Hillary 48% - Trump 47%

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0


https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=us election
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගන්න ඡන්ද ප්‍රමාණය වැඩක් නෑ දිනාගන්න ඡන්ද මධ්‍යස්තාන ප්‍රමාණයෙන් තමයි ඡනාධිපති තේරෙන්නේ ‍ඡෝඡ් ඩබ්ලිව් බුෂ් දින්නෙත් ඡන්ද අඩුවෙන් අරන් මේ වගේ.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ගන්න ඡන්ද ප්‍රමාණය වැඩක් නෑ දිනාගන්න ඡන්ද මධ්‍යස්තාන ප්‍රමාණයෙන් තමයි ඡනාධිපති තේරෙන්නේ ‍ඡෝඡ් ඩබ්ලිව් බුෂ් දින්නෙත් ඡන්ද අඩුවෙන් අරන් මේ වගේ.

    :yes::yes::yes::yes:

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    ඔය පොපියුලර් වොට්ස් මචං. ඉලෙක්ටොරියල් වොට්ස් තමා කවුන්ට් වෙන්නෙ.
    අනික පොපියුලර් වොට්ස් වෙනස් වෙවි. මොකද තව ප්‍රාන්ත 4 ක ප්‍රතිඵල නිකුත් වෙලා නැහැ. ඒයින් ප්‍රාන්ත තුනකම වැඩි වාසිය ට්‍රම්පච්චිට තියෙන්නෙ.
    අපෙ වගෙ රටවල් වල හිකිලා තියෙන්නෙ ඒකනෙ. පොපියුලර් වොට්ස් ගණන් ගන්න නිසා. ඇමරිකන් ක්‍රමෙට තිබ්බා නම් සුපිරි. එක පාරම නගාධිපතිලා මහ ඇමතිලා ජනාධිපතිවරණෙ එක්කම thoranawaa.

     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ara electorial votes kiyana ewa count wenne. eka praanthayen praanthayata oya electorial votes kiyala gaanak thiyenawa. ithin ara loku praantha ehema dinana kenata votes enawa wadiy.