Next episode of ElaKiri.com Automobile - Audi A4 B8
මේ වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.
Previous Review
1). රථය ධාවනයේදි රියදුරැට ඇති තාක්ෂණික පහසුකම්,මගීන්ට ඇති පහසුකම්.
2). වාහනයේ option ගැන විස්තර (mutimedia system, head light system, seat adjestment, a/c system,..... etc..)
3). body meterial ගැන හා එහි ශක්තිමත් භාවය.
4). සාමාන්ය භාවිතයේදි ඇති වන දෝෂ, අමතර කොටස් වල මිල ගණන්.
5). ලංකාවට ගෙන්වීමේදි brand new වටිනාකම හා නැවත විකිණීමේ මිල.
6). නඩත්තු කිරීම හා ඒ ආශ්රිත වියදම්.
7). එන්ජිම හා බලය, ඉන්දන පිරිමැස්ම., Gear box and Gear system.. ගැන
උඹලට වෙන කරන්න දෙයක් නැති තරමට සල්ලි තියනව නම් ගනිල්ලා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ගොඩක් අඩුයි. හදිස්සියකට ලංකාවේ පාට්ස් ගන්න නෑ. සිංගප්පූරුවෙන් ඕඩර් කරල තමයි ගන්න වෙන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් ගන්න නැති තරම්. ලංකාවෙමෙ Audi රෙපයාර් කරන තැන් කීපයයි තියෙන්‍ෙ.(VW & Audi විතරක්)දුරක ගිහින් කැඩුනොත් කොළඹට ගේන්නම වෙනව. සාමාන්‍ය කෙනෙකුට පාවිච්චියට නම් හොද නෑ. සල්ලි තියනව නම් අව්ලක් නෑ.
ඒවගේම.. Audi ක් පදිනකොට එන හැගීම සල්ලි වලට ගන්න බෑ. සුව පහසු බව, සේෆ්ටි, ඔප්ෂන් උපරිමයි. අසීමිතයි. ජපන් වාහන පැදල පැදල Audi ඩ්‍රයිව් කරද්දි දැනෙන හැගීම .. හම්මේ...!

1). රථය ධාවනයේදි රියදුරැට ඇති තාක්ෂණික පහසුකම්,මගීන්ට ඇති පහසුකම්.
2). වාහනයේ option ගැන විස්තර (mutimedia system, head light system, seat adjestment, a/c system,..... etc..)
3). body meterial ගැන හා එහි ශක්තිමත් භාවය.
4). සාමාන්ය භාවිතයේදි ඇති වන දෝෂ, අමතර කොටස් වල මිල ගණන්.
5). ලංකාවට ගෙන්වීමේදි brand new වටිනාකම හා නැවත විකිණීමේ මිල.
6). නඩත්තු කිරීම හා ඒ ආශ්රිත වියදම්.
7). එන්ජිම හා බලය, ඉන්දන පිරිමැස්ම., Gear box and Gear system.. ගැන
Insurance details , premiums. basically maintain cost
විශේශයෙන්ම ස්පෙයාපාර්ට්ස් වල මිලගනන් දාන්න. .
ස්පෙයාපාර්ට්ස් ගන්න පුලුවන් තැන් ගැනත්, වාහනේ රෙපෙයාර් කරගන්න වුනොත් කරගන්න පුලුවන් තැන් ගැනත් දාන්න . .
යුරෝපියන් වාහන මිල අඩුවෙන්න හේතුවත් දාන්න. .