මේක free counselling service එකක්. උබලට තියෙන ඔන ප්රශ්නයක් (psychological, professional, education, family, economy ect.) දාපල්ල ප්රශ්නෙන් ගොඩ එන හැටි කියල දෙන්නම්. Counselling පාරක් දාන්නම්.මෙ ලොකේ සාමන්ය ජීවිතෙ විසද ගන්න බැරි ප්රශ්න නැ. විශ්වයෙ ආරම්බය වගේ දරුනු ප්රශ්න නම් විසදන්න බෑ.

මම දැන් දවස් ගානක ඉදන් කල්පනා කරනවා. ඇයි අපි විශ්වය නිර්මාණය වෙන එක බිග් බැන් එකෙන් පස්සෙ උනා කියල හිතන්නේ කියල. අපිට ඊට වඩා ගැඹුරට යන්න බැරි ඇයි. අපි එකම තැනක නතර වෙලා බිග් බැං තියරිය හරි කියල හිතාගෙන එකම තැනක කොටු වෙලා ඉන්නේ



