Internet Tax eka thawa wadi wei

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama

    :rolleyes: කව්ද බොරු කිව්වේ... උබට හුකන්න මම කොල්ලො ගහන්නේ නෑ.. උබේ අම්මව එවපන්:rofl::rofl:

    දැන් තියන ටැක්ස් එක රුපියල් 100කට, 10% යි. ඕක 25% කින් වෙඩි වෙනවා.

    10*25% = 2.5% :rolleyes:

    10% + 2.5% = 12.5% වෙනවා

    ත්‍ර්ඩ් එකේ පක්කා_පක්කා කියන එකා වලිගේ පාගගෙන දැගලුව හින්දා මුකුත් කිව්වේ නෑ. ඌ ස්කොලේ ගිය එකෙක්ලු:P අපි ස්කෝලේ ගියේ නැති හින්දා ගනන් බෑලු. ඌ කියන හැටියට 150% වැඩි වෙනවා ඒ පක්කා_පක්ක ස්කෝලේ ගිහින් තියන හැටි.:D:D:D:D:rofl::rofl::rofl:

    පොඩ්ඩක් ආයිත් බලපන් කියල තියන හැටි


    දැනට තියන ගාස්තුව 25% කින් වැඩි කරනවා.:eek:
    :eek: දැන් තියන 10% එක 12.5% වෙනවා. 2.5% ට වැට් එක ගහන හින්දා එෆෙක්ටිව් ටැක්ස් වැඩි වීම 2.9% විතර වෙයි. ඒ කියන්නේ 2.9% කින් වැඩි වෙනවා සමස්ත බිල 2017 ජනවාරි මාසේ ඉදන්.



    සිංහල බැරි උනාට මං මොනා කරන්න්ද.. කුනුහබ්බ අපිත් දන්නවා:baffled:
    :baffled:



    Eka thama uttiye kiwe itin. Me thread eken mathee yanne 25% wela wage.

    Tho nikan haraka wage aru ekka tharka kraganne 15% wadi wela wage ne. :lol:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    makka makka, බයිය්න්ගේ ගණන් අමතක කරමු. big picture එක ගනින්.3900 package එකට 5137ක් ගෙවපු එකට දැන් ගෙවන්න ඕන 5722 ක්. මාසෙකට ගෙදරට සිනි කිලෝ 292.5ක් ගේන ගෙදරකට නම් ගාන කවර්.
    ඉන්ටනෙට් බිල් වැඩි කරලා කොල්ලොන්ට ටැබ් දෙන්නේ උඩ තියන් පාන් කපන්න වෙන්න ඇති :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    makka makka, බයිය්න්ගේ ගණන් අමතක කරමු. big picture එක ගනින්.3900 package එකට 5137ක් ගෙවපු එකට දැන් ගෙවන්න ඕන 5722 ක්. මාසෙකට ගෙදරට සිනි කිලෝ 292.5ක් ගේන ගෙදරකට නම් ගාන කවර්.
    ඉන්ටනෙට් බිල් වැඩි කරලා කොල්ලොන්ට ටැබ් දෙන්නේ උඩ තියන් පාන් කපන්න වෙන්න ඇති :lol:


    :lol::lol::lol::lol:

    මැක්කෝ කියන එවුන්ගේ හැටි දන්නවනේ. ඕක මහින්ද වැඩි කරානම් අවුල්. පොනිල්ගේ පාන්ඩුවෙන් වැඩි කල නිසා අවුලක් නෑ.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    :lol::lol::lol::lol:

    මැක්කෝ කියන එවුන්ගේ හැටි දන්නවනේ. ඕක මහින්ද වැඩි කරානම් අවුල්. පොනිල්ගේ පාන්ඩුවෙන් වැඩි කල නිසා අවුලක් නෑ.

    අපමණ අගයක් හම්බ උනා සොන්න පරපුරට.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,319
    1,050
    113
    නොදනි(Unknown)
    mun seratama wahi nathi hena gahala marila pala maruna walawal walatath hena gahapiya pudumakara huragena kamak kanna yanne rata wadak kernawa nam kamak na wesige puthalai duwalai kisima wadak keranna
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Eka thama uttiye kiwe itin. Me thread eken mathee yanne 25% wela wage.

    Tho nikan haraka wage aru ekka tharka kraganne 15% wadi wela wage ne. :lol:
    උඹේ අම්මට *කන්න එපැයි බං මේ බදු ගැහිල්ලට.:yes: නොවැම්බර් පටන් ගන්නකොට කෝල් එක් ගන්නකොට තියන ටැක්ස් එක 22.12 කින් වැඩි කලා ( 27.55% ඉදන් 49.67% දක්වා)

    ඉන්ටනෙට් වලට 20.49 කින් වැඩ් කලා ( 11.22% ඉදන් 31.71% දක්වා)වැඩි කලා. උබේ අම්මට ඇරියේ නැති එක විතරයි, දැන් මාස දෙකක් යන්න කලින් තව 2.89% (එෆෙක්ටිවු ටැක්ස්) කින් වැඩි වෙනව. දැන් නම් උබේ අම්මාගේ *ත්ත පලන්නම හිතෙනවා. උබේ අම්මා පල්ලා :)
    :):):)
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අන්තරිජාලය හරහා රාජපක්ෂ ඒකාධිපති රෙජිමය පරාද කරන්න කටයුතු කල ෆේස්බුක් වීරයන්ට, එලකිරි වීරයන්ට හොදට සලකනවා බොලං.

    :rofl::rofl::rofl:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අන්තරිජාලය හරහා රාජපක්ෂ ඒකාධිපති රෙජිමය පරාද කරන්න කටයුතු කල ෆේස්බුක් වීරයන්ට, එලකිරි වීරයන්ට හොදට සලකනවා බොලං.

    :rofl::rofl::rofl:

    මිනිස්සු අඳුරේ තියන්නත් හොඳ ක්‍රමයක්. ලාබෙට internet නැති උනාම සමහරුන්ට ඉතිරි වෙන්නේ ITN එක තමයි. උඩට නැගල ඉනිමග විසි කරා වගේ කියල හිතෙන්නේ මට විතරද?
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    බොරුවට කෑගහන්ඩ එපා යකුනෙ....... බිල 25% කින් වැඩිවෙනවා නෙමෙයි. දැනට ගහන 10% ටෙලිකොම් සර්විසස් ටැක්ස් එක 25% වෙනවා.

    මේ තියෙන්නේ දැනට ගහන ටැක්ස් බ්‍රේක් ඩවුන් එක


    Capture.JPG


    Source: https://www.dialog.lk/tax

    ඔව්මයි ... ටැක්ස් එක වැඩි උනාට බිල වැඩි වෙන්නේ නෑ.. බිල වැඩි උනොත් ඒකත් මහින්දගේ කුමණ්ත්‍රණයක් හරිය...