතර Stop/Start කරන්න හොඳ නෑ කියනවා නේ? එතකොට ඔය නවත්තන හැම වෙලේම ඔටෝ Start/stop වෙන වාහනවල කල්පැවැත්මට ඕක බලපානවද?
start / stop වෙනව නෙවෙයි. IDLE වෙනව. එතනදි Start කරනව වගේ ගැස්සෙන්නෙ නැහැ. ඒකටම හදපු ISG එකක් තියෙන්නෙ
වැඩ කරන හැටි මෙතන තියෙනවා
https://www.youtube.com/watch?v=iGMcb5iJyYM
බැටරි චාජ් වෙලා තියෙන වෙලාවට ඒකෙන්ම Power එක අරන් දෙනවා accelerate මදි වෙනකොට
ඕක හයිබ්‍රිඩි කිව්වට හයිබ්‍රිඩ් මෝටරේ විදියට වැඩ කරන්නෙ ඕල්ටනේටරේ![]()
ඒකත් Accelerate කරනකොට නේ? මං හිතන්නෙ preset RPM ගානක් දක්වා වැඩිවෙනකොට එන්ජිමට සප් එකක් දෙනාව ඇති ඔල්ටනේටරෙන්
මචං වාහනේ එංජිම නිතර Stop/Start කරන්න හොඳ නෑ කියනවා නේ? එතකොට ඔය නවත්තන හැම වෙලේම ඔටෝ Start/stop වෙන වාහනවල කල්පැවැත්මට ඕක බලපානවද?
අඩෝ මෙච්චරවෙලා අග පිටු බලල හිතුවේ කලින් තිබ්බ වැගන් R රිවීව් එක කියලා. මේක අද දාපු රිවිව් එකක් කියල දන්නෙ පස්සෙ![]()

අනික් ත්‍රෙඩ් කියවන්නෙත් ඔහොමද ආ.....?? 

නෙදකින් මම දාන්නෙ Premium conventional, ඒකට තියෙන්නෙ එක තරුවයි![]()

මොකක්ද දාන ඔයිල් වර්ගේ...?? මොකක්ද වාහනේ...?? 
රිවිව් එකනම් පට්ට බන්. .
ඒත් බන් 34.75ක් දීලා ස්ට්‍රින්ග්‍රේ එකක් ගත්ත එක පාඩුයි. . ඕක 28.5කට ගෙන්න ගත්තැකි. .
සමහරවිට ටැක්ස් ලක්ශ 4 අඩුවෙන්න කලින් ගෙනත් වරායෙන් එලියට ගත්ත එකක් ද දන්නේ නෑ. .
උබට අව්ලක් නැත්තන් එච්චරයි පරිස්සමෙන් පැදපන්. .
තව දෙයක් ඕකේ පාර්ට්ස් වලට බොරු මාර්කට් එකක් හදලා තියෙන්නේ. .
ජපානේ වාහනේම ලක්ශ 10ට ගත්තැකි. . අනිත් වාහන හැම එකකටම වඩා ඕකේ පාර්ට්ස් වල මිල අඩුවෙන්න ඕනා තව ටික කලේකින් හරි මිලට එයි. .

28.5 ට දැන් FZ එකක්වත් ගන්න බෑ බං.... 
ජපානේ ඕක මම හිතන්නේ ලක්ෂ 15ක් වගේ ඇති...... 
