පීඑම් එකක් දාලත් මූ ඉල්ලන් ටිංකිරි ගාගත්ත එක්ක ගැන අපගේ බලවත් ශෝකය!


ane mata wadak na banman oya photo eka dammeth aru expose karapan kiyala adala watuna nisa
ea moka unath ube wadak balaganin
![]()


උබේ ඔරිජිනල් එක මොකද්ද මච්න්. ?![]()

ubalat porawalda ban, this is my car,
![]()
Audi A1 Hatch back,
thopita koheda mewa man toilet hodala gatte yako![]()


ඇලන් කී එකෙන් බෝල දෙක ගලවගන්නෙ නැතුව හිටු
මට හිතෙන්නෙම උඹ බුරුස් චූන් කියල
බුරුස් චූන්ගෙ FAKE එක තමයි පොරත් මුගෙ එකට විසිට් කරල
![]()

මේක තමා බන්....මදැයි වලියකට අවා...![]()

මේ කාර් එක අද උදේ මන් දැක්කනේ තෙඩ් එකක![]()

එහෙනම් කොහොමද කිරියෙ ඉස්සර විස්තර දන්නෙ.?![]()


ඇලන් කී එකෙන් බෝල දෙක ගලවගන්නෙ නැතුව හිටු
මට හිතෙන්නෙම උඹ බුරුස් චූන් කියල
බුරුස් චූන්ගෙ FAKE එක තමයි පොරත් මුගෙ එකට විසිට් කරල
![]()


බොහෝදුරට එහෙම සීන් එකක් තමයි.
![]()
100% fake katha dekak naඉතින් උබත් විසිට් කරලනේ...එකෙන් කියවෙනවද මන් උබේ ෆේක් කියලා...උබෙත් මෝඩ තර්ක තියෙන්නේ බන්![]()

ewa man danne ne meka mage me tiyenne order form eka
![]()
thopi hitanne man dawasa pura meke lagan ohe nikam inna anatayek kiyalada, mata tiyanawa yako cars, gewal,depala, man super rich , toilet hodala laksha 10k hoyanawa, thopi 10,000 padiyata weda, anatayo![]()


බුරුස් චූන් බැරි තැන බැරි ඇලන් එකෙන් ආව... අයියො සිපයිය.
බැරි උඹේ පඩිය කීයද කියපන්කො![]()


අඩෝ මූ හෝමාගමනේ ඉන්නේ. මූට කපුටා කියලා කියන්නේ!![]()
Kaputa nick name eka mathaka karapu eka hodaiඅම්මෝ එකෙක් ලිදේ දානවා කියලා ඔහොම දානවද![]()
