Sinhala Type karanne mokenda

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    මමනම් ඇගිලි වලින් ටයිප් කරන්නේ :lol::lol::lol::lol::lol:

    Google Input Tool දාගනින් ඒක පට්ට. ඉස්සර මම එකෙන් පාවිචේ කලේ දැන් නම් මට සිංහල keyboard එකෙන් ම ටයිප් කරන්න පුළුවන් එක එක ඒවා ඕනේ නැහැ.
     
    • Like
    Reactions: LOL_SEEN

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Google Input Tools

    Best and Easiest Way
    11.gif
    short cut ekak nane ban lang change karaganna:sorry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    Unicode වලින් Type කරන දෙයක් සිංහල ෆොන්ට් වලින් ඕනම් මේක භාවිතා කරන්න http://code.anusha.info/Converter/

    සිංහල ෆොන්ට් එකෙන් ටයිප් කරපු දෙයක් Unicode වලට හරවා ගන්න ඕනම් මේක භාවිතා කරන්න.
    http://code.anusha.info/Converter/Sinhala_font_to_unicode_converter.html


    මගේ වැඩ වලට මන්ම හදා ගත්ත එකක්