Best phone under 30000 Rs?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    mchn xiaomi la china walin eliye wikunanawanm global rom gahala thama ewanne...
    eth mta hithenne mun chinese reseller kenekgen genwanne....mkd authorized kenek nam un laga stock thiyenna onane...:lol: stock na kiyanne api wage unuth oya mokak hri site ekakin order karala DHL hri TNT hri dila dawas 4n 5n wage lankawata gennala ubata wadi ganata wikunanawa wage:frown:
    anith de thama ehema chinese reseller kenekgen gannawanm un ewanna chinese rom eka(sealed pack gaththoth original chinese rom eka, unta global danna kiyala gaththoth labenne modified global rom ekak.eka original xiaomi newei).... uba okata global rom ekak gahuwoth un wrrnty void karanna ida thiyanawa.dialcom la ohoma seen ekak karanawlu.un dala dena rom eka nathuwa wena ekak gahuwoth wrnty kelawenawalu....
    kohomath un ehema chinese ekekgen gennala ubata global rom kiyala fake rom ekakuth dala dila , ita passe uba oka original global rom ekakata maru karata passe wrnty cancel wela, wadipura gewapu ganata kelawaganna thama wenne:(

    Ube kathawath atta,habai u kiwwe Seal Box enne kiyala.Rom eka original da kiyala hoya ganna widihak nadda ban :confused: mun custom rom ekak gahala,passe seal karala ewanawada danneth na,Site eka hadala wage mun seal tikakuth hadalada danne na ne :P
    math dan ubalage bottuwata watila ban inne.Ganna hoda phone ekak nathuwa,oken meken wenne athe thiyena salli tikata kela wela yana eka :(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම හැමදාම දකින දේ බන් කිව්වේ...උඹට කොහොමත් Sony වල ඇත්ත කියනකොට රිදෙන බව මම දන්නවා :rofl: Sony Phones හොඳයි, මම කිව්වේ මේ C4 එකේ අවුල ගැන..මම කිව්වේ නැහැ Sony Brand එක නරකයි කියලා..

    එහෙනමි ඉතින් උබ කියන c4 එකේ අවුලක් අැත්තෙ.
    මම c4 එකක් use කරපු නිසා කියන්නෙ​
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Na machan 3GB Ram eka thamai A price ekata dennam kiwwe,man therena sinhalenma ahuwa un gen 32GB,3Gb ram neda kiyala,Ow ban China giya,ehe na kiyapanko me phone eka hoya ganna :no: online lu ganna oni,ekama eka place ekaka thibba un 26000/= kiwwa ,man gatte na ban price ekath wadi ne,anika fake da danneth na ne,China wala godakma thibbe ara Oppo kiyana brand eka,ekanam padurak padurak gane thiyenawa

    Ube kathawath atta,habai u kiwwe Seal Box enne kiyala.Rom eka original da kiyala hoya ganna widihak nadda ban :confused: mun custom rom ekak gahala,passe seal karala ewanawada danneth na,Site eka hadala wage mun seal tikakuth hadalada danne na ne :P
    math dan ubalage bottuwata watila ban inne.Ganna hoda phone ekak nathuwa,oken meken wenne athe thiyena salli tikata kela wela yana eka :(

    උඹට මචන් ඉතින් එතන උඹ නැවතිලා හිටපු තැනට order කරගනන් තිබුනනේ :baffled: එහෙම බැරිද දන්නේ නැහැ :confused: කොහොමත් Xiaomi එකෙන් උන් ඔච්චර අඩුවට දෙන්නේ ඔය dealers ලා නැති නිසා..එතනින් අතරමැදියෝ හරහා වෙන ලාබ ටික කෙලින්ම ලැබෙන්නේ customer ට :) මම නම් කියන්නේ මචන් උඹ චීනෙන් sealed pack එකක් order කරන එක හොඳයි..නැත්තන් Greenware එකේ එහෙමත් තියෙනවා..ඒ වගේම අර DooA කියන මෙම්බර් අරන් තිබුනා කොටුවෙන් GQ Mobile Store ද කොහෙද...

    https://www.facebook.com/GQ-the-Mobile-Store-Unlimited-328892433875190/

    එකෙන් ඌ මාසෙකට විතර කලින්ද කොහෙද අරන් තිබුනා 29,000 කට..දැන් තවත් අඩු ඇති :yes:

    හිත තද කරගෙන එක්කෝ ගනින් මචන් Redmi Note 3 Pro එකක්..Redmi Note 4 එකේ Pro (Snapdragon) එකක් ආවත් එක ඇවිල්ල ගණන් අඩු වෙද්දී ටිකක් කල් යයි..Redmi Note 4 එකේ price එක normal වෙන්න මාස එකහමාරක් ගියා (Note 4 එක release වුනේ අගෝස්තු 25..දැන් නේ ඉතින් සාමාන්‍ය ගානට ආවේ)

    එක්කෝ ජනවාරි වගේ වෙනකොට Xiaomi Mi5 එක තව ගණන් අඩුවෙයි..එතකොට එක ගනින් :)

    Redmi Note 3 Pro එකත් එක්ක සසඳද්දී Redmi Note 4 එකේ ලොකු වෙනසක් වුනේ නැහැ...Multicore performances යාන්තම් වැඩිවුනා..එච්චරයි..හැබැයි Gaming/Reliability වගේ බලද්දී Redmi Note 3 Pro එක තාම ඉස්සරහින් ඉන්නේ..

