Trip හෙල්ප් (Colombo to yala)

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මචන්ලා උදව්වක් ඕනේ කොලබ ඉදන් යාල යන්න තමයි ඉන්නේ ඒ මග දිගට යන්න පුළුවන් හොද places ටිකක් කියනවද ?
    කතරගම දේවාලය
    Ridiyagama Safari Park
    වෙන කොහෙද යන්න පුළුවන් ? නාන්න හොද තැන එහෙමත් ?
     
    • Like
    Reactions: Deadmau5

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    උඩවලව පැත්තෙන් යන එක ඉක්මන් නේද? හම්බන්තොට හරහා යනව නම්, හම්බන්තොට අවට මේ තැන් බලන්න පුලුවන්.
    1. Bundala National Park
    2. මිරිජ්ජවිල උද්භිද උද්‍යානය
    3. රිදියගම සෆාරි පාක්
    4. Mahapelessa Hot Springs
    5. Ussangoda National Park & Kalametiya Bird Sanctuary
    6. හුම්මානය
    7. මුල්කිරිගල පන්සල
     
    • Like
    Reactions: Executer

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,270
    20,618
    113
    Panadura
    උඩවලව පැත්තෙන් යන එක ඉක්මන් නේද? හම්බන්තොට හරහා යනව නම්, හම්බන්තොට අවට මේ තැන් බලන්න පුලුවන්.
    1. Bundala National Park
    2. මිරිජ්ජවිල උද්භිද උද්‍යානය
    3. රිදියගම සෆාරි පාක්
    4. Mahapelessa Hot Springs
    5. Ussangoda National Park & Kalametiya Bird Sanctuary
    6. හුම්මානය
    7. මුල්කිරිගල පන්සල

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උඩවලව පැත්තෙන් යන එක ඉක්මන් නේද? හම්බන්තොට හරහා යනව නම්, හම්බන්තොට අවට මේ තැන් බලන්න පුලුවන්.
    1. Bundala National Park
    2. මිරිජ්ජවිල උද්භිද උද්‍යානය
    3. රිදියගම සෆාරි පාක්
    4. Mahapelessa Hot Springs
    5. Ussangoda National Park & Kalametiya Bird Sanctuary
    6. හුම්මානය
    7. මුල්කිරිගල පන්සල

    එහෙමද බන් තැන්ක්ස් මචං :) +17