ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
niyamai machan, digatama liyapan
:):) බොහෝම ස්තූතී මචන්.
පට්ට මචන් ඊලග කොටසත් ඉක්මනට දාපන්...:D:D:D
:):) බොහෝම ස්තූතී මචන්.
elakiri machan.. digatama liyapan

adai dakke kalekin awa nisa
:):) බොහෝම ස්තූතී මචන්.
Danui nidagnna adata awe. Mona wada tibunat dawasa atulata meka kywanna aniwa enawa. 😁😁😁

:):) බොහෝම ස්තූතී මචන්. උඹලා හිතට ලොකු ෂක්තියක්
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0

කොහෙවත් තියන ප්‍රශ්න අරගෙන ඔලුවට දාගෙන අපිම විඳවන හැටි. :(
අනේ මන්ද බන්, ගෑණු ඇතුවත් බෑ... නැතුවත් බෑ...
කාලෙකට එකක් දැකල ඕන වෙනවා....
පස්සේ කෙලවෙලා එපාම වෙනවා....
ආයෙම කාලෙකින් එකක් දැකල ඕන වෙනවා...
ආයෙම කෙලවෙලා එපාම වෙනවා....
.
.
.
.
.
.
හැබැයි ඉතිං ඇතුවට වඩා නැති එක ටිකක් හොඳයි !
ප්‍රශ්න අඩුයි !

ඒක නම් මචන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. හැම කෙල්ලෙක්ම එක වගේ කියන මතයේ මම ඉන්නෙ නෑ. මේ ලෝකේ ඉන්න කොල්ලොත් විවිධාකාරයි නේද. ඒ වගේම තමයි කෙල්ලොත්. ගොඩක් කොල්ලෝ කෙල්ලෝ මෙහෙමයි කියලා පොදුවේ කෙල්ලෝ ගැන හිතනවා. නමුත් ඇත්තම තත්වෙ නම් එක කෙල්ලෙක් තවත් කෙල්ලෙක්ට වඩා හාත්පසින් වෙනස් කියන එකයි. මගේ අදහස නම් බං අවංකව ආදරය කරන්න ලැබෙන කෙල්ල කියන්නේ අපේ සාංසාරික බැදීමක්. ඒකට අපිට ඇති තරම් උදාහරණ ජාතක කතා පොතෙන්ම ගන්න පුලුවන්. ඉතින් කොහේවත් යන ප්‍රශ්නයක් ඔලුවට දාගැනිමක් නෙවෙයි ඔය වෙන්නේ. ඒ තමන්ට අයිති සිදුවීම් මාලාවක් තමයි තමන් දිහාවට එන්නේ. තමන්ගේ කෙල්ල ගුණ යහපත් කෙල්ලෙක් නම් ඒ කෙල්ල ඉන්න එක කොයි තරම් ශක්තියක්ද බං.
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
නියමයි මචං කතාව....
:):) බොහෝම ස්තූතී මචන්
patta bn... paran love mathak wenawa....
:):) බොහෝම ස්තූතී මචන්.
දැන් නම් මේ කතාව කියවන්න ඇබ්බැහි වෙලා... ඊළඟ කොටස එනකන් අපි බලන් ඉන්නවෝ......:love::love:
:):) බොහෝම ස්තූතී මචන්. ඊලග කොටස දවල් වෙද්දි දාන්න පුලුවන්. වැඩ කරන අතරතුර ටික ටිකනේ ලියන්නේ මචන්.
:):) බොහෝම ස්තූතී මචන්
Me tike honda katha deka thunak kiyewwa. Supiriyata liyala thiyenawa.
:):) බොහෝම ස්තූතී මචන්
:):):)
බුම්ප්..:love::love:
:):):)
අද උදේ ද දවල්ද??
12 ට කලින් තමයි මචන්. :sorry: හරියටම වෙලාවක් කියන්න අමාරුයි. සෙනසුරාදා උනත් වැඩ ටිකක් තියනවා.
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
ela ela. dan thama awe. eeye enna bari unaa. ohoma yan...
:):) බොහෝම ස්තූතී මචන්. එහෙනම් කියවන්න. :D
හැමදාම ඇවිත් හොරෙන්ම කියවලා යනවා :)

එහෙම කරන්න එපා මචෝ... ස්මයිලි එකක් හරි දාලා යන්න please :sorry:
 

ajabenda

Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    එය පැවසූ සැනින් මට වඩා ඔහු සතුටු වෙන ගානය.....(අන්න හැබෑ අඹ යාලුවෙක්....එල එල...) සමහර තැන් කියවනකොට අපේ පපුවෙත් නිකන් කෝච්චියක් යනව වගේ බන්.. පට්ටම පට්ට..
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Next Episode????
    :):) තව පැයභාගයකින් පමණ බලාපොරොත්තු වන්න :D:D
    :):):):)
    macho ube kathawa kiyawana eka dan dawase wada wala kotasak wela ban. monawa wunat ube yaaluwa supiri buwek.:):)
    :):) බොහෝම ස්තූතී මචන්. ඔව් ඌ සුපිරි ඩයල් එකක්. දැන් යාලුවා බැදලා පොඩි බබෙකුත් ඉන්නවා. :):)

    :):):)
    :):):)
    :):):)
    එය පැවසූ සැනින් මට වඩා ඔහු සතුටු වෙන ගානය.....(අන්න හැබෑ අඹ යාලුවෙක්....එල එල...) සමහර තැන් කියවනකොට අපේ පපුවෙත් නිකන් කෝච්චියක් යනව වගේ බන්.. පට්ටම පට්ට..
    :):) බොහෝම ස්තූතී මචන්. ඔව් මචන් ඒ වගේ යාලුවෝ මුණ ගැහෙන්නෙත් ඉතිං පිනටම තමයි. :):) දුකට සැපට තමන්ගේ ප්‍රශ්න වගේ අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන එව්න් මේ ලෝකේ අඩුයි.
    waiting for the next chapter !!

    :):) තව පැයභාගයකින් පමණ බලාපොරොත්තු වන්න :D:D
     
    Status
    Not open for further replies.