niyamai machan, digatama liyapan

බොහෝම ස්තූතී මචන්.පට්ට මචන් ඊලග කොටසත් ඉක්මනට දාපන්...![]()

බොහෝම ස්තූතී මචන්.elakiri machan.. digatama liyapan
adai dakke kalekin awa nisa

බොහෝම ස්තූතී මචන්.Danui nidagnna adata awe. Mona wada tibunat dawasa atulata meka kywanna aniwa enawa.![]()

බොහෝම ස්තූතී මචන්. උඹලා හිතට ලොකු ෂක්තියක්
කොහෙවත් තියන ප්රශ්න අරගෙන ඔලුවට දාගෙන අපිම විඳවන හැටි.
අනේ මන්ද බන්, ගෑණු ඇතුවත් බෑ... නැතුවත් බෑ...
කාලෙකට එකක් දැකල ඕන වෙනවා....
පස්සේ කෙලවෙලා එපාම වෙනවා....
ආයෙම කාලෙකින් එකක් දැකල ඕන වෙනවා...
ආයෙම කෙලවෙලා එපාම වෙනවා....
.
.
.
.
.
.
හැබැයි ඉතිං ඇතුවට වඩා නැති එක ටිකක් හොඳයි !
ප්රශ්න අඩුයි !
නියමයි මචං කතාව....

බොහෝම ස්තූතී මචන්patta bn... paran love mathak wenawa....

බොහෝම ස්තූතී මචන්. දැන් නම් මේ කතාව කියවන්න ඇබ්බැහි වෙලා... ඊළඟ කොටස එනකන් අපි බලන් ඉන්නවෝ......![]()

බොහෝම ස්තූතී මචන්. ඊලග කොටස දවල් වෙද්දි දාන්න පුලුවන්. වැඩ කරන අතරතුර ටික ටිකනේ ලියන්නේ මචන්.bump

බොහෝම ස්තූතී මචන්Me tike honda katha deka thunak kiyewwa. Supiriyata liyala thiyenawa.

බොහෝම ස්තූතී මචන්Bump![]()



12 ට කලින් තමයි මචන්.බුම්ප්..
අද උදේ ද දවල්ද??
හරියටම වෙලාවක් කියන්න අමාරුයි. සෙනසුරාදා උනත් වැඩ ටිකක් තියනවා.ela ela. dan thama awe. eeye enna bari unaa. ohoma yan...

බොහෝම ස්තූතී මචන්. එහෙනම් කියවන්න. 
හැමදාම ඇවිත් හොරෙන්ම කියවලා යනවා![]()



Next Episode????

තව පැයභාගයකින් පමණ බලාපොරොත්තු වන්න 

bump![]()




macho ube kathawa kiyawana eka dan dawase wada wala kotasak wela ban. monawa wunat ube yaaluwa supiri buwek.![]()

බොහෝම ස්තූතී මචන්. ඔව් ඌ සුපිරි ඩයල් එකක්. දැන් යාලුවා බැදලා පොඩි බබෙකුත් ඉන්නවා. 

bump..



Bump![]()






එය පැවසූ සැනින් මට වඩා ඔහු සතුටු වෙන ගානය.....(අන්න හැබෑ අඹ යාලුවෙක්....එල එල...) සමහර තැන් කියවනකොට අපේ පපුවෙත් නිකන් කෝච්චියක් යනව වගේ බන්.. පට්ටම පට්ට..

බොහෝම ස්තූතී මචන්. ඔව් මචන් ඒ වගේ යාලුවෝ මුණ ගැහෙන්නෙත් ඉතිං පිනටම තමයි. 
දුකට සැපට තමන්ගේ ප්රශ්න වගේ අනුන්ගේ ප්රශ්න වලට මැදිහත් වෙන එව්න් මේ ලෝකේ අඩුයි. waiting for the next chapter !!

තව පැයභාගයකින් පමණ බලාපොරොත්තු වන්න 

තව පැය බාගයක් විතර යයි මචන්![]()