හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙන්රිව බෑන් කරල.

    දැන් ඔපීඊඊඊසියල් ක්‍රිකට් ත්‍රෙඩ් දාන්නෙ කවුද.? :(
    කොකු පටලවාගෙන එන්ටටේන්මන්ට් දෙන්නෙ කවුද? :no:
    ඔස්ටේලියාවට යන විදියක් ගැන අහගන්නෙ කාගෙන්ද.? :confused:
    ඔබ නැති අඩුව අපිට අදට වඩා හෙට දැනෙයි.:(:yes:
    henry l returns වගේ නම්කින් යලිත් අපි අතරම උපදින්න. :baffled: :baffled:
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    දැන් ඔපීඊඊඊසියල් ක්‍රිකට් ත්‍රෙඩ් දාන්නෙ කවුද.? :(
    කොකු පටලවාගෙන එන්ටටේන්මන්ට් දෙන්නෙ කවුද? :no:
    ඔස්ටේලියාවට යන විදියක් ගැන අහගන්නෙ කාගෙන්ද.? :confused:
    ඔබ නැති අඩුව අපිට අදට වඩා හෙට දැනෙයි.:(:yes:
    henry l returns වගේ නම්කින් යලිත් අපි අතරම උපදින්න. :baffled: :baffled:

    Oh really whats happen to him broh ??
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒක පැත්තකට දහන්කෝ
    යකෝ දැන් thread කියක් close කලාද?
    තනි භිෂනයක්නේ :shocked:

    gtrz nuke karala daida forum ekama :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මා මළපසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනවි
    නන්නාදුන නා ඔබ ගේ
    අත් අකුරින් ලියනු මැනවි
     
    Status
    Not open for further replies.