උඩවලව පැත්තෙන් යන එක ඉක්මන් නේද? හම්බන්තොට හරහා යනව නම්, හම්බන්තොට අවට මේ තැන් බලන්න පුලුවන්.
1. Bundala National Park
2. මිරිජ්ජවිල උද්භිද උද්‍යානය
3. රිදියගම සෆාරි පාක්
4. Mahapelessa Hot Springs
5. Ussangoda National Park & Kalametiya Bird Sanctuary
6. හුම්මානය
7. මුල්කිරිගල පන්සල