Internet Tax eka thawa wadi wei

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

:lol: යහපාලනයෙන් අන්තර්ජාලය සුඛෝපබෝගී භාන්ඩයක් වෙලා:lol:

අන්තරිජාලය හරහා රාජපක්ෂ ඒකාධිපති රෙජිමය පරාද කරන්න කටයුතු කල ෆේස්බුක් වීරයන්ට, එලකිරි වීරයන්ට හොදට සලකනවා බොලං.
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ගණන් වැඩි කරත් කමක් නැ data package එකවත් වැඩි කරලා,:sorry::sorry:
fiber වලට දෙන support එක තව වැඩි කරොත් හොඳයි.
විශේෂයෙන් SLT වල.
 
lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    mokada bn munta wela trhiyenne..un kamathi na minissu internet use karanawata..mokada apita one danuma..witharak newei oya kala kanni monawada karanna serama TV wage nathuwa lassanata labena nisa..:angry::angry::angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mokada bn munta wela trhiyenne..un kamathi na minissu internet use karanawata..mokada apita one danuma..witharak newei oya kala kanni monawada karanna serama TV wage nathuwa lassanata labena nisa..:angry::angry::angry:

    අන්තරිජාලය හරහා මහින්ද ඒකාධිපති රෙජිමය පරාද කරන්න කටයුතු කල ෆේස්බුක් වීරයන්ට, එලකිරි වීරයන්ට හොදට සලකනවා බොලං
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    හරීන් ප්‍රනාන්දුවා කිවුවා නේද දෙසැම්බර් මාසේ ඉදලා ඉන්ටර්නෙට් අඩු මිලට දෙනවා කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    loku deyak. 25 card walin awith berihan dena kalakanni tika hari aduwei :lol:

    මෙහෙම ගියොත් 25 ටත් card හොයාගන්න බැරිවෙයි ආයුබෝවන්ඩ්. :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    අන්තරිජාලය හරහා මහින්ද ඒකාධිපති රෙජිමය පරාද කරන්න කටයුතු කල ෆේස්බුක් වීරයන්ට, එලකිරි වීරයන්ට හොදට සලකනවා බොලං

    :lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

    අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    :lol: යහපාලනයෙන් අන්තර්ජාලය සුඛෝපබෝගී භාන්ඩයක් වෙලා:lol:

    අන්තරිජාලය හරහා රාජපක්ෂ ඒකාධිපති රෙජිමය පරාද කරන්න කටයුතු කල ෆේස්බුක් වීරයන්ට, එලකිරි වීරයන්ට හොදට සලකනවා බොලං.

    බොරුවට කෑගහන්ඩ එපා යකුනෙ....... බිල 25% කින් වැඩිවෙනවා නෙමෙයි. දැනට ගහන 10% ටෙලිකොම් සර්විසස් ටැක්ස් එක 25% වෙනවා.

    මේ තියෙන්නේ දැනට ගහන ටැක්ස් බ්‍රේක් ඩවුන් එක

    Capture.JPG

    Source: https://www.dialog.lk/tax
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බොරුවට කෑගහන්ඩ එපා යකුනෙ....... බිල 25% කින් වැඩිවෙනවා නෙමෙයි. දැනට ගහන 10% ටෙලිකොම් සර්විසස් ටැක්ස් එක 25% වෙනවා.

    මේ තියෙන්නේ දැනට ගහන ටැක්ස් බ්‍රේක් ඩවුන් එක

    Source: https://www.dialog.lk/tax

    හා.. දැන් කොහෙද කියලා තියෙන්නේ එහෙම වැඩි වෙනවා කියල :lol:
    අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

    පක්කා_පක්කා:lol:
    :lol::lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    බොරුවට කෑගහන්ඩ එපා යකුනෙ....... බිල 25% කින් වැඩිවෙනවා නෙමෙයි. දැනට ගහන 10% ටෙලිකොම් සර්විසස් ටැක්ස් එක 25% වෙනවා.

    මේ තියෙන්නේ දැනට ගහන ටැක්ස් බ්‍රේක් ඩවුන් එක

    Capture.JPG

    Source: https://www.dialog.lk/tax

    තෝද ගෙවන්නේ වැඩි වෙන ටික .
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :lol: යහපාලනයෙන් අන්තර්ජාලය සුඛෝපබෝගී භාන්ඩයක් වෙලා:lol:

    අන්තරිජාලය හරහා රාජපක්ෂ ඒකාධිපති රෙජිමය පරාද කරන්න කටයුතු කල ෆේස්බුක් වීරයන්ට, එලකිරි වීරයන්ට හොදට සලකනවා බොලං.

    මොනවා කරන්ඩද දෙයියෝ, බයියන්ගෙ මොලේ තරම තමයි. :confused: :confused: දැන් 10% ගෙවන ටැක්ස් එක 25%ක් කලාම බයියෝ සරමෙ රීගෙන කෑ ගහනව බිල 25% කින් වැඩි වෙනවා කියලා..............මොනවා කරන්නද ඉතින් බයියෝනෙ.... :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොඩ්ඩා;20898138 said:
    තෝද ගෙවන්නේ වැඩි වෙන ටික .

    නෑ උයාගෙ අම්මා........... කොහොමත් එයානෙ උඹට ඩේටා කාඩ් එක අරගෙන දෙන්නේ :lol: :lol: