~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    ඔන්න මේ මම...

    මුලින් හිතුව Redmi 3 ගන්නහ්හ්. පස්සේ pro එක (3gb)
    ඔන්න redmi 3S එනෝ.. පස්සේ ඒක ගන්නහ්හ් හිතෙනව
    ඒ අතරේ redmi 4 ගැන ආරංචිය එනෝ පෝන් ගැනිල්ල කල් දානව
    ඔන්න redmi 4 ආව
    දැන්
    redmi note 4 එකේ SD වර්ෂන් එකක් එයි කියල හිතෙන නිසා ඒක එනකං ඉන්නද මන්ද

    :baffled::rofl:

    redmi 5 කවද එයි ද ?
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    :sorry: :lol::lol::lol::lol: උඹ, thilan996, මම! අපි ඔක්කොම එකම බෝට්ටුවේ :sorry: :sorry: :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් බං අපි මේ ආත්මේ ෆෝන් ගන්න උන් නෙවි :sorry:

    මම ජනවාරි වෙනකන් ඉන්න හිත හදාගත්ත..ඒ කාලෙට තියෙන මගේ බජට් ඒකට ගැලපෙන ෆෝන් එක ගන්නවා :sorry: මොන රෙද්ද ආවත් ගන්නවා තියෙන එක..බොහෝවිට Mi5 එකක් ගැනෙයි.. :confused:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔන්න මේ මම...

    මුලින් හිතුව Redmi 3 ගන්නහ්හ්. පස්සේ pro එක (3gb)
    ඔන්න redmi 3S එනෝ.. පස්සේ ඒක ගන්නහ්හ් හිතෙනව
    ඒ අතරේ redmi 4 ගැන ආරංචිය එනෝ පෝන් ගැනිල්ල කල් දානව
    ඔන්න redmi 4 ආව
    දැන්
    redmi note 4 එකේ SD වර්ෂන් එකක් එයි කියල හිතෙන නිසා ඒක එනකං ඉන්නද මන්ද

    ඔහෝ හිටියොත් නම් උබලට ජිවිතේට ෆෝන් එකක් ගන්න වෙන්නේ නැ. :lol:
    දැනට තියෙන හොදම එක ගනින්. ඊට පස්සේ හිත හදාගනින්. මොකද ඔන්න බලපන්.

    Note 4 SD එක ඇවිත් pre sale ඉවර වෙනකොට note 5 MTK එක එනවා. ඊට පස්සේ උබලා බලන් ඔන්නවා note 5 SD එනකම්.

    ඊට පස්සේ, Note 5 SD එක ඇවිත් pre sale ඉවර වෙනකොට note 6 MTK එක එනවා. ඊට පස්සේ උබලා බලන් ඔන්නවා note 6 SD එනකම්.

    ඊට පස්සේ, Note 6 SD එක ඇවිත් pre sale ඉවර වෙනකොට note 7 MTK එක එනවා. ඊට පස්සේ උබලා බලන් ඔන්නවා note 7 SD එනකම්.

    ඊට පස්සේ, Note 7 SD එක ඇවිත් pre sale ඉවර වෙනකොට note 8 MTK එක එනවා. ඊට පස්සේ උබලා බලන් ඔන්නවා note 8 SD එනකම්.

    ඊට පස්සේ, Note 8 SD එක ඇවිත් pre sale ඉවර වෙනකොට note 9 MTK එක එනවා. ඊට පස්සේ උබලා බලන් ඔන්නවා note 9 SD එනකම්.

    ඊට පස්සේ, Note 9 SD එක ඇවිත් pre sale ඉවර වෙනකොට note 10 MTK එක එනවා. ඊට පස්සේ උබලා බලන් ඔන්නවා note 10 SD එනකම්.

    සැමදා ඔහොම තමයි. :lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔන්න මේ මම...

