Illustrator auto update nawaththanna ona

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,459
    3,128
    113
    mage illustrator cc thiyenne cracked.
    mama ARM files makuwata samahara welawata aye eka paratama registered neweyi kiyala enawa trial version. ethakota system restore karannama wenawa.
    solution eka kiyahallako
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    රෝසි ආච්චි;20898388 said:
    0.9.2 awa ban
    අහ එක බැවා බන්. ඔය අහුවෙච්ච එකක් අරුට දුන්නේ හරියට බැලුවේ නැහැ :P එත් ඕකත් වැඩ කරනවා. වෙනස තියෙන්නේ පාත් එක තෝරන්න විතරයිනේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,459
    3,128
    113
    අහ එක බැවා බන්. ඔය අහුවෙච්ච එකක් අරුට දුන්නේ හරියට බැලුවේ නැහැ :P එත් ඕකත් වැඩ කරනවා. වෙනස තියෙන්නේ පාත් එක තෝරන්න විතරයිනේ.

    ane kollo oya kiyana eka deepanko
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,992
    23,833
    113
    අහ එක බැවා බන්. ඔය අහුවෙච්ච එකක් අරුට දුන්නේ හරියට බැලුවේ නැහැ :P එත් ඕකත් වැඩ කරනවා. වෙනස තියෙන්නේ පාත් එක තෝරන්න විතරයිනේ.

    0.9.2 eke method eka slightly wenas, a nisa performance improve wenawa . balapan oke painter detailed images wagayak dala athi kohomda ehema wenne kiyala
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    රෝසි ආච්චි;20898413 said:
    0.9.2 eke method eka slightly wenas, a nisa performance improve wenawa . balapan oke painter detailed images wagayak dala athi kohomda ehema wenne kiyala
    එහෙමද බන්. මට එක මීටර් උනේ නැහැ හැබැයි. මගේ premiere 2017 එක slow වෙලා තිබ්බේ එක නිසා වෙන්න ඇති. :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,459
    3,128
    113
    machan dan key ekak deela thiyana nisa me crack eka daanna aaye install karanna weyi wage. try kara hariyanne na wage. system restore karala install karanna hadanne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    machan dan key ekak deela thiyana nisa me crack eka daanna aaye install karanna weyi wage. try kara hariyanne na wage. system restore karala install karanna hadanne
    නැහැ බන් උබ හරියට කරාද... අපෙත් ඔහොම ට්‍රයල් උනහම ඕක දැම්මහම හරි. :confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,459
    3,128
    113
    නැහැ බන් උබ හරියට කරාද... අපෙත් ඔහොම ට්‍රයල් උනහම ඕක දැම්මහම හරි. :confused:

    me paara thaama trial une na. ehenam mehema use karala trail awahama daanawa. :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,459
    3,128
    113
    ඕක හරියට දැම්මනම් ආපහු ට්‍රයල් මේ ආත්මෙට එන එකක් නැහැ :rofl:

    loku deyak ban. dan parana crack eka thiyenne. dawas keepeking aaye eyi. ehtakota daanawa. meka nam ithin kiyanna bari tharam udawwak ban:D