හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes::yes:
    වෙන්න ඇති බං
    හිතේ තරහක් තිබ්බට මේකෙන් මොකෙක්වවත් එලවන්න ඕන නෑ බං
    විශේෂයෙන් මේකට මොන හරි දීපු එකෙක්ව
    දැන් උබ කියන්න එපා උගේ පැත්ත ගන්නවා කියලා
    උගේ පැත්ත නෙමෙයි ඌ වැරද්දක් කාලේ

    උව එලවන්න ඕන නැහැ but උ තමයි තරහවල් දුර දිග ගෙනියන්නේ, මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගල අතල් ගන්න සක්කිලියා ඕක, argument එකක් පැරදුන ගමන් ඖසි talk දෙන්නේ, නයි වෛර බැදගන්නෙ ඕකම තමයි
     
    • Like
    Reactions: djnick

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    ado ban karanna epa do mechchara mama henry newei original recharge epa wenawa hutta account hadanna gihama mage original accoun eka band re-charge den reborn mekatath kelawaida danne ne
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනිත් අයට පොඩි උන් කියන djnick වයස 21 :lol::lol:

    ඔවු බං උබට පෙට්ටි උස්සන ජොබක් තියනව දෙන්නද?
    පොන්නය වගේ ඒක එකා කොටවන්වට වඩා ඒක හොද වෙයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol:

    හෙන්රියට දැන් පිස්සු හැදිලා ඇති..උට කිරියෙන් තොර ලොවක් නැනේ..පාලු කාමරේට වෙලා මේකේ යට මඩ ගහන එකනේ මිනිහගේ ජොබ් කෙඅ :(:(

    :shocked::shocked::shocked: පව් යකෝ, දැන් තව email account එකක් හදනවා ඇති :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado ban karanna epa do mechchara mama henry newei original recharge epa wenawa hutta account hadanna gihama mage original accoun eka band re-charge den reborn mekatath kelawaida danne ne

    :lol::lol::lol::lol::lol:

    පොන්න වැඩ කරානම් විදොපන්
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උව එලවන්න ඕන නැහැ but උ තමයි තරහවල් දුර දිග ගෙනියන්නේ, මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගල අතල් ගන්න සක්කිලියා ඕක, argument එකක් පැරදුන ගමන් ඖසි talk දෙන්නේ, නයි වෛර බැදගන්නෙ ඕකම තමයි

    අදත් මුන්ලින්ම අරුට PM එකක් ගහලා පොර ටෝක් දීලා තියෙන්නේ හෙන්රියනේ...ඕකා එහෙව් සතා :lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔවු බං උබට පෙට්ටි උස්සන ජොබක් තියනව දෙන්නද?
    පොන්නය වගේ ඒක එකා කොටවන්වට වඩා ඒක හොද වෙයි

    කලින් එකෙක්ට සෙට් කරන්න ගිහින් හොදට අහ ගත්තා නේද :lol::lol:
     
    Status
    Not open for further replies.