    මුලින් හිතුව Redmi 3 ගන්නහ්හ්. පස්සේ pro එක (3gb)
    ඔන්න redmi 3S එනෝ.. පස්සේ ඒක ගන්නහ්හ් හිතෙනව
    ඒ අතරේ redmi 4 ගැන ආරංචිය එනෝ පෝන් ගැනිල්ල කල් දානව
    ඔන්න redmi 4 ආව
    දැන්
    redmi note 4 එකේ SD වර්ෂන් එකක් එයි කියල හිතෙන නිසා ඒක එනකං ඉන්නද මන්ද

    :baffled::rofl:

    redmi 5 කවද එයි ද ?
    :lol::lol::lol::lol::lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :sorry: :lol::lol::lol::lol: උඹ, thilan996, මම! අපි ඔක්කොම එකම බෝට්ටුවේ :sorry: :sorry: :sorry:

    මං ඉස්සෙල්ලම හිතුවේ මං විතරයි ඔහොම එකෙක්ට ඉන්නේ කියලා....
    බලාගෙන යද්දී තව සෑහෙන සෙට් එකක් ඉන්නවනේ :lol::lol::lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    sinhalau meka me ganata watinawada issarata meka adu wei da naththalata

    http://www.geekbuying.com/item/Orig...with-MIC-for-Android-iOS---Silver-357663.html

    Original Xiaomi Mi IV Hybrid Earphones Wired Control Headphone with MIC for Android iOS - Silver

    2015115010554915il4ao1.jpg

    17.99
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    reviews nm naraka na..bass ehema ela lu..hybrid system ekakne ynne

    issarata mewaye ganan adu karai da naththal season ekata :confused:
    danata baluwa ewayen gekkbuying thama aduma set wune ali ganna bayai fake dei da kiyala
    ubal pawichchi karanna mokadda xiaomi
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Xiaomi Redmi Note 3 Pro International Version eka use karana aya Phone ekata covers/cases, screen protectors gaththe kohenda? godak then wala thiyenne chinese version ekata thiyena ewwa wage. :sorry:

    Xiaomi Redmi Note 3 Pro eke diga : 150mm
    Xiaomi Redmi Note 3 Pro International Version eke diga : 152.5mm
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Xiaomi Redmi Note 3 Pro International Version eka use karana aya Phone ekata covers/cases, screen protectors gaththe kohenda? godak then wala thiyenne chinese version ekata thiyena ewwa wage. :sorry:

    Xiaomi Redmi Note 3 Pro eke diga : 150mm
    Xiaomi Redmi Note 3 Pro International Version eke diga : 152.5mm

    152mm awe Special Edition eke bn.eka gahuwe pro eke LTE band wada nokarana ratawl walata LTE support karanna....
    uba poddak sellergen ahala blpn ubata ewwa eka SE ekakda kiyala...
    mm hithanne SE ekak newei ewanna aththe. SE newei nm 150mm ewa set weno
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    issarata mewaye ganan adu karai da naththal season ekata :confused:
    danata baluwa ewayen gekkbuying thama aduma set wune ali ganna bayai fake dei da kiyala
    ubal pawichchi karanna mokadda xiaomi

    Season walata nm adu karai...kohomath loku ganak adu wena ekak na.1-2 $ wage thama....
    Ali eke owatanm recomend karanna puluwn seller kenekwa dnne na...
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    ඔන්න මේ මම...

    මුලින් හිතුව Redmi 3 ගන්නහ්හ්. පස්සේ pro එක (3gb)
    ඔන්න redmi 3S එනෝ.. පස්සේ ඒක ගන්නහ්හ් හිතෙනව
    ඒ අතරේ redmi 4 ගැන ආරංචිය එනෝ පෝන් ගැනිල්ල කල් දානව
    ඔන්න redmi 4 ආව
    දැන්
    redmi note 4 එකේ SD වර්ෂන් එකක් එයි කියල හිතෙන නිසා ඒක එනකං ඉන්නද මන්ද

    :baffled::rofl:

    redmi 5 කවද එයි ද ?
    ohoma hitha ina epa bolaw ekkak ganin
     
    Status
    Not open for further replies.