    එකම බෝට්ටුවේ :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:

    එහෙනමි ඉතින් උබ කියන c4 එකේ අවුලක් අැත්තෙ.
    මම c4 එකක් use කරපු නිසා කියන්නෙ​

    වෙන්න ඇති... :eek:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    Ube kathawath atta,habai u kiwwe Seal Box enne kiyala.Rom eka original da kiyala hoya ganna widihak nadda ban :confused: mun custom rom ekak gahala,passe seal karala ewanawada danneth na,Site eka hadala wage mun seal tikakuth hadalada danne na ne :P
    math dan ubalage bottuwata watila ban inne.Ganna hoda phone ekak nathuwa,oken meken wenne athe thiyena salli tikata kela wela yana eka :(

    original seal eka enne plastic wrapping ekak mulu box ekatama.
    katawath eka gahanna ba.amarui.oya gdk ewa wla seal eka kiyala box eke yatin open wena hariyen podi seal dekak gahanne original ena plastic eka nathuwa.gannakota sealed box qwoth seal eka gana blnna(xiaomi wala.anith ewa wla nm wenas wenawa)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    උඹට මචන් ඉතින් එතන උඹ නැවතිලා හිටපු තැනට order කරගනන් තිබුනනේ :baffled: එහෙම බැරිද දන්නේ නැහැ :confused: කොහොමත් Xiaomi එකෙන් උන් ඔච්චර අඩුවට දෙන්නේ ඔය dealers ලා නැති නිසා..එතනින් අතරමැදියෝ හරහා වෙන ලාබ ටික කෙලින්ම ලැබෙන්නේ customer ට :) මම නම් කියන්නේ මචන් උඹ චීනෙන් sealed pack එකක් order කරන එක හොඳයි..නැත්තන් Greenware එකේ එහෙමත් තියෙනවා..ඒ වගේම අර DooA කියන මෙම්බර් අරන් තිබුනා කොටුවෙන් GQ Mobile Store ද කොහෙද...

    https://www.facebook.com/GQ-the-Mobile-Store-Unlimited-328892433875190/

    එකෙන් ඌ මාසෙකට විතර කලින්ද කොහෙද අරන් තිබුනා 29,000 කට..දැන් තවත් අඩු ඇති :yes:

    Na ban man ungen ahuwa,un 30500/=k kiwwa kiyapanko :angry::angry::angry: un price eka wadi karala man hithanne,kalin un 28900/= dala thibba
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    original seal eka enne plastic wrapping ekak mulu box ekatama.
    katawath eka gahanna ba.amarui.oya gdk ewa wla seal eka kiyala box eke yatin open wena hariyen podi seal dekak gahanne original ena plastic eka nathuwa.gannakota sealed box qwoth seal eka gana blnna(xiaomi wala.anith ewa wla nm wenas wenawa)

    ;) noted
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Na ban man ungen ahuwa,un 30500/=k kiwwa kiyapanko :angry::angry::angry: un price eka wadi karala man hithanne,kalin un 28900/= dala thibba

    එහෙමද? :baffled: මට නම් හිතෙන්නේ හොඳම වැඩේ තමයි උඹ චීනෙන්ම ගෙන්නගන්න එක..හෙට $229 ට Mi5 එක තියෙනවා, පොඩ්ඩක් හිතල බලපන් :)

    කොහොමත් ඕව අවුරුද්දක් යන්න කලින් කැඩෙන්න තියෙන චාන්ස් එක නම් අඩුයි බන්.. :nerd:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :)

    කොහොමත් ඕව අවුරුද්දක් යන්න කලින් කැඩෙන්න තියෙන චාන්ස් එක නම් අඩුයි බන්.. :nerd:

    :yes::yes::yes::yes:
    help thread eke ehema kidenek nam gaththada....thama ekekwath loku awl gana kiyala na.podi podi bugs unath update walin haduna
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;20983421 said:
    pranathlcp;
    machan redmi 4 prime eka hodaida snapdragon thiyena nisa,, $ 150k wage geekbuying eke..
    ehema nathnam wena hoda branded phone ekak kiyanawada 30ta aduwen mehen ganna,, huawei ,oppo awulda?

    Redmi 4 එක නම් හොඳයි..උඹ YouTube එකේ TechTablets එකෙන් කරන review එක බැලුවද? එකේ නම් කියනවා ROM එකේ පොඩි පොඩි lags ඉඳල හිටලා වෙනවා කියලා...හැබැයි ඉස්සරහට ඕකට බොහෝ විට Global ROM එයි මොකද Snapdragon නිසා ඉන්දියාවට යවයි ඕක බොහෝවිට..

    රිවීව් එකේ නම් කියනවා ඌ රිවීව් කරපු ෆෝන්ස් වලින් හොඳම Screen on Time (SoT) එකක් තියෙන ෆෝන් එක කියලා..ඌ heavy use කරලා 9h 38 min ද කොහෙද (කොහොමහරි above 9h 30 min) SOT එකක් තිබිලා තියෙනවා..ඒ වෙලාව වෙනකොට බැටරි එකේ 18% ක් ඉතුරුයි..ඉතින් පට්ට බැටරි ලයිෆ් එක..

    උඹේ අවශ්‍යතාවයන් මොන වගේද?

    Huawei/Oppo අර වගේ specifications තියෙන ෆෝන්ස් නම් හම්බෙන්නේ නැහැ බන් ඒ ගානට..P9 Lite ඒකට වඩා Benchmarks එහෙම නම් Redmi 4 Prime එකේ හොඳයි..ගානත් ගොඩක් අඩුයි.. :)

    Redmi Note 4 එක Mediatek උනාට නරක වෙන එකක් නම් නැහැ ඉතින්..අනේ මන්ද..Ashan052 ගෙනුයි DooA ගෙනුයි අහලා බලපන්කො උන් ගාව තියෙනවා Redmi Note 3 (Mediatek) එක :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799

    thanks machan... mama use karanne camera, fb, viber thama.. games nam gahannema nethi tharan.. redmi 4 prime eke camerawa quality neda? review eke nam awulak dekke